Whatz your Android Apps list...?

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    2d949ag.jpg

    අද මම ආවේ Android Apps ටිකකුත් අරගෙනයි....
    ඉතින් අපේ අතර ඉන්නවනේ Android පාවිච්චි කරන ගොඩක් යහළුවන්, ඉතින් මම හිතනවා අපේ අය එදිනෙදා භාවිත කරන Apps ටික කිව්වොත් එක ගොඩක් අයට පහසුවක් වෙයි කියල.
    මොකද ඉතින් තමන්ගේ උවමනාවට හරියටම හරියන Apps හොයා ගන්න ටිකක් අමාරුයි නේ.......!

    එම නිසා ඔන්න මම මගේ mobile එකේ මම එදිනෙදා භාවිත කරන Apps ටික පොඩි සාරාංශයක් සමඟ දානවා......
    ඉතින් ඔයාලටත් කියන්නේ තම තමන්ට පුළුවන් විදියට අනිත් අයට උදව්වක් වෙන ආකාරයට පොඩි විස්තරයකුත් එක්ක තමන් එදිනෙදා භාවිත කරන Apps ටික දාන්න mobile එකේ model ඒකත් එක්ක.....
    එහෙනම් ඉතින් පටන් ගමු වැඩේ.....!

    Phone Model
    2h2h4bs.jpg

    HTC Sensation XE
    35n22jt.jpg


    Apps
    2h2h4bs.jpg


    AirDroid
    DfO0dH9b6_0XiVZMovikB3UXfpDlExadOTo0Bdq6MYIazgnT0uNEfxg7ugx5my8rakI=w124

    AirDroid is a fast, free app that lets you wirelessly manage your Android from your favorite browser.


    AnTuTu Benchmark
    -0xES6JqIEwO-f-RzP5v7-5-ebICEOO6Y8u9hXzHABwQEG5zyBbtAMyGnK5ZuMnTEA=w124

    Benchmark is AnTuTu App!
    AnTuTu Benchmark is Android Benchmarking tool.


    App Backup & Restore
    gUS-xeP6GrB3CQHpdEkXiG-DY8m1cDVm8NaLJdcBatHrEqDFCRu1ba17L76WNjW0tb0=w124

    Backup & restore apps for android device
    App Backup & Restore is used to backup and restore apps for android.


    Hide it Pro! (Audio Manager)
    ha9NaHZWFjkUQrtBa6N9G8hxhNy34OJYNxz2pFXkkgt56NvqoVw3zZ46I_ccl_FP_kM=w124

    Hide the Pictures/Videos you don't want anyone to see.
    Hide Pictures ,Videos, Applications, Messages , Calls in your phone. COMPLETELY FREE and UNLIMITED version.


    Barcode Scanner
    os72icmFlDtbxpYbZCP-v6kOereSLGDmlKsBl1ISTPdgbcpoc4rSIuXDuoDECvgcvoFJ=w124

    Scan barcodes on products then look up prices and reviews. You can also scan Data Matrix and QR Codes containing URLs, contact info, etc.


    Compass
    2yt8K1MElxlZahV1WqYnffLEDz2Vdfq8jbFUzgG_6YfkcViBE6zwAC3VRO_SbIZcjg=w124

    Android's leading compass app with location display and geo-tagged notes.
    ANDROID'S LEADING COMPASS APP


    Contact Remover
    w3SrT4rulxe-Oxes3zsvaUJ6c60l_FeMRer3fdWvtjQG9Ss8dzLP4EI26B2X9SpPTew=w124

    Small tool to let you delete multiple contacts. Select one, many, or all. Search to identify contacts to delete.
    Touch to show contact details in app to help you decide which contacts to delete. Search works across all contact information (name, company, address, etc.).


    ConverterPad
    8eMGVsNwGYiAJnMkdmTPX-Gz93uWtueUyGP1pDK7winQoMqzwQ6fsONz3LkUXuZQ5-o=w124

    ConvertPad(Ad version) ConverPad Plus(Ad free version) Universal Unit Converter
    ConvertPad and ConvertPad Plus(Ad-free version) are most powerful and fully featured Unit converter, Currency converter and Calculator.


    Dolphin Browser
    XglAqsuNAP5P0HjK24q0dI5FSS1vcx9mJcQoYfZbLqbf5QW7DCJH9wIiYsY5r2IGck8=w124

    Dolphin Browser is the FASTEST, EASIEST and most FUN mobile Web browser
    Download Dolphin's free mobile browser and join the 16 million plus who enjoy the exclusive features of our elite mobile web browser.


    Google Earth
    FkiAIsxdOmqrl0e0-Mp4jASjPkTBoPD4gZwObI-5mL9b5Tf1L48enGJHioB_WLoBTg=w124

    Explore the world from the palm of your hand with Google Earth.

