Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Whatsapp_Chat
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ඔයා බිසීද?” Whatsapp එකේ කෙල්ලෙක් set කරගන්න අපේ කොල්ලෙක් දාපු චැට් එකක්

ජූනි 10 සිකුරාදා

කොල්ලා – හායි

කෙල්ල – මං ඔයාව දන්නවද?

කො – නෑනෙ. මං විතරයි දන්නෙ

කෙ – ඒ කොහොමද?

කො – මං ගිය සතියෙ අපෙ අක්කගෙ පොඩි එකාව ඉස්කෝලෙට දාන්න ආවනෙ

කෙ – ඉතිං?

කො – ඉතිං ඔයාව දැකලා ආසා හිතිලා නොම්මරේ හොයාගත්තා

කෙ – ඒ කාගෙන්ද ඉල්ලගත්තෙ?

කො – එහෙම කියන්න බැහැනෙ

කෙ – එහෙනං කතාකරන්න එපා මාත් එක්ක!

ජූනි 11 සෙනසුරාදා

කෙ – ඉතිං කියන්නකො කාගෙන්ද මගේ නොම්මරේ ඉල්ලගත්තෙ

කො – මං කිවුවනෙ ටීචර්. එහෙම කියන්න බැහැ කියලා

කෙ – ටීචර්? ආ ඒ කියන්නෙ විස්තරත් හොයලා

කො – ඔවු මං ඔයා ඉන්න තැනත් දන්නවා

කෙ – පස්සෙනුත් ආවද?! මං ඔය වගේ අයට ආසා නැහැ. ආයෙ කතා කරන්න එපා පොලීසියට කියනව

කො – අයියෝ කතා කරන්නකො

ජූනි 12 ඉරිදා

කො – තාමත් තරහද? කතා කරන්නකො

ජූනි 13 සඳුදා

කො – තාමත් තරහද? කතා කරන්නම බැරිද?

ජූනි 14 අඟහරුවාදා

කො – අද කතා කරන්නෙත් නැද්ද? මං කරදරයක්ද?

කෙ – මට එදානං කේන්ති ගියා ගෙදරත් දන්නවා කිවුවම

කො – මං ඔයාට කැමති නිසයි හෙවුවෙ. කිසිම කරදරයක් කරන්න නෙමෙයි.

කෙ – ඇයි ඔච්චර කැමති?

කො – එකකට කියලා කියන්න බැහැ. හිත ගියා

කෙ – අනේ බැට්රි ලෝ. හෙට කතා කරමු අපි.

කො – හා. හෙට චාජ් කරගෙන එන්න. මම හෙට කෝල් කරන්නද?

කෙ – එපා!

ජූනි 15 බදාදා

කෙ – ඔයා බිසීද?

කො – අනේ නැහැ

කෙ – මං බැලුව උදේම කතා කරන්නං කිවුව කෙනා ඇයි කතා කළේ නැත්තෙ කියලා

කො – අනේ මට සනීප නැති වුනානෙ. උදේ ගිහිං බෙහෙත් ගෙනාව. නින්ද ගිහිල්ලයි හිටියෙ

කෙ – අනේ. ඒ මොනව වෙලාද?

කො – වයිරස් උනක්ද කොහෙද… සනීප වෙයි ඉක්මනට.

කෙ – දොස්තර මොකද කිවුවෙ?

කො – අමාරුවෙන් හරි ආදරේ කරන කෙනාව බලන්න යන්න කිවුව

කෙ – පිස්සු කියවන්නෙපා අනේ. මොනවද කිවුවෙ?

කො – මං කිවුව එහෙම බෑ. එයාටත් බෝ වුනොත් පවුනෙ කියලා. මං එහෙම ගොඩක් කෙයාරිං පොරක්

කෙ – පිස්සු කියවන්නැතුව නිදාගන්න. මං හෙට උදේම කතා කරන්නං.

කො – හා… උම්ම්ම්මාා…

කෙ – පිස්සෙක්!

ජූනි 16 බ්රහස්පතින්දා

කෙ – මොකෝ ලෙඩ අඩුයිද දැන්.

කො – ඔවු හුඟක් අඩුයි. සනීපෙටම සනීප වෙන්න තව එක බෙහෙතයි කරන්න තියෙන්නෙ.

කෙ – ඒ මොකද්ද?

කො – ඔයාව හම්බෙන්න එන එක තමයි ඉතිං

කෙ – බෑ බෑ

කො – ඇයි බැරි?

කෙ – ඔයා තාමත් කිවුවෙ නැහැනෙ කවුද නම්බර් එක දුන්නෙ කියලා

කො – ඒක කියන්න බැහැනෙ රත්තරං

කෙ – ඇයි?

කො – එතකොට ඔයා එයාට බනියි මං වගේ රස්තියාදුකාරයෙකුට නම්බරේ දුන්නා කියලා.

කෙ – නැහැ පිස්සො. කියන්නකො

කො – කිවුවොත් එනවද?

කෙ – කොහෙ යන්නද?

කො – කොහේ හරි. නිදහස් තැනකට. කතා කර කර ඉන්න. ඒ වෙලාවට හිතලා යමු

කෙ – අනේ මට ලැජ්ජයි

කො – ඒ කියන්නෙ මාව එපාද? මං ආයි කතා නොකර ඉන්නං එහෙනං.

කෙ – මං එහෙම කිවුවෙ නැහැනෙ?

කො – ඔයා එනවද නැද්ද කියලා උත්තරයක් හිතන්න. මගෙ ඇඟට අමාරුයි මං නිදියනව

ජූනි 17 සිකුරාදා

කෙ – ඔයාට දැන් කොහොමද?

කො – හොඳටම හොඳයි. ඔයා හෙට එනවද?

කෙ – හා කොහෙටද?

කො – වැල්ලවත්තට

කෙ – ඇයි වැල්ලවත්තටම?

කො – ඒ හරියෙ වැඩිය කට්ටියට අපිව පේන්නෙ නැහැ. නැත්තං ඔයාට හොඳ නැහැනෙ

කෙ – හම්ම්ම්… දැන් මට කියන්න කවුද මගේ නම්බර් එක දුන්නෙ.

කො – මං ඔයාගෙ පන්තියෙ ළමයෙකුගේ අම්මා කෙනෙකුගෙන්, අපේ අක්කට කියලා ඉල්ලවගත්තා

කෙ – හරිම හොරෙක්නෙ!

කො – දැන් හරිනෙ? එනවනේ?

කෙ – හ්ම්ම්ම්… මොකද්ද මං ඇඳගෙන එන්න ඕන.

-නිමි?

මේ චැට් එකේ අපි අතරින් පතර තැන් කැපුවා. කොල්ලා දස්සයා. කෙල්ලත් දෙවනි නැහැ.

[QUOTE="pereramauk, post: 20729746, member: 559770"] [B]“ඔයා බිසීද?” Whatsapp එකේ කෙල්ලෙක් set කරගන්න අපේ කොල්ලෙක් දාපු චැට් එකක්[/B] [COLOR="Red"]ජූනි 10 සිකුරාදා කොල්ලා – හායි කෙල්ල – මං ඔයාව දන්නවද? කො – නෑනෙ. මං විතරයි දන්නෙ කෙ – ඒ කොහොමද? කො – මං ගිය සතියෙ අපෙ අක්කගෙ පොඩි එකාව ඉස්කෝලෙට දාන්න ආවනෙ කෙ – ඉතිං? කො – ඉතිං ඔයාව දැකලා ආසා හිතිලා නොම්මරේ හොයාගත්තා කෙ – ඒ කාගෙන්ද ඉල්ලගත්තෙ? කො – එහෙම කියන්න බැහැනෙ කෙ – එහෙනං කතාකරන්න එපා මාත් එක්ක![/COLOR] [COLOR="Orange"]ජූනි 11 සෙනසුරාදා කෙ – ඉතිං කියන්නකො කාගෙන්ද මගේ නොම්මරේ ඉල්ලගත්තෙ කො – මං කිවුවනෙ ටීචර්. එහෙම කියන්න බැහැ කියලා කෙ – ටීචර්? ආ ඒ කියන්නෙ විස්තරත් හොයලා කො – ඔවු මං ඔයා ඉන්න තැනත් දන්නවා කෙ – පස්සෙනුත් ආවද?! මං ඔය වගේ අයට ආසා නැහැ. ආයෙ කතා කරන්න එපා පොලීසියට කියනව කො – අයියෝ කතා කරන්නකො [/COLOR] [COLOR="DarkRed"]ජූනි 12 ඉරිදා කො – තාමත් තරහද? කතා කරන්නකො[/COLOR] [COLOR="Sienna"]ජූනි 13 සඳුදා කො – තාමත් තරහද? කතා කරන්නම බැරිද?[/COLOR] [COLOR="DarkGreen"]ජූනි 14 අඟහරුවාදා කො – අද කතා කරන්නෙත් නැද්ද? මං කරදරයක්ද? කෙ – මට එදානං කේන්ති ගියා ගෙදරත් දන්නවා කිවුවම කො – මං ඔයාට කැමති නිසයි හෙවුවෙ. කිසිම කරදරයක් කරන්න නෙමෙයි. කෙ – ඇයි ඔච්චර කැමති? කො – එකකට කියලා කියන්න බැහැ. හිත ගියා කෙ – අනේ බැට්රි ලෝ. හෙට කතා කරමු අපි. කො – හා. හෙට චාජ් කරගෙන එන්න. මම හෙට කෝල් කරන්නද? කෙ – එපා! [/COLOR] [COLOR="Blue"]ජූනි 15 බදාදා කෙ – ඔයා බිසීද? කො – අනේ නැහැ කෙ – මං බැලුව උදේම කතා කරන්නං කිවුව කෙනා ඇයි කතා කළේ නැත්තෙ කියලා කො – අනේ මට සනීප නැති වුනානෙ. උදේ ගිහිං බෙහෙත් ගෙනාව. නින්ද ගිහිල්ලයි හිටියෙ කෙ – අනේ. ඒ මොනව වෙලාද? කො – වයිරස් උනක්ද කොහෙද… සනීප වෙයි ඉක්මනට. කෙ – දොස්තර මොකද කිවුවෙ? කො – අමාරුවෙන් හරි ආදරේ කරන කෙනාව බලන්න යන්න කිවුව කෙ – පිස්සු කියවන්නෙපා අනේ. මොනවද කිවුවෙ? කො – මං කිවුව එහෙම බෑ. එයාටත් බෝ වුනොත් පවුනෙ කියලා. මං එහෙම ගොඩක් කෙයාරිං පොරක් කෙ – පිස්සු කියවන්නැතුව නිදාගන්න. මං හෙට උදේම කතා කරන්නං. කො – හා… උම්ම්ම්මාා… කෙ – පිස්සෙක්! [/COLOR] [COLOR="Purple"]ජූනි 16 බ්රහස්පතින්දා කෙ – මොකෝ ලෙඩ අඩුයිද දැන්. කො – ඔවු හුඟක් අඩුයි. සනීපෙටම සනීප වෙන්න තව එක බෙහෙතයි කරන්න තියෙන්නෙ. කෙ – ඒ මොකද්ද? කො – ඔයාව හම්බෙන්න එන එක තමයි ඉතිං කෙ – බෑ බෑ කො – ඇයි බැරි? කෙ – ඔයා තාමත් කිවුවෙ නැහැනෙ කවුද නම්බර් එක දුන්නෙ කියලා කො – ඒක කියන්න බැහැනෙ රත්තරං කෙ – ඇයි? කො – එතකොට ඔයා එයාට බනියි මං වගේ රස්තියාදුකාරයෙකුට නම්බරේ දුන්නා කියලා. කෙ – නැහැ පිස්සො. කියන්නකො කො – කිවුවොත් එනවද? කෙ – කොහෙ යන්නද? කො – කොහේ හරි. නිදහස් තැනකට. කතා කර කර ඉන්න. ඒ වෙලාවට හිතලා යමු කෙ – අනේ මට ලැජ්ජයි කො – ඒ කියන්නෙ මාව එපාද? මං ආයි කතා නොකර ඉන්නං එහෙනං. කෙ – මං එහෙම කිවුවෙ නැහැනෙ? කො – ඔයා එනවද නැද්ද කියලා උත්තරයක් හිතන්න. මගෙ ඇඟට අමාරුයි මං නිදියනව[/COLOR] [COLOR="Black"]ජූනි 17 සිකුරාදා කෙ – ඔයාට දැන් කොහොමද? කො – හොඳටම හොඳයි. ඔයා හෙට එනවද? කෙ – හා කොහෙටද? කො – වැල්ලවත්තට කෙ – ඇයි වැල්ලවත්තටම? කො – ඒ හරියෙ වැඩිය කට්ටියට අපිව පේන්නෙ නැහැ. නැත්තං ඔයාට හොඳ නැහැනෙ කෙ – හම්ම්ම්… දැන් මට කියන්න කවුද මගේ නම්බර් එක දුන්නෙ. කො – මං ඔයාගෙ පන්තියෙ ළමයෙකුගේ අම්මා කෙනෙකුගෙන්, අපේ අක්කට කියලා ඉල්ලවගත්තා කෙ – හරිම හොරෙක්නෙ! කො – දැන් හරිනෙ? එනවනේ? කෙ – හ්ම්ම්ම්… මොකද්ද මං ඇඳගෙන එන්න ඕන.[/COLOR] [SIZE="4"][CENTER]-නිමි?[/CENTER]- මේ චැට් එකේ අපි අතරින් පතර තැන් කැපුවා. කොල්ලා දස්සයා. කෙල්ලත් දෙවනි නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom