බෝල ටන් හවුස් එකට ගියා නං හරි නෙ ඉතිංsnow![]()
එක හෞස් එකකටවත් නෑ රැම්සි වගේ වද දීල මරන්න ආසයි![]()
![]()
බෝල ටන් හවුස් එකට ගියා නං හරි නෙ ඉතිං



e man iye maru tv series ekak beluwa ban tikak got wage,
the last kingdom,
![]()
If Peter Baelish had a house.. But no I have to satisfy with Tyrells..
![]()
හවුස් එකක් පටන්ගනින් එහෙනං දැන් බෝලටන් ල නැති එකේ dreadfort එක හිස් ඇති නෙ. රැම්සිය පාවිච්චි කරපු ආයුද ආම්පන්න ටිකත් ඇති. බල්ලෝ ටිකත් දැන් මාස්ටර් කෙනෙක් නැතුව ඉන්නෙ. ඔන්න උඹට චාන්ස් එක. House වෝකර් in වෝකර්ෆෝට්රූස් බෝල්ටන් ?![]()
තමන්ගෙ පුතාගෙන් පිහි ඇනුම් කාල මැරිච්ච ගොනාගෙ හෞස් එකට![]()
ඊට වඩා හොඳා යකෝ ස්ටාක් හෞස් එකට යනව![]()
![]()

හවුස් එකක් පටන්ගනින් එහෙනං දැන් බෝලටන් ල නැති එකේ dreadfort එක හිස් ඇති නෙ. රැම්සිය පාවිච්චි කරපු ආයුද ආම්පන්න ටිකත් ඇති. බල්ලෝ ටිකත් දැන් මාස්ටර් කෙනෙක් නැතුව ඉන්නෙ. ඔන්න උඹට චාන්ස් එක. House වෝකර් in වෝකර්ෆෝට්![]()




House Stark
BTW palaweni prashnenma apita ena house eka apita kalin nigamanaya karaganna puluwan.![]()
