Machanzලා රු.15000/= කට අඩුවෙන් ගන්න පුළුවන් (ලංකාවෙන් ගන්න පුළුවන්) හොඳම ඩිජිටල් කැමරාව මොකක්ද?
Brand එකයි Modal එකයි එක්ක පුළුවන් නම් දානවද
ලොකු උදව්වක්

Brand එකයි Modal එකයි එක්ක පුළුවන් නම් දානවද
ලොකු උදව්වක්




මගේ එක Samsung 12.2MP ගාන 15500, මම ගත්තේ...
අවුලක් නම් නෑ, හොඳයි...


mamath use karanne ekaමොකක්ද මචං මොඩ්ල් එකමගේ එක Samsung 12.2MP ගාන 15500, මම ගත්තේ...
අවුලක් නම් නෑ, හොඳයි...
go for olympus if u can.I am using my olympus 5mp digital cam since past 5 years.still working bro.
got it from Singapore.


Balanna Oona