මීට මාස 7කට 8කට වගේ ලොකු කාලෙකට කලින් මාව කෙනෙක්ගේ අතින් එයාගෙ whatsapp වල block උනා. මම යවන මැසේජ් වලට එක ටික් එකක් විතරයි වැටුනෙ. එයාගෙ profile pic පෙනුනෙත් නෑ.
මචං දැන් දවස් කීපයක ඉදල එයාගෙ profile pic පේනව. මම මැසේජ් දාල නම් බැලුවෙ නෑ.
මෙයා මාව unblock කරලද බං?
මගේ ප්රශ්නෙ මේකයි..
මේයා හිතා මතාම නම් ලොවෙත් මාව unblock කරන්නෑ.
මට දැනගන්න ඕන වෙනත් ක්රමයකින් එයාගෙ අනුදැනුමකින් තොරව මේක වෙන්න පුලුවන්ද කියන එක. උදා.. අලුත් ෆෝන් එකක සෙටප් කරන්න ගිහින් වගේ..
උයාලට මෙහොම වෙලා තියෙනවද??