WhatsApp + Instagram + Facebook

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,162
    15,667
    113

    ෆේස්බුක් සමාගම විසින් සිය ඉන්ස්ටග්‍රෑම් වට්ස්ඇප් හා ෆේස්බුක් මැසෙන්ජර් සේවා ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

    මෙම සමාජ ජාල සේවාවන් මේ වන විට තනි තනිව සිය සේවාවන් සපයන අතර ඉදිරියේදී මෙය ඒකාබද්ධ කිරීම තුලින් පණිවිඩ හුවාමාරු කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමට හැකි වනු ඇති බවයි ෆේස්බුක් සමාගම සඳහන් කරන්නේ.

    මෙය ඉතා දිගු කාලින ක්‍රියාවලියක් බවත් එය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ෆේස්බුක් පරිශිලිනය කරන පුද්ගලයෙකුට වට්ස්ඇප් ගිණුමක් පමණක් ඇති පුද්ගලයෙකුට සෘජුව සන්නිව්දනය කිරීමේ හැකියාව පවතින් බවයි එම සමාගම සඳහන් කරන්නේ.

    මේ වන විටත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර මේ වසර අවසානයේදී හෝ ලබන වසරේ මුල් කාල සීමාවේදී එය අවසන් කොට සේවා පහසුකම ලබාදීමට හැකි වනු ඇති බව ෆේස්බුක් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    Code:
    https://www.bbc.com/news/technology-47001460
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323

    aya onna privacy ekata okata case yanawa
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    anaganida manda. whatsapp kiyanne patta secured channel ekak. eka ara reddawal dekata join karanna giyama minissu case danawa :D
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    zuckerburg ගෙ වැඩක් නේ ඕක
    whatsapp founders ල facebook එකෙන් අස් උනේ ඕක තමා
    telegram වලට මාරු වෙන්න කාලෙ හරි වගේ
     
    Last edited: