Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Where are the buddhists in EK I've got few questions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝවිට කලින් ජීවිතය මතක නැහැ....

මතකනම් මටත් මතක් වෙන්න ඕන කලින් ජීවිතේ... මොකද මේක මගේ පලවෙනි ජීවිතේ නෙවෙයි...

මේක මගේ කීවෙනි ජීවිතේද කියල ගණන් කරලා කියන්න බැහැ... එතරම් කාලයක් තිස්සේ මම මැරී මැරී ඉපදිලා තියනවා...

එත් සමහර අයට තමන් කලින් ජීවිතයේ මැරිච්ච විදිය මතකයි....

(මං discovery channel එකේ පවා ඉස්සර දැකල තියනවා program එකක....

පිට රට සුදු ජාතිකයන් ගේ අත් දැකීම්... එගොල්ලොන්ට් මතකයි ඒගොල්ලෝ මැරිච්ච විදිය...

බොහෝවිට පිටරට සුදු ජාතික අය catholic වුනත්, එගොල්ලොනටත් ඒක වෙලා තියනවා...

ඒ discovery channel program එකේ ලංකාවේ ගැණු ළමයෙකුත් හිටිය වතුරට වැටිලා මැරිච්ච... එයා අන්තිමට හොයාගෙන යනවා කලින් ඉපදිලා හිටපු ගෙදරට, ගිහින් එතන තිබුණු photo එක පෙන්නලා කියනවා "මේ මම" කියල... එයා එතන ඔප්පු කරනවා ඒ එයාමයි කියල.. ඒක ඔප්පු වෙච්ච නිසා වෙන්න ඇති ඒ ගෙදර අම්මල එතන අඩනවත් පෙන්න්නුවද කොහේද....)

ඒවගේම ලංකාවේ ඉන්න මනෝවෛද්‍ය හරිස්චන්ද්‍ර මහත්මයාගෙන් ඇහුවනම්,

මෝහනය කරලා කලින් ජීවිත ගැන ගත්ත විස්තර අනන්තවත් කියාවි...

(ඕනෙතරම් tv එකේ ඒ වගේ විස්තර ගැන කථා කරලා තියනවා)

Sigmund Freud

වගේ ලෝකයේ ඇති දක්ෂ මනෝවෛද්‍යවරු පවා, නැවත ඉපදීම ගැන කියල තියනවා....

මතකය නැති වුනත් 'පුරුදු' කියල ජාතියක් එනවා.....

'සංසාර පුරුදු' කියල තමයි කියන්නේ....

උදාහරණ ගත්තොත් සමහර ළමයි පොඩි කාලෙදිම බුදු පිළිමයක් දැක්ක තැන වඳිනවා..

සමහර පොඩිලමයි bed sheet එක අරගෙන සිවුරක් වගේ පොරවාගෙන ඇවිදිනවා...... (කවුරුවත් කියලදීල නෙවෙයි..)

සමහර පොඩිලමයි පොඩිකාලේ ඉඳන්ම දරුණුයි "ගහපියව් මරපියව්" කියා කියා සෙල්ලම කරන්නේ...

ඒගොල්ලෝ කලින් ජීවිත වල හාමුදුරුවරු , මැරයෝ, වගේ අය වෙලා ඉඳපු අය වෙන්න පුළුවන්...

unusual අතිදක්ෂ ළමයි ඉන්නවා.......

[YOUTUBE]r43yCiKlbCo[/YOUTUBE]

"She was 23 months old when this was done in August 2007 in her parents small one bedroom apartment"

[QUOTE="the dark lich, post: 10620937, member: 313252"] [SIZE=5]බොහෝවිට කලින් ජීවිතය මතක නැහැ.... මතකනම් මටත් මතක් වෙන්න ඕන කලින් ජීවිතේ... මොකද මේක මගේ පලවෙනි ජීවිතේ නෙවෙයි... මේක මගේ කීවෙනි ජීවිතේද කියල ගණන් කරලා කියන්න බැහැ... එතරම් කාලයක් තිස්සේ මම මැරී මැරී ඉපදිලා තියනවා... එත් සමහර අයට තමන් කලින් ජීවිතයේ මැරිච්ච විදිය මතකයි....[/SIZE] [SIZE=5] (මං discovery channel එකේ පවා ඉස්සර දැකල තියනවා program එකක.... පිට රට සුදු ජාතිකයන් ගේ අත් දැකීම්... එගොල්ලොන්ට් මතකයි ඒගොල්ලෝ මැරිච්ච විදිය... බොහෝවිට පිටරට සුදු ජාතික අය catholic වුනත්, එගොල්ලොනටත් ඒක වෙලා තියනවා... ඒ discovery channel program එකේ ලංකාවේ ගැණු ළමයෙකුත් හිටිය වතුරට වැටිලා මැරිච්ච... එයා අන්තිමට හොයාගෙන යනවා කලින් ඉපදිලා හිටපු ගෙදරට, ගිහින් එතන තිබුණු photo එක පෙන්නලා කියනවා "මේ මම" කියල... එයා එතන ඔප්පු කරනවා ඒ එයාමයි කියල.. ඒක ඔප්පු වෙච්ච නිසා වෙන්න ඇති ඒ ගෙදර අම්මල එතන අඩනවත් පෙන්න්නුවද කොහේද....) ඒවගේම ලංකාවේ ඉන්න මනෝවෛද්‍ය හරිස්චන්ද්‍ර මහත්මයාගෙන් ඇහුවනම්, මෝහනය කරලා කලින් ජීවිත ගැන ගත්ත විස්තර අනන්තවත් කියාවි...[/SIZE] [SIZE=5] (ඕනෙතරම් tv එකේ ඒ වගේ විස්තර ගැන කථා කරලා තියනවා) [IMG]http://img402.imageshack.us/img402/6361/unledpge.png[/IMG][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B] Sigmund Freud [/B][/SIZE] [SIZE=5]වගේ ලෝකයේ ඇති දක්ෂ මනෝවෛද්‍යවරු පවා, නැවත ඉපදීම ගැන කියල තියනවා....[/SIZE] [SIZE=5] මතකය නැති වුනත් 'පුරුදු' කියල ජාතියක් එනවා.....[/SIZE] [SIZE=5] 'සංසාර පුරුදු' කියල තමයි කියන්නේ.... උදාහරණ ගත්තොත් සමහර ළමයි පොඩි කාලෙදිම බුදු පිළිමයක් දැක්ක තැන වඳිනවා..[/SIZE] [SIZE=5] සමහර පොඩිලමයි bed sheet එක අරගෙන සිවුරක් වගේ පොරවාගෙන ඇවිදිනවා...... (කවුරුවත් කියලදීල නෙවෙයි..) සමහර පොඩිලමයි පොඩිකාලේ ඉඳන්ම දරුණුයි "ගහපියව් මරපියව්" කියා කියා සෙල්ලම කරන්නේ... ඒගොල්ලෝ කලින් ජීවිත වල හාමුදුරුවරු , මැරයෝ, වගේ අය වෙලා ඉඳපු අය වෙන්න පුළුවන්... unusual අතිදක්ෂ ළමයි ඉන්නවා.......[/SIZE] [SIZE=5] [YOUTUBE]r43yCiKlbCo[/YOUTUBE][/SIZE] [SIZE=5] "She was 23 months old when this was done in August 2007 in her parents small one bedroom apartment"[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom