පරණ ත්‍රෙඩ් කීපයක් දැක්කා Spring Mattresses ගැන..එක එක mixed opinions තිබුනේ..ගොඩක් අය කියලා තිබුනේ Damro/Piyestra හොඳයි කියලා...Piyestra කියන්නෙත් Damro එකේම brand එකක් නිසා Piyestra එකේ quality එක, Damro එක වගේම ඇති කියලා හිතනවා...Fox එක හොඳ නැහැ කියලත් තිබුනා..
දැනට අඩුම මාසයක්වත් පාවිච්චි කරපු එවුන් පොඩ්ඩක් කියපන්කෝ විස්තර පහළ තියෙන criteria එක අනුව...Poll එකට මම දැම්මේ කෙලින්ම brand names...ඒකට vote එකක් දාගෙනත් යන්න පුලුවන් නම්...
මම හොයන්නේ 72" x 60" එකක්..Budget එක around Rs. 30,000..
මට දැනට හම්බුන prices (72" x 60") පහළින් දානවා:
Piyestra 8" - Rs. 30,900
Piyestra Pilow Top - Rs. 49,900
Arpico Flexifoam 7" - Rs. 28,900
BUMP එකක් හරි දාගෙන යමු @hodakolla
දැනට අඩුම මාසයක්වත් පාවිච්චි කරපු එවුන් පොඩ්ඩක් කියපන්කෝ විස්තර පහළ තියෙන criteria එක අනුව...Poll එකට මම දැම්මේ කෙලින්ම brand names...ඒකට vote එකක් දාගෙනත් යන්න පුලුවන් නම්...
- Brand:
- Model Series/Number:
- Size:
- Thickness:
- Price:
- Purchase Month/Year:
- Comfort Rating (out of 10):
- Recommended to buy?: (Yes/No)

මට දැනට හම්බුන prices (72" x 60") පහළින් දානවා:
Piyestra 8" - Rs. 30,900
Piyestra Pilow Top - Rs. 49,900
Arpico Flexifoam 7" - Rs. 28,900
BUMP එකක් හරි දාගෙන යමු @hodakolla

Last edited: