Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What you all do for Rupees Depression??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම Day trading කරන්නෑ. Day trading කරන 95% දෙනට කෙලවෙනව.

Buy කරල හොල්ඩ් කරල සෙල් කිරීම තමයි මම කරන්නෙ. බොහොදෙනෙක් මම කියපු දේ වැරදියට තෙරුම්ගෙන තියෙන්නෙ.

මම නිතර crypto මර්කෙට් එක ගැන හොද touch එකෙන් ඉන්නෙ.

මම යූස් කරේ තායි exchange එකක්. මගෙ Income Tax ගෙවන්නෙ. Thailand වල නිසා.

95% Day trading කරන අයට කෙලවෙනව. මම කියල තියෙන්නෙ. Buy->Hold->Sell

නෑ මචන් USDT යූස් කරන්නෙ Decentralize Blockchains ඉන් කිහිපයක් Bitcoin Blockchain මත ගොඩනැගුන Omni Layer එක, Etherium blockchain එක මත ස්තපිත ERC20 වර්ගයේ Smart Contract එකක් ලෙස, Tron blockchain එක මත ස්තාපිත TRC20 Smart Contract එකක් හා EOS blockchain මත ස්තාපිත Smart Contract ලෙසයි.

USD ගැන උබ කියන කතාව හරි. USA recession එකකට ගියොත් අවුලක් තියෙනව. නමුත් මචන් මට අවුලක් නෑ මොකද මට සැලරි ලැබුනෙ USD වලින් නිසා. මට LKR වලට වඩා sure.

[QUOTE="bestdivx, post: 25550325, member: 65757"] මචන් මම Day trading කරන්නෑ. Day trading කරන 95% දෙනට කෙලවෙනව. Buy කරල හොල්ඩ් කරල සෙල් කිරීම තමයි මම කරන්නෙ. බොහොදෙනෙක් මම කියපු දේ වැරදියට තෙරුම්ගෙන තියෙන්නෙ. මම නිතර crypto මර්කෙට් එක ගැන හොද touch එකෙන් ඉන්නෙ. මම යූස් කරේ තායි exchange එකක්. මගෙ Income Tax ගෙවන්නෙ. Thailand වල නිසා. 95% Day trading කරන අයට කෙලවෙනව. මම කියල තියෙන්නෙ. Buy->Hold->Sell නෑ මචන් USDT යූස් කරන්නෙ Decentralize Blockchains ඉන් කිහිපයක් Bitcoin Blockchain මත ගොඩනැගුන Omni Layer එක, Etherium blockchain එක මත ස්තපිත ERC20 වර්ගයේ Smart Contract එකක් ලෙස, Tron blockchain එක මත ස්තාපිත TRC20 Smart Contract එකක් හා EOS blockchain මත ස්තාපිත Smart Contract ලෙසයි. USD ගැන උබ කියන කතාව හරි. USA recession එකකට ගියොත් අවුලක් තියෙනව. නමුත් මචන් මට අවුලක් නෑ මොකද මට සැලරි ලැබුනෙ USD වලින් නිසා. මට LKR වලට වඩා sure. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom