WhatsApp තහනම_ඉවතට

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වැඩ කරාට කෝල් ගත්තම connecting කියල වැටෙනවා විතරයි.:(:(

    app එක අන්ස්ටෝල් කරලා reinstall කරලා බලපන්.දැන් වැඩ.මම අද උදෙත් කෝල් කරා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආයේ ඩයලොග් උන් වයිබර් බ්ලොක් කරලා ද බන් ? VPN නැතිව කෝල් යන්නේ නෑ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    ආයේ ඩයලොග් උන් වයිබර් බ්ලොක් කරලා ද බන් ? VPN නැතිව කෝල් යන්නේ නෑ.

    UNBLOCK කරන්න අමතක වෙලා ඇති.:D
     

    Similar threads