Jodorowsky plays The Alchemist, a guru who guides a troupe of pilgrims on a quest to ascend the Holy Mountain in search of spiritual enlightenment.
A master class for editing...
![]()
A Scene at the Sea (1991)
වැඩිය දෙබස් එහෙම නැති ෆිල්ම් එකක් මේක නම්. සෑහෙන calming වයිබ් එකක් තියෙන්නෙ ෆිල්ම් එක පුරාවටම වගේ.
![]()
ලස්සන Soundtrack එකකුත් තියෙනවා.
The Other Mummy
Dark skies
ෆිල්ම් එක ස්ට්රීමින්ග් ප්ලැට්ෆෝර්ම්ස්වලත් නෑ කියලා තමයි කියන්නෙ නම්. ටොරන්ට්වල පිහිට තමයි ඉතින්. YIFY ලගෙ කොපිය මං නම් බැලුවෙ.Unfortunately this is not available at my Library..
------ Post added on Nov 16, 2026 at 2:01 AM