Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Where are the buddhists in EK I've got few questions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

for buddhists :

මං මේ 'amd2100' ට reply එකක් දානවා... එයා අන්යාගමිකයෙක් වගෙයි.... ඒනිසා අතිශය සරල විදියට තමයි reply එක මං හැදුවේ......

ඕගොල්ලෝ දහම් දැනුමක් තියෙන බෞද්ධයෝ නම්, ඒක කියවන්න ගියොත් හිරිකිතවෙයි... එතරම් සරල විදියට මං දමන්නේ........

එනිසා එක කියවන්නේ නැති තරමට හොඳයි....

බුදුසරණයි....

මිනිස්සු වෙලා විතරක් ඉපදෙනවා කියල ද හිතාගෙන හිටියේ..... එක වැරදියි... බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි දේශනා කලේ..

කෙනෙක් මැරුණම ආයේ ඉපදෙන්න පුළුවන් ලෝක 31ක් තියනවා.... (ලෝක කිව්වේ පෘතුවිය අඟහරු බ්‍රහස්පති වගේ ග්‍රහලෝක නෙවෙයි.... මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න අයට කියනවා 'මනුස්ස ලෝකේ' ඉපදිලා ඉන්නවා කියල. අපි ඉන්නේ මනුස්ස ලෝකේ... බල්ලෙක් ගත්තොත් ඒ බල්ලා ඉපදිලා ඉන්නේ 'තිරිසන් ලෝකේ'...)

ඔයාගේ ප්‍රශ්නේ තමයි, "මිනිස්සු මැරෙනවා, ආයේ ඉපදෙනවා, ඒනිසා හැමදාම නියත මිනිස්සු ගානක් ඉන්න ඕන නේද" කියල....

නියත ගානක් වෙන්නනම්, මැරෙන මිනිස්සු ආයේ මිනිස්සු වෙලාම ඉපදෙන ඕන..

එත්, බුදුහාමුදුරුවෝ අපිට දේශනා කලේ මැරෙන කෙනෙක් ආයේ ඉපදෙන්න පුළුවන් ලෝක 31ක් තියෙනවා කියලයි....

*මනුස්ස ලෝක (1)

*දිව්‍ය ලෝක (6)

*බ්‍රහ්ම ලෝක (20)

*අපාය (4) (තිරිසන් අපාය , ප්‍රේත අපාය (ghosts) , මහා නිරය, අසුර අපාය)

ඔක්කොම 31i......

මේ ලෝකේ මනුස්සයන් ගණන ගණන් කරලා කෝටි 600යි කියල කියන්න පුළුවන් වුනාට, අපිට පුළුවන්ද මේ ලෝකේ ඉන්න සත්තු ගැන ගණන් කරලා කියන්න..... බැහැ... (කුඹි ගුලක් ගැන හිතල බලන්න කුඹි විතරක් කොච්චර ඉන්නවද කියල.... මුහුදේ මාළු කොච්චරද.....)

ඒ ඔක්කොම අයිති අර ලෝක 31න් 'තිරිසන් අපාය/තිරිසන් ලෝකේ 'ට....

ghostල අයිති 'ප්‍රේත අපාය/ප්‍රේත ලෝකෙ'ට...

එතකොයි කොහේ ජීවත්වෙන මොන සත්වයෙක් වුනත් ඔය ලෝක 31න් එකක තමයි ඉන්නේ.....

අපි දැන් මනුස්සයෝ වෙලා ඉපදිලා ඉන්නවා.... එත් මීට කලින් අපි සත්තු වෙලත් ඉපදිලා තියනවා.... ඉස්සරහටත් එහෙම වෙනවා ආයේ ආයේ මැරී මැරී ඉපදී ඉපදී ඉන්නවනම්.......

ඒක එහෙම වෙන නිසා තමයි ආයේ ඉපදෙන්න එපා කියන්නේ....

එත් අපි හිතල ඉපදෙනවා නෙවෙයි....

අපි මැරුණම ආයේ කොහෙහරි ඉපදෙන්නේ, අපි ජීවිතයේ තියෙන ඒක ඒක දේවල් වලට අපි ආස වෙලා ඉන්න නිසයි....

එක එක දේවල් දකින්න ආසයි, (ඇසින්)

එක එක දේවල් අහන්න ආසයි...,(කනින්)

එක එක දේවල් වල සුවඳ විඳින්න ආසයි..., (නාසයෙන්)

එක එක දේවල් වල රහ බලන්න ආසයි... (දිවෙන්)

එක එක දේවල් touch කරන්න ආසයි, touch වෙනවට අසයි..., (කයෙන්)

එක එක දේවල් හිත හිත සතුටුවෙන්න ආසයි.... (මනසින්)...

අන්න එහෙම කට්ටිය මැරුණම ආයේ උපදිනවා.....මයි.......

එකියන්නේ ඔයා මැරුණත් ආයේ ඉපදෙනවා...

ඔයාට තියෙන ගෙදර ගොඩක් ලොකු හරි ලස්සන ගෙදරක් කියල හිතමු... ඔයා ගෙදරට හරි ආසයි කියලත් හිතමු...

කවදහරි ඔයා මැරිල, africa වල ඉපදුනා කියල හිතමු.... ඔයාට එතකොට, දැන් ඔයා ඉන්න ගෙදර එදාට මතක නැහැ....

කිසිම දෙයක් මතක නැහැ.... දැන් ඉන්න අම්ම තාත්තා, යාලුවෝ, wife , මේ කවුරුවත් මතක නැහැ,,, ඔයාගේ රූපෙත් වෙනස්, කටහඩත් වෙනස්, ඔක්කොම වෙනස්...

ඊට පස්සේ අලුත් අම්ම කෙනෙක් අලුත් තාත්තා කෙනෙක්, අලුත් යාලුවෝ.... ආයේ එහෙදිත් කවදහරි මැරුණම තව තැනක් ඉපදෙනවා.... ආයේ තව අම්ම කෙනෙක්.... තව තාත්තා කෙනෙක්.... වෙනස් යාලුවෝ.... වෙනස් හතුරෝ....

ඉතින් ඕක හැමදාම ඔහොම වෙවී තියනවා.....

කෙළවරක් නැහැ..... ඉතින් වැඩක් තියේද.....

ඉපදෙන ඉපදෙන සැරේට ඉස්කෝලෙ යනවා, tution යනවා... exam pass වෙනවා , fail වෙනවා..., දුක් විඳිනවා.....

ඉතින් මේක මෙහෙම හැමදාමත් වෙවී තියනවනම් එකේ කිසිම තේරුමක් නැහැනේ..... අනිත් සැරේ ඉපදුනාම

කෝ අපි මේ සැරේ හදපු ගෙවල්... කෝ මේ සැරේ හිටපු යාළුවො ටික....

ඒ මුකුත් නැහැ....

ඒවිතරක් නෙවෙයි, අපේ ජීවිතයේ වැඩිපුරම තියෙන්නේ දුකද? සතුටද?......

ඒක ඔයාම කල්පනා කරලා බලන්න.....

එක උදාහරණයක් ගමු....,

ඔයා ලෙඩ වෙන්නේ හිතලද, කැමැත්තෙන්ද.. ලෙඩ වුනාම දුකක් නේද....

ලෙඩ වුනු වෙලාවක ඔයාට හිතෙනවා "අනේ මේ ලෙඩේ හොඳ වෙන්නකෝ...." කියල.....

එත් එහෙම හොඳ වෙනවද?.... නැහැ.... එහෙම හොදවෙනවානම් ඉතින් doctors ල කියල ජාතියක් නැහැනේ...

but wait .... ඉතින් තමන්ට නේ ලෙඩේ හැදුනේ.... ඉතින් තමන් ට නම් හැදුනේ, තමන්ට පුළුවන් වෙන්න එපැයි හොඳ කරගන්න....

තමන් ට හැදුනු ලෙඩේ තමන්ට හොඳ කර ගන්න බැහැ නේද..... එහෙනම් එකෙන් කියන්නේ මොකක්ද? එකෙන් කියන්නේ තමන්ගේ ඇඟේ ලෙඩ තමන්ට සනීප කරගන්න බැරිනම් මේ ඇඟ තමන්ගේ නෙවෙයි කියන එකයි.......

eg: ඔයාට පුලුවන්ද amarica වේ barak obama ගේ body එක control කරන්න...

බැහැනේ, බැරි අයි? බැරි, ඒ body එක ඔයාගේ නෙවෙයි නිසා.....

එතකොට ඔයාට පුලුවන්ද ඔයාගේ body එක control කරන්න,

බැහැ,,,,,, (body එක control කරන්න පුළුවන් කියල හිතන් ඉන්නවනම්, ඔයා වයසට නොගිහින් ඉඳල පෙන්නන්න.... ලෙඩ නොවී ඉඳල පෙන්නන්න.... මැරෙන්නේ නැතුව ඉඳල පෙන්නන්න....)

ඔයාට පුලුවන්ද ඔයාගේ body එක control කරන්න,

බැහැනේ, බැරි අයි? බැරි, ඒ body එක ඔයාගේ නෙවෙයි නිසා.....

එහෙනම් අපිට අපේ body එකවත් control කරන්න බැරිනම් වැඩක් තියේද.... නැහැනේ...

body එකවත් අපේ නෙවෙයි නම් අනිත් ඒවත් අපිට control කරන්න බැහැ... අපේ කියල හදපු ගෙවල් පවා පරණ වෙවී පරණ වෙවී කැඩිලා යනවා දවසක.... අපිට පුලුවන්ද ඒවා control කරන්න, අපිට පුලුවන්ද ඒවා නවත්වන,... බැහැ....

එහෙනම් ඉපදිලත් වැඩක් නැහැ....

එහෙනම් බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලදුන්නේ ඉපදීම මහා දුකක් කියලයි...

ඉපදීම දුකක් නම් මොකටද ඉපදෙන්නේ.....

එහෙනම්, අපි ඉපදෙන්නේ නැතුව ඉන්නනම්, මොනවද අපි කරන්න ඕනේ, අන්න ඒ කරන්න ඕන දේවල් තමයි බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දුන්නේ....

එතන ඉඳන් බුදුදