Whatsapp අවුලක් ?

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    na machan xiaomi buget phones wla oya whatsapp aula thiynaw. maeg redmi eketh thiynwa. telegram app eka dala number eka verify krnna connect wenne na. eetpasse Dual app walin app eka clone karala number eka dunnama wada :confused:
    Maget Xiomi Note 10 Pro. Ekenam ohoma cn 1k naha habai..
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අඩෝ මගේ වට්සැප් එකේ අවුලක් තියෙනවා, සමහර සෙව් කරලා තියෙන නම්බර්ස් මට පෙන්නන්නෙ නෑ , ඒ උනාට වට්සැප් බිස්නස් ඇප් එකෙන් හැම කන්ටැක්ට් එකක්ම පෙන්නනවා :(
     
    • Like
    Reactions: Yakka putha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mage phone eketh thiynwa oka. phone eka parna unama enne slow wenawad koheda
    ෆෝන් එක අලුත්. ඩේට ඔන් කලේ නැතුව වයිෆයි වල හිටියහම කිසි නෝටිෆිකේශන් එකක් එන්නේ නෑ. ඩේට ඔන් කලාම ඔක්කොම වැඩ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ow emulator ekak pc eke thiyena thanak wath hoyaganna bari wenna hadanna oni ehema eka open kaloth open wenne nathi wenna hadaganna oni lock ekak dala mata vitharak lock eka arinna puluwan wenna
    uba apita athal ekak dennada me thread eka damme ?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    PC එකේ Whatsapp හරි Viber හරි වෙන කෙනෙක්ට අහු නොවෙන්න Search නොවෙන්න හදාගෙන පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? කොටින්ම කිව්වොත් කිසි කෙනෙක්ට PC එක ON කරලා හෙව්වත් හොයාගන්න බැරි වෙන්න.
    ආයේ ඇන්ටි කෝස් පටන්ගන්න ද හදන්නේ බන් :rofl: