Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What you all do for Rupees Depression??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම මේ කියන්න දේ උපදෙසක් විදියට සලකන්න එපා. වටින යමක් තිබුනොතින් උබලත් හොදට හොයල බලල තේරුම්ගන්න. මම කිව්වට කරන්න යන්න එපා.....!

මේක තමයි මගෙ hedging strategy එක.

මම වැඩ කරන රටේ savings වලට දෙන්නෙ peanut එකක් වගේ තමයි. ඒක නිසා මම ඉස්සර කරන්නෙ USD විදියට NRFC සහ USD fixed ඩිපොසිට් විදියට fiat currencies තියගෙන ඉන්නව.

මාස 10කට විතර කලින් මම NRFC එකේ තිබුන USD සියල්ලටම හරියන්න USDT - Tether Crypto Currency අරගත්ත. (අපෙ නාවික කපිතාන් තුමගේ උපදෙස් මත)

ඊට පස්සෙ USDT වලින් මෙන්න මේ විඩියට Bitcoin බයි සහ සෙල් කරා.

මගේ NRFC එකවුන්ට් එකේ ඉතුරුවෙල්ලා තිබුනෙ 27000 USD වගේ. මම ඒ USD වලින් 27000 USDT ගත්ත.

මම එකෙන් මුලින්නම 3.55 BTC ගත්ත එකක් 7600 USDT වෙන්න. (25-OCT-2019)

මම ඒ 3.55 BTC විකුනුව එකක් 9000 USDT වෙන්න. එකෙන් මට 31900 USDT වගේ ලබුන. (08-NOV-2019)

දෙවෙනි වර මම මේ 31900 USDT මගින් Bitcoin 4.43 ගත්ත එකක් 7200 USDT වෙන්න.(25-NOV-2019)

මම ඒ 4.43 BTC විකුනුව එකක් 10000 USDT වෙන්න. එකෙන් මට 44200 USDT වගේ ලැබුන.(14-FEB-2020)

තුන්වෙනි වර මම මේ 44200 USDT මගින් 8.5 BTC ගත්ත එකක් 5200 USDT වෙන්න.(18-MAR-2020) ** මට මාර්තු 13 වෙනිද 3500 USDT ගිය වෙලේ ගන්න බැරිවුනා. Corona වලට බයේ බඩු ගන්න shopping ගිහිල්ල

මම ඒ 8.5 BTC ඊයෙ විකුනුව එකක් 11300 USDT වෙන්න. අන්තිමට මට 96000 USDT වගේ අතට ලැබුන.

මම මේ USDT ටික තියගෙන මේ විදියට කාලෙන් කාලෙට Buy/Sell කර කර ඉන්න එක තමයි කරන්නෙ. USDT එකක් හරියටම USD එකකට සමනයි. ලන්කාවෙ USDT එකක් දැන් විකුන්නනෙ රුපියල් 196 වගේ.

මම මේ දෙවල් ඉගෙන ගත්තෙ එලකිරියෙන්මයි. වැදගත්ම දේවල් තමයි මට ලොකු අවදනමක් ගන්න පුලුවන් වීම හා එලකිරියෙන් හමුවුන සීරා පොරවල්.

[QUOTE="bestdivx, post: 25550051, member: 65757"] [COLOR=rgb(41, 105, 176)][B][SIZE=5]මචන් මම මේ කියන්න දේ උපදෙසක් විදියට සලකන්න එපා. වටින යමක් තිබුනොතින් උබලත් හොදට හොයල බලල තේරුම්ගන්න. මම කිව්වට කරන්න යන්න එපා.....![/SIZE][/B][SIZE=7] [/SIZE][/COLOR] මේක තමයි මගෙ hedging strategy එක. මම වැඩ කරන රටේ savings වලට දෙන්නෙ peanut එකක් වගේ තමයි. ඒක නිසා මම ඉස්සර කරන්නෙ USD විදියට NRFC සහ USD fixed ඩිපොසිට් විදියට fiat currencies තියගෙන ඉන්නව. මාස 10කට විතර කලින් මම NRFC එකේ තිබුන USD සියල්ලටම හරියන්න USDT - Tether Crypto Currency අරගත්ත. (අපෙ නාවික කපිතාන් තුමගේ උපදෙස් මත) ඊට පස්සෙ USDT වලින් මෙන්න මේ විඩියට Bitcoin බයි සහ සෙල් කරා. මගේ NRFC එකවුන්ට් එකේ ඉතුරුවෙල්ලා තිබුනෙ 27000 USD වගේ. මම ඒ USD වලින් 27000 USDT ගත්ත. මම එකෙන් මුලින්නම 3.55 BTC ගත්ත එකක් 7600 USDT වෙන්න. (25-OCT-2019) මම ඒ 3.55 BTC විකුනුව එකක් 9000 USDT වෙන්න. එකෙන් මට 31900 USDT වගේ ලබුන. (08-NOV-2019) දෙවෙනි වර මම මේ 31900 USDT මගින් Bitcoin 4.43 ගත්ත එකක් 7200 USDT වෙන්න.(25-NOV-2019) මම ඒ 4.43 BTC විකුනුව එකක් 10000 USDT වෙන්න. එකෙන් මට 44200 USDT වගේ ලැබුන.(14-FEB-2020) තුන්වෙනි වර මම මේ 44200 USDT මගින් 8.5 BTC ගත්ත එකක් 5200 USDT වෙන්න.(18-MAR-2020) ** මට මාර්තු 13 වෙනිද 3500 USDT ගිය වෙලේ ගන්න බැරිවුනා. Corona වලට බයේ බඩු ගන්න shopping ගිහිල්ල :-( මම ඒ 8.5 BTC ඊයෙ විකුනුව එකක් 11300 USDT වෙන්න. අන්තිමට මට 96000 USDT වගේ අතට ලැබුන. මම මේ USDT ටික තියගෙන මේ විදියට කාලෙන් කාලෙට Buy/Sell කර කර ඉන්න එක තමයි කරන්නෙ. USDT එකක් හරියටම USD එකකට සමනයි. ලන්කාවෙ USDT එකක් දැන් විකුන්නනෙ රුපියල් 196 වගේ. මම මේ දෙවල් ඉගෙන ගත්තෙ එලකිරියෙන්මයි. වැදගත්ම දේවල් තමයි මට ලොකු අවදනමක් ගන්න පුලුවන් වීම හා එලකිරියෙන් හමුවුන සීරා පොරවල්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom