Machan Whstaapp Descktop Version Eka DL KAranna Link Ekak Hoyala Dennako Windows 7 walata ( Web Eka Newe Desctop Eka )
Winows 7 Walata one machan App store Na
Whats App Web Newe Mata One Meka DL Karaganna Thibba NedaWhatsapp Web Try කරපන්කෝ
Win 7එකට වැඩේ හරි යන්නෙ නැත්නම් Bluestack දාගෙන Whatsapp app එක බාගනින්
Bahada Mama Dan Na Machanwhatsapp kohomada mitto laptop ekata danne?![]()
Whats App Web Newe Mata One Meka DL Karaganna Thibba Neda
Whatsapp web ලේසියි.Whats App Web Newe Mata One Meka DL Karaganna Thibba Neda
ethakota whatsapp account eka phone eke thiyaganna bane. muta thiyena ekama option eka web eka thamaiWhatsapp web ලේසියි.
Win 7 වලට සපෝට් නැත්නම් Bluestack දාගෙන ඇප් එක දාගනින්
https://www.bluestacks.com/
පුලුවන් බන්. QR එක Scan කරලා වෙන ෆෝන් එකක තියන එකවුන්ට් එකක් ඇඩ් කර ගන්න පුලුවන්. මේක ෆෝන් වලිනුත් කරන්න පුලුවන්. මගේ පර්සනල් ෆෝන් එකේ ඔෆිස් වට්සැප් එක දාගෙන ඉන්නේ QRඑක scan කරලා. දැන් වැට්සැප්ෆෝන් දෙකේම වැඩ කරනවාethakota whatsapp account eka phone eke thiyaganna bane. muta thiyena ekama option eka web eka thamai
ammata hudu eka danan hitiye naපුලුවන් බන්. QR එක Scan කරලා වෙන ෆෝන් එකක තියන එකවුන්ට් එකක් ඇඩ් කර ගන්න පුලුවන්. මේක ෆෝන් වලිනුත් කරන්න පුලුවන්. මගේ පර්සනල් ෆෝන් එකේ ඔෆිස් වට්සැප් එක දාගෙන ඉන්නේ QRඑක scan කරලා. දැන් වැට්සැප්ෆෝන් දෙකේම වැඩ කරනවා
ට්‍රයි කරලා බලපන්. Whatsapp Business App එකටත් මේක වැඩammata hudu eka danan hitiye na
oya thiynne uda download button eka.Winows 7 Walata one machan App store Na