Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What vehicle will you select
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ අන්තිම point එකට මුලින් උත්තර දෙන්නම්. ලංකවේ උන් දන්න එකම වාහන brand එක toyota විතරයි. උබ ඕනම German, UK, Italian car එකකින් ගියත් අපරාදේ Toyota එකක් ගන්න තිබ්බනේ කියන ගොබෙල්ස් උන් ලංකාවේ වැඩි හරිය ඉන්නේ. දැන් ඉතින් කියපන් උන් වගේ උන් අතර උබේ status එක නැහැනේ. ඕකයි බහුතර ලංකාව.

උබට මම මුලින් ඇහුව එක තේරුනේ නැහැ. ඔතන car categories තුනක cars තියනවා.

C-segment: Audi A3

D-segment: Audi A4, Mercedes-Benz C-Class

E-segment: Audi A6, Mercedes-Benz E-Class

මෙතැන උඹ හොයන social status එකේ විදිහට නම් C වලට වඩා D හොඳයි, D වලට වඩා E හොඳයි.

ලංකාවේ උන් ඔය car categories දන්නේ නැහැ. උන් දන්න එකම දේ toyota. Toyota නෙමේ නම් උන් බලන්නේ මඟ කැඩෙන එකක් වගේ.

උබට social status ඕන නිසා ගන්න වෙන්නේ Audi A6, Mercedes-Benz E-Class දෙකෙන් එකක්. ඔය දෙකට අදාළව අනිත් points තුන බැලුවාම හොඳම නම් Audi A6 එක. Mercedes-Benz E-Class එක වුණත් ලොකු අවුලක් නැහැ. හැබැයි Audi A6 තරම් අනිත් තුනෙන් හොඳ නැහැ. වෙනස බොහොම පොඩි.

PS: උබ ඕක අරන් ගියත් බලහන් උබට කොහේ හරි එකෙක් ඇවිත් කියයි අපරාදේ Toyota එකක් ගන්න තිබ්බනේ කියලා. එතකොට ඉතින් හිනා වෙලා වරෙන්.

PS2: බලහන් මම මුලින්ම කිව්ව එක. එකෙක්ට වත් උබේ requirements දාලා නැති නිසා උබට ඕන එක තේරෙන්නේ නැහැ. වැඩිම votes Audi A3 එකට. දැන් හැමෝම හොයන්නේ economical cars රට බංකොලොත් නිසා. උබ requirements කිව්වේ නැති නිසා හැම එකාම හොයන්නේ economical නිසා උන් ඒකට vote කරලා. උබේ requirements වල economy එක ඇත්තෙත් නැහැ. උබට ඕනෙ Social status පෙන්නන උඩ category එකක එකක් කියලා උන් දන්නෙ නැහැ. මම ඕක ඇහුවේ මුලින්.

[QUOTE="Roxburyroy, post: 29112762, member: 584434"] උබේ අන්තිම point එකට මුලින් උත්තර දෙන්නම්. ලංකවේ උන් දන්න එකම වාහන brand එක toyota විතරයි. උබ ඕනම German, UK, Italian car එකකින් ගියත් අපරාදේ Toyota එකක් ගන්න තිබ්බනේ කියන ගොබෙල්ස් උන් ලංකාවේ වැඩි හරිය ඉන්නේ. දැන් ඉතින් කියපන් උන් වගේ උන් අතර උබේ status එක නැහැනේ. ඕකයි බහුතර ලංකාව. උබට මම මුලින් ඇහුව එක තේරුනේ නැහැ. ඔතන car categories තුනක cars තියනවා. C-segment: Audi A3 D-segment: Audi A4, Mercedes-Benz C-Class E-segment: Audi A6, Mercedes-Benz E-Class මෙතැන උඹ හොයන social status එකේ විදිහට නම් C වලට වඩා D හොඳයි, D වලට වඩා E හොඳයි. ලංකාවේ උන් ඔය car categories දන්නේ නැහැ. උන් දන්න එකම දේ toyota. Toyota නෙමේ නම් උන් බලන්නේ මඟ කැඩෙන එකක් වගේ. උබට social status ඕන නිසා ගන්න වෙන්නේ Audi A6, Mercedes-Benz E-Class දෙකෙන් එකක්. ඔය දෙකට අදාළව අනිත් points තුන බැලුවාම හොඳම නම් Audi A6 එක. Mercedes-Benz E-Class එක වුණත් ලොකු අවුලක් නැහැ. හැබැයි Audi A6 තරම් අනිත් තුනෙන් හොඳ නැහැ. වෙනස බොහොම පොඩි. PS: උබ ඕක අරන් ගියත් බලහන් උබට කොහේ හරි එකෙක් ඇවිත් කියයි අපරාදේ Toyota එකක් ගන්න තිබ්බනේ කියලා. එතකොට ඉතින් හිනා වෙලා වරෙන්. PS2: බලහන් මම මුලින්ම කිව්ව එක. එකෙක්ට වත් උබේ requirements දාලා නැති නිසා උබට ඕන එක තේරෙන්නේ නැහැ. වැඩිම votes Audi A3 එකට. දැන් හැමෝම හොයන්නේ economical cars රට බංකොලොත් නිසා. උබ requirements කිව්වේ නැති නිසා හැම එකාම හොයන්නේ economical නිසා උන් ඒකට vote කරලා. උබේ requirements වල economy එක ඇත්තෙත් නැහැ. උබට ඕනෙ Social status පෙන්නන උඩ category එකක එකක් කියලා උන් දන්නෙ නැහැ. මම ඕක ඇහුවේ මුලින්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom