WhatsApp telegram eke වැල බෙදනවා ද? නීතිය දැනගමු

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    බෙදන එකට නීති ක්‍රියාත්මක කරනවා වගේම acting, posing, photographing, video recording, storage වලටත් නීති ක්‍රියාත්මක වෙන්න ඕනෙ. නැති නම් ඕක තවත් public stunt propaganda campaign එකක් විතරයි.
     
    • Like
    Reactions: elakiriaddict