Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Where are the buddhists in EK I've got few questions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'ශක්තිය' කියන එක scientific වචනයක්..

බුදුදහම දේශනා කරේ මීට අවුරුදු 2600 කට කලින්..

ඒකාලේ මිනිස්සුන්ට 'ශක්තිය' ගැන අවබෝදයක් නැහැ.

එනිසා මේක ශක්තිය කියන කුලකයට විඥානය අයත් වෙනවද කියල අපිට බලන්නත් බැරිවෙයි, මොකද ඒක පැහැදිලිව දේශනා කරලා තියනවද කියල බලන්න ඕන..

මම ත්‍රිපිටකය කියවල නැහැ... එකේ තියනවද දන්නේ නැහැ...

එත් බෞද්ද කෙනෙකුටනම් මේක ශක්තියක් ද නැද්ද කියන එකනම් ගැටළුවක් නෙවෙයි...

මොකද අපිට ඒවා අවශ්‍ය නැහැ අපේ ගමනට..

උදාහරණයක් ගත්තොත්,

අපි හිතමු බුදුදහමේ ත්‍රිපිටකය තුල කොහෙහරි වාක්‍යයක් තියනවා කියල "විඥානය යනු හඳුනාගැනීමයි, හඳුනාගැනීමෙන් ඇතිවෙන සැප සිතුවිලි වලට ඇලෙන්න එපා ..." කියල..

එතකොට අපිට එතැනදී වැදගත් වෙන්නේ විඥානය ශක්තියක් ද? නැද්ද? කියන ඒක නෙවෙයි,

අපිට වැදගත් වෙන්නේ "සැප සිතුවිලි වලට ඇලෙන්න එපා" කියන කොටසයි...

මොකද, බුදුදහමේ හැටියට මැරි මැරී නැවත නැවත ඉපදෙන්නේ ඔය කියපු 'ඇලීම' නිසයි...

ඉතින් බෞද්ද කෙනාට වැදගත් වෙන්නේ 'ඇලීම' නැතිකරන්නේ කොහොමද කියන ඒක විතරමමයි...

මොකද විඥානය කියන ඒක ශක්තියක් වුනත්, වෙන මොකක්හරි වුනත්, ඒක දැනගත්ත කියල ඒක 'ඇලීම' නවත්වන්න අපිට බලපාන්නේ නැතිනිසා....

අනික හොයන්න ගත්තත් කෙළවරක් නැහැ, ඒක ශක්තියක් නම්, ඊළඟට, ඒක කොහොමද ඇතිවුනේ, කවුද ඇතිකළේ, මොකටද ඇතිකළේ, ශක්තියක්නම් මොනවද ශක්ති ප්‍රබේද, එතකොට ඒ ශක්ති ප්‍රබේද ඇතිවුනාද? ඇති කලාද?.. ඇතිකලානම් ඇතිකළේ කවුද.. ඇති වුනානම් ඇතිවුනේ කොහොමද.... කවද්ද ඇතිවුනේ? කොහෙදිද ඇතිවුනේ?... etc .....

ඉතින් මේ කෙටි ජීවිතයේදී 'ඇලීම' නැතිකරන්න උත්සහ ගන්න බෞද්ද කෙනා, ඕව කොච්චර හෙව්වත් වැඩක් නැහැ අවසානයේදී එයා ට මැරෙන්න කලින් 'ඇලීම' නතර කරගන්න බැරි වුනානම් එයා ආයේ පාරක් උපදින නිසා....

එනිසා බුදුන් දේශනාකළේ අපිට වැදගත් වෙනදේ නොහොත් 'ඇලීම' නවත්වන්න වැදගත් වෙන දේවල් විතරයි....

විඥානය ගැන මං දැනට දන්නේ මෙච්චරයි....,

*මැරෙන කොට,

1)ආයුෂ අවසන් වෙනවා.

2)ශරීරයේ උණුසුම ශරීරයෙන් බැහැරවෙනවා.

3)ශරීරයෙන් 'විඥානය' බැහැරවෙනවා...

* 'විඥානය' කියන්නේ 'දැනගැනීම',

උදාහරණක් ගත්තොත්,

ඇස + රුපය + විඥානය = විඳීම

රුපයක් තියනවා... + ඇසින් ඒක දකිනවා.... + විඥානයෙන් ඒක හඳුනා ගන්නවා... = සිතුවිලි පහල වෙනවා.... එනිසා සිතුවිලි වලින් විඳීමක් ඇතිවෙනවා....

(දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)

රුපය වෙනුවට ගැනුකෙනෙක් ගමු,

ගැනුකෙනෙක් ඉන්නවා... (රුපය)

අපි එයාව දකිනවා (ඇසින් දැකීම)

එයා ගැනුකෙනෙක් කියල අපි හඳුනා ගන්නවා.. (විඥානයෙන්)

ඒ ගනු කෙනා ලස්සනයි නම්, "ලස්සනයි" කියල සිතුවිලි පහල වෙනවා.. කැත නම් "කැතයි" කියල සිතුවිලි පහල වෙනවා... (සිතුවිලි පහළවීම)

ඇය ඇඳුමක් ඇද ඇද ඉන්නව දැක්කනම් කාම සැප සිතුවිලි විඳීමක් ඇතිවෙන්න පුළුවන්.. ඇය අසුචි කරනවා දැක්කනම් පිළිකුල් සිතුවිලි විඳීමක් ඇතිවෙන්න පුළුවන්... ඇය සාමාන්‍ය විදියට ඇවිද ඇවිද ඉන්නවා දැක්කනම් දුක් සැප රහිත විඳීමක් ඇතිවෙන්න පුළුවන්....

එතකොට අපිට පේනවා 'විඥානය' කියන්නේ 'දැනගැනීම'

ඇස + රුපය + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)

කන + ශබ්දය + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)

නාසය + ගන්දය (ගඳ/සුවඳ) + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)

දිව + රසය (රස/තිත්ත) + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)

ශරීරය + ස්පර්ශය + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)

මේ විදීම් වලට ආසවෙන්න එපා, ඇලෙන්න එපා කියලයි අපිට උගන්වන්නේ....

විඥානය ගැන දීපු මේ උත්තරේ ප්‍රමාණවත් නැතිවෙයි සමහර විට....

එත් මම දන්නේ, බණ වලින් ඇහුනු දේවල් ටිකක් විතරයි තවම...

[QUOTE="the dark lich, post: 10619972, member: 313252"] [SIZE=5]'ශක්තිය' කියන එක scientific වචනයක්.. බුදුදහම දේශනා කරේ මීට අවුරුදු 2600 කට කලින්.. ඒකාලේ මිනිස්සුන්ට 'ශක්තිය' ගැන අවබෝදයක් නැහැ. එනිසා මේක ශක්තිය කියන කුලකයට විඥානය අයත් වෙනවද කියල අපිට බලන්නත් බැරිවෙයි, මොකද ඒක පැහැදිලිව දේශනා කරලා තියනවද කියල බලන්න ඕන.. මම ත්‍රිපිටකය කියවල නැහැ... එකේ තියනවද දන්නේ නැහැ... එත් බෞද්ද කෙනෙකුටනම් මේක ශක්තියක් ද නැද්ද කියන එකනම් ගැටළුවක් නෙවෙයි... මොකද අපිට ඒවා අවශ්‍ය නැහැ අපේ ගමනට.. උදාහරණයක් ගත්තොත්, අපි හිතමු බුදුදහමේ ත්‍රිපිටකය තුල කොහෙහරි වාක්‍යයක් තියනවා කියල "විඥානය යනු හඳුනාගැනීමයි, හඳුනාගැනීමෙන් ඇතිවෙන සැප සිතුවිලි වලට ඇලෙන්න එපා ..." කියල.. එතකොට අපිට එතැනදී වැදගත් වෙන්නේ විඥානය ශක්තියක් ද? නැද්ද? කියන ඒක නෙවෙයි, අපිට වැදගත් වෙන්නේ "[COLOR=Red]සැප සිතුවිලි වලට ඇලෙන්න[/COLOR] [COLOR=Red]එපා[/COLOR]" කියන කොටසයි... මොකද, බුදුදහමේ හැටියට මැරි මැරී නැවත නැවත ඉපදෙන්නේ ඔය කියපු '[COLOR=Red]ඇලීම[/COLOR]' නිසයි... ඉතින් බෞද්ද කෙනාට වැදගත් වෙන්නේ 'ඇලීම' නැතිකරන්නේ කොහොමද කියන ඒක විතරමමයි... මොකද විඥානය කියන ඒක ශක්තියක් වුනත්, වෙන මොකක්හරි වුනත්, ඒක දැනගත්ත කියල ඒක 'ඇලීම' නවත්වන්න අපිට බලපාන්නේ නැතිනිසා.... අනික හොයන්න ගත්තත් කෙළවරක් නැහැ, ඒක ශක්තියක් නම්, ඊළඟට, ඒක කොහොමද ඇතිවුනේ, කවුද ඇතිකළේ, මොකටද ඇතිකළේ, ශක්තියක්නම් මොනවද ශක්ති ප්‍රබේද, එතකොට ඒ ශක්ති ප්‍රබේද ඇතිවුනාද? ඇති කලාද?.. ඇතිකලානම් ඇතිකළේ කවුද.. ඇති වුනානම් ඇතිවුනේ කොහොමද.... කවද්ද ඇතිවුනේ? කොහෙදිද ඇතිවුනේ?... etc ..... ඉතින් මේ කෙටි ජීවිතයේදී 'ඇලීම' නැතිකරන්න උත්සහ ගන්න බෞද්ද කෙනා, ඕව කොච්චර හෙව්වත් වැඩක් නැහැ අවසානයේදී එයා ට මැරෙන්න කලින් 'ඇලීම' නතර කරගන්න බැරි වුනානම් එයා ආයේ පාරක් උපදින නිසා.... එනිසා බුදුන් දේශනාකළේ අපිට වැදගත් වෙනදේ නොහොත් 'ඇලීම' නවත්වන්න වැදගත් වෙන දේවල් විතරයි.... විඥානය ගැන මං දැනට දන්නේ මෙච්චරයි...., *මැරෙන කොට, 1)ආයුෂ අවසන් වෙනවා. 2)ශරීරයේ උණුසුම ශරීරයෙන් බැහැරවෙනවා. 3)ශරීරයෙන් '[COLOR=Red]විඥානය[/COLOR]' බැහැරවෙනවා... * 'විඥානය' කියන්නේ 'දැනගැනීම', උදාහරණක් ගත්තොත්, ඇස + රුපය + විඥානය = විඳීම රුපයක් තියනවා... + ඇසින් ඒක දකිනවා.... + විඥානයෙන් ඒක හඳුනා ගන්නවා... = සිතුවිලි පහල වෙනවා.... එනිසා සිතුවිලි වලින් විඳීමක් ඇතිවෙනවා.... (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්) රුපය වෙනුවට ගැනුකෙනෙක් ගමු, ගැනුකෙනෙක් ඉන්නවා... (රුපය) අපි එයාව දකිනවා (ඇසින් දැකීම) එයා ගැනුකෙනෙක් කියල අපි හඳුනා ගන්නවා.. (විඥානයෙන්) ඒ ගනු කෙනා ලස්සනයි නම්, "ලස්සනයි" කියල සිතුවිලි පහල වෙනවා.. කැත නම් "කැතයි" කියල සිතුවිලි පහල වෙනවා... (සිතුවිලි පහළවීම) ඇය ඇඳුමක් ඇද ඇද ඉන්නව [/SIZE][SIZE=5]දැක්කනම්[/SIZE][SIZE=5] කාම සැප සිතුවිලි විඳීමක් ඇතිවෙන්න පුළුවන්.. ඇය අසුචි කරනවා දැක්කනම් පිළිකුල් සිතුවිලි විඳීමක් ඇතිවෙන්න පුළුවන්... ඇය සාමාන්‍ය විදියට ඇවිද ඇවිද ඉන්නවා දැක්කනම් දුක් සැප රහිත විඳීමක් ඇතිවෙන්න පුළුවන්.... එතකොට අපිට පේනවා 'විඥානය' කියන්නේ 'දැනගැනීම' ඇස + රුපය + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්) කන + ශබ්දය + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්) නාසය + ගන්දය (ගඳ/සුවඳ) + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්) දිව + රසය (රස/තිත්ත) + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්) ශරීරය + ස්පර්ශය + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්) මේ විදීම් වලට ආසවෙන්න එපා, ඇලෙන්න එපා කියලයි අපිට උගන්වන්නේ.... විඥානය ගැන දීපු මේ උත්තරේ ප්‍රමාණවත් නැතිවෙයි සමහර විට.... එත් මම දන්නේ, බණ වලින් ඇහුනු දේවල් ටිකක් විතරයි තවම... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom