When will Dasun Shanaka be dropped and removed from captaincy?

sameerapriyankaragamage

Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    Dasun Shanaka perform karanne neha , Captain kenek hatiyata, Batsman, Bowler, Mukuth karanne neha hariyata, Kawadada muwa ain karanne team eken? Thawa chances 100k withara dennada hadanne ape musala selectors la? ai mehema fail wena player kenekta gahanna denne , pissuda munta?
     
    • Like
    Reactions: C_S_M

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    ඕකවනම් ආයේ අවුරුදු 5කට මෙහා ටීම් එකට ගන්න හොද නෑ
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,184
    3,550
    113
    Kandy
    Mu team eke inne born again nisa. Wena team ekakanam water boyta gannewath ne. Melo rahak nethi overrated player. No skill at all. No brain, captaincy, batting & bowling
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    පල්ලියෙන් කිව්වම තමා වෙනසක් වෙන්නේ එතකං නෑ. කැප්ටන්ලා කීදෙනක් මාරු කරාද

    මයිනගේ ප්‍රයිවට් පාස්ටර් ජෙරම් කියන දෙයක් තමයි ඉතින්
     
    • Haha
    Reactions: Don GasCan

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    කිසිම තේරුමක් නැති ඩයල් එකක්..team එකේ මොකක්ද උගේ රෝල් එක කියල හිතා ගන්න බැහැ
     
    • Like
    Reactions: C_S_M

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ටීම් එකේ රෙගියුලර්ස් ලගෙන් කැප්ටන්සියට හොඳම කෙනා යෝජනා කරන්න පුලුවන්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,496
    164,770
    113
    එකමත් එක රටක
    පින්කැපා batting allrounder ලු.
    ටික්ටොක් bowling allrounder ලු.....

    hRrkai8.jpg
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,843
    3,225
    113
    Malabe
    Dasun Shanaka perform karanne neha , Captain kenek hatiyata, Batsman, Bowler, Mukuth karanne neha hariyata, Kawadada muwa ain karanne team eken? Thawa chances 100k withara dennada hadanne ape musala selectors la? ai mehema fail wena player kenekta gahanna denne , pissuda munta?

    Dasun Shanaka perform karanne neha?? Ada dakkada? :lol:
    Anika, Selectorslata unge job eka karanna denna, un hodata karanava.