    ElectroDroid
    S54VNmRb_2tEOIyF7Ew3BAzW0Cdbq1sgmGwYdJ93AY-lUCb1JviVkr1eIE4JkIdZozw=w124

    Powerful collection of electronics tools and reference.A must for any enthusiast
    ElectroDroid is a simple and powerful collection of electronics tools and reference


    Chord!
    G2S-bg6Js3RrNFId0YfWJkdP3UoiJGC1hkq8XJbWKBCOoUzllcvVobmFlku0w_sQh1p0=w124

    All fingerings, any tuning, Chord is the ultimate chord charts book you'll need!
    Chord! is a guitar chord finder. Unlike most of the other apps, it generates itself chords diagrams, so it supports any chord (even slash ones like D/F#) in any tuning, with any number of strings (guitar, banjo, ukulele, bass, mandolin, etc.).


    GChord
    wQ5VUJTRQbsjBB5_tlhe7vVxi4mFHY8Yv5grlLfdKXcVAdmLiSHaW2WG0U1ijhMxfT3j=w124

    This is a guitar chord finder for beginners.

    gStrings
    TQIZYGjFzDkpx8w-v6X3Udi5JgSVT7d5qgaWE4t9bqTc9i1q3qlN7fMtPXCjMaEHohg=w124

    A chromatic tuner for the guitar, violin, or any other instrument.
    This is the ad supported version of Tuner - gStrings, a chromatic tuner application measuring sound pitch and intensity.


    Mobile Metronome
    vbO_Um9ePqLSnYAnO_rAw12cNL7x3ifGXxahUlcsg1cJf6mHdIxOhB2nkZCZxHl3QH8=w124

    A free, simple to use, robust and fully functional metronome for Android!
    Mobile Metronome is the best rated free metronome on Android Market. It is easy to use, robust and has everything any musician can ask from a metronome, being the best choice for any Android device!


    jetAudio Basic
    O68uHy1lkgMDdvHbUxee_Ea2-0yURZd03WR8EnJ_nPOjuEERYdm1FAnD6ATlH5uXBQ=w124

    jetAudio is a music player with Wide/Reverb/X-Bass SFX and 10/20 bands EQ.
    jetAudio for Windows is the highest rated and most downloaded media player on CNET.COM and, now you can listen to same high-quality sound on your Android phone using jetAudio.


    Yahoo Mail & Messenger
    4Oy8WcSgl7mm-Im2jiHFAULmlShFWo30GE18E0modS1-MweMR74shHmWfnP1wxBjFNtc=w124
    iIPwjs25mw0fonze4kq8x8V9PvJdJap7sy0ZSl10gCfAwLN1pElejwWgPa_01_86I1Lt=w124

    YahooMessenger and Mail




    MX Player
    7jbZtQUat0RktJooXmgBetvqUtK25PvHVw5G2D-zujpoebb4JT09Yu1o0WlpjbaJ0eQ=w124

    MX Player - The best way to enjoy your movies. (Must have app which plays almost every video formats)

    Adobe Reader
    4ZBFqbNFwegUbsJP5Em5kSGOeNn38ldJDVaVjrzpD58ScNghajRhFBUabeY8H8RP1hc=w124

    The global standard for reliably viewing and sharing PDF documents

    Photo Editor
    clVMCWYIHYn2p5CisHJTWkt43sWj36FX4usz9FcvYZtItjovL0KspGjU8W5YgUjoBCUH=w124

    Photo Editor is a simple and easy application for photo manipulation.
    Adjust color, add effects, rotate, crop, resize, frame, and draw on your photos. Color adjustment options include hue, saturation, contrast, and brightness. Additionally, Photo Editor offers a large variety of effects for your photos including gamma correction, auto contrast, auto tone, blur, sharpen, oil paint, sketch, polaroid, black & white high contrast, sepia, and lots more.


    SMS Backup & Restore
    4KCQ9Quyqp49QM2ir-alMUNH-S-KjIvcPgHQNklcxTrPWaAyKMazDnmF_QErQVZQ3pmF=w124

    A simple App to Backup and Restore SMS Messages.
    SMS Backup & Restore is a simple Android app that backs up and restores your phone's text messages.


    System Tuner Free/Pro
    _029NvOg-YK_ziK88KHq1XrEpbft18W1wgMj983VdlPgA5sx9ryvcFmVVzaQt-Fb7A=w124

    The most complete system tuner and manager for all your phones and tablets!

    Titanium Backup
    _BE8crOzToeDL1oxUIWX2GagEdRR-x6npp8qNgoyK3vBuV5e4q4JoSigj3rz7UgTMBZa=w124

    EXTREMELY powerful tool. Backup ALL apps, Market links, remove bloatware & MORE!

    tTorrent
    bIwQ39MIrEaXwYlH4R-BmxGLIID7RiT6eW8qB_Hlp84qch25tD-SC9nksG6sDaPaPjw=w124

    tTorrent is a torrent (bittorrent) client for Android based devices. Download torrents directly to your phone/tablet!


    Wikipedia
    -Eq7SGa8CVtZCQPXmnux59sebPPU04j1gak4ppkMVboUMQ_ucceGCHrC1wtqfqyByg=w124

    Official Wikipedia App for Android. Wikipedia is the free encyclopedia containing more than 20 million articles in 280 languages, and is the most comprehensive and widely used reference work humans have ever compiled.

    XiiaLive
    lnkdOy7FB_97e2nAFP3Arf6lITzZdqPCd4rn-ogL5-vbbkxJ8CIa2JVPrvyppEmeCK4=w124

    Feel the power of live radio at your fingertips.
    Users’ ratings say it all! Experience the all new sleek design and the most stable/uninterrupted internet radio app in the market.

    එළකිරි Radio අහන අය මේක Install කරගන්න....හරිම පහසුයි ඒ වගේම stream එක කැඩෙන්නේ නැහැ ලේසියකට....


    හිතුවට වඩා Thread එක නම් දික් උනා....ඔන්න ඉතින් මම භාවිත කරන Apps ගැන කිව්වා..... ඔයාලත් කියන්න බලන්න ඔයාල කැමති Apps සහ ඒවගේ ගුණ දොස්.......!


    2h2h4bs.jpg


    මගේ වෙනත් ලිපි:

    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර
    Honda Hornet CB250F
    Honda VTR250
    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ
    ADB (Android Debug Bridge) පිළිබඳ
     

    sj1773

    Junior member
  • Feb 14, 2009
    44
    41
    18
    LIttle help?

    මචන් මේ tTorrent application එකෙන් torrent download වෙන්නේ wi - fi හරහා විතරයිද? මම ට්‍රයි කරලා බැලුවා HSDPA වලින්. එත් download වෙන්නේ නෑ. seeds ගානත් හොදයි . දන්නා දෙයක් තියෙනවා නම් කියලා දීපන් මචන්
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මම මෙතෙක් භාවිතා කරපු හොදම සොෆ්ට් එක ඇවිත් splashtop remote.
    මේකෙන් වෙන්නෙ සම්පූර්ණ අපේ පීසී එක ෆෝන් එකෙන් භාවිතා කිරීමයි.
    …පීසී එකේ තියන ෆිල්ම් පවා ෆෝන් එකෙන් බලන්න පුලුවන්.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි තාම ඉතිං සිම්බියන් යුගයේ නේ....... ඒත් ඉතිං අපිටත් කවදා හරි ප්‍රයෝජනවත් වෙයිනෙ...... රෙප්+ කළෝ....... :)
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,794
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    Google play


    Kies Air
    Adobe reader
    facebook
    facebook messenger
    whatsapp
    skype
    viber
    Mx player
    Mx player codecs
    ebay
    hotmail
    Yahoo mail
    Sinhala dictionary
    tuinin radio
    Avast antivirus

    Samsung apps
    Collins Cobuild Advanced dictionary
    wordbook
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :D

    එල මචන්... සෑහෙන්න apps දාල....!:yes:

    අපිට කොයින්ද ඈන්ඩ්‍රොයිඩ්..... :D :P
    ලැප්ටොප් වගේද ඇනරොයිඩ්.....:lol::lol:

    fone ekak gaththama da ganna ona owa okkoma :)

    අපි තාම ඉතිං සිම්බියන් යුගයේ නේ....... ඒත් ඉතිං අපිටත් කවදා හරි ප්‍රයෝජනවත් වෙයිනෙ...... රෙප්+ කළෝ....... :)
    ඒක හරි... නමුත් දැන්නම් ඉතින් සිම්බියන් වල කාලේ ඉවරයි නේද....!
    Thanx machan..!

    Google play


    Kies Air
    Adobe reader
    facebook
    facebook messenger
    whatsapp
    skype
    viber
    Mx player
    Mx player codecs
    ebay
    hotmail
    Yahoo mail
    Sinhala dictionary
    tuinin radio
    Avast antivirus

    Samsung apps
    Collins Cobuild Advanced dictionary
    wordbook
    Thanx මචන්.......!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම මෙතෙක් භාවිතා කරපු හොදම සොෆ්ට් එක ඇවිත් splashtop remote.
    මේකෙන් වෙන්නෙ සම්පූර්ණ අපේ පීසී එක ෆෝන් එකෙන් භාවිතා කිරීමයි.
    …පීසී එකේ තියන ෆිල්ම් පවා ෆෝන් එකෙන් බලන්න පුලුවන්.
    ඔව් මමත් ඕක ගැන අහල තියනවා නමුත් පාවිච්චි කරලා නැහැ.....!
    ඔය ජරමර වලට ඉතින් දැනට Air droid වල පිහිට තමයි...!


    මචන් මේ tTorrent application එකෙන් torrent download වෙන්නේ wi - fi හරහා විතරයිද? මම ට්‍රයි කරලා බැලුවා HSDPA වලින්. එත් download වෙන්නේ නෑ. seeds ගානත් හොදයි . දන්නා දෙයක් තියෙනවා නම් කියලා දීපන් මචන්
    මගේ නම් මචන් එහෙම අවුලක් නැහැ.... මම හිතන්නේ AirTel එහෙමනම් torrent වහල තියන නිසා වෙන්න ඇති වැඩ නැත්තේ....!

    All the android apps are best..
    :yes::yes:
    ela wedak...
    :cool::cool:;)