Whatsapp

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    Whatsapp Web Try කරපන්කෝ

    Win 7එකට වැඩේ හරි යන්නෙ නැත්නම් Bluestack දාගෙන Whatsapp app එක බාගනින්
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    Chrome walin web app eka open karala...save karahan desktop shortcut ekak widiyata...

    whatsapp.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ethakota whatsapp account eka phone eke thiyaganna bane. muta thiyena ekama option eka web eka thamai
    පුලුවන් බන්. QR එක Scan කරලා වෙන ෆෝන් එකක තියන එකවුන්ට් එකක් ඇඩ් කර ගන්න පුලුවන්. මේක ෆෝන් වලිනුත් කරන්න පුලුවන්. මගේ පර්සනල් ෆෝන් එකේ ඔෆිස් වට්සැප් එක දාගෙන ඉන්නේ QRඑක scan කරලා. දැන් වැට්සැප්ෆෝන් දෙකේම වැඩ කරනවා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    පුලුවන් බන්. QR එක Scan කරලා වෙන ෆෝන් එකක තියන එකවුන්ට් එකක් ඇඩ් කර ගන්න පුලුවන්. මේක ෆෝන් වලිනුත් කරන්න පුලුවන්. මගේ පර්සනල් ෆෝන් එකේ ඔෆිස් වට්සැප් එක දාගෙන ඉන්නේ QRඑක scan කරලා. දැන් වැට්සැප්ෆෝන් දෙකේම වැඩ කරනවා
    ammata hudu eka danan hitiye na
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ammata hudu eka danan hitiye na
    ට්‍රයි කරලා බලපන්. Whatsapp Business App එකටත් මේක වැඩ

    මිට අමතරව Bluestack එක දාගත්තොත් ඕනි තරම් වට්සැප් එකවුන්ට් ඇඩ් කරන්න පුලුවන්. උබ ප්‍රොෆයිල් 1ක් හැදුවොත් Whatsapp, Whatsapp Business ඇප් දෙකම දාගන්න පුලුවන්. ප්‍රොෆයිල් 2ක් හැදුවොත් වට්සැප් එකවුන්ට් 4ක් ඇඩ් කරන්න පුලුවන්. මේවීදියට ප්‍රොෆයිල් එකකට 2 ගානේ හදාගෙන හදාගෙන යන්න පුලුවන්. මීට අමතරව අනිත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඕනි එකක් මේකේ වැඩ කරනවා.