whatsapp Help

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල

    මචන් දැන් දවස් දෙක්ක ඉදන් whatsapp මම යවන මැසේජ් සෙන්ඩ් වෙන්න නෑ. ඒ මට මැසේජ් එනවා..

    දන්න කෙනෙක් ඉන්නවානම් හෙල් කරන්න. factory reset එකක් දැම්ම.. ඇප් එක මකලා දැම්මා.. එත් හරි ගියේ නෑ.

    Rep + ඉල්ලන ගානක් දෙනවා
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    uba new version ekata update ekarata..anith peththe kena e vertion eke newi inne..ekai seen eka..uba anthimata msg yawapu date ekata kalin app vertion eka dapan

    WhatsApp wala old version use karana denne na ban. Force to update msg ekak Enawa