Questions What's the best Spring Mattress?

Who produces the best spring mattresses?

  • Damro

    Votes: 14 46.7%
  • Piyestra

    Votes: 3 10.0%
  • Arpico

    Votes: 2 6.7%
  • Hants

    Votes: 5 16.7%
  • Fox

    Votes: 0 0.0%
  • SpringPal

    Votes: 3 10.0%
  • Hayleys

    Votes: 3 10.0%

  • Total voters
    30

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    7,980
    1,484
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පරණ ත්‍රෙඩ් කීපයක් දැක්කා Spring Mattresses ගැන..එක එක mixed opinions තිබුනේ..ගොඩක් අය කියලා තිබුනේ Damro/Piyestra හොඳයි කියලා...Piyestra කියන්නෙත් Damro එකේම brand එකක් නිසා Piyestra එකේ quality එක, Damro එක වගේම ඇති කියලා හිතනවා...Fox එක හොඳ නැහැ කියලත් තිබුනා..

    දැනට අඩුම මාසයක්වත් පාවිච්චි කරපු එවුන් පොඩ්ඩක් කියපන්කෝ විස්තර පහළ තියෙන criteria එක අනුව...Poll එකට මම දැම්මේ කෙලින්ම brand names...ඒකට vote එකක් දාගෙනත් යන්න පුලුවන් නම්...
    1. Brand:
    2. Model Series/Number:
    3. Size:
    4. Thickness:
    5. Price:
    6. Purchase Month/Year:
    7. Comfort Rating (out of 10):
    8. Recommended to buy?: (Yes/No)
    Spring Mattress නැතුව වෙන alternatives තියෙනවා නම්, ඒවත් කියාගෙන යන්න..Hotels වල තියෙන්නේ spring mattresses නෙමෙයිද? 🤔 මම හොයන්නේ 72" x 60" එකක්..Budget එක around Rs. 30,000..

    මට දැනට හම්බුන prices (72" x 60") පහළින් දානවා:

    Piyestra 8" - Rs. 30,900
    Piyestra Pilow Top - Rs. 49,900
    Arpico Flexifoam 7" - Rs. 28,900

    BUMP එකක් හරි දාගෙන යමු @hodakolla 😐
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,399
    11,442
    113
    Malabe
    2xc9z0.png

    Metta Bump
     

    SkullVamp

    Active member
  • Mar 8, 2013
    679
    210
    43
    Langadi gattha machan Arpico Springtime Pillowtop mattress ekak. 9 inch, pocket springs thiyenne. Size 72x60. Daraz discounts ekka 47i une. Ape first spring mattress eka nisa compare karannan danne na. Wadiya bump wennenan na bn meeka (springs wala travel eka ecchara na wage). Pillowtop unath mattress eka tikak haiyai wage. Kalayk use karaddi hariyanawada danna.. thama masayak wage.

    mekema latex pillowtop ekath thiyenawa. Eka honda wei samaharawita mekata wada.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    23,199
    4,221
    113
    අද නම් හදට ආවා
    HANTS එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු 3ක් ඉඳන්. ගාන හරියට මතක නෑ. 50ක් වගේ මතක. අවුලක් නැහැ හොඳ Build Quality එකක් තියනවා
    Hants eka hodai.

    nttn arpico unge pure latex eka.use karala nm na.order ekak dala thiyenne :D

    bt oka ube budget eken pita bn :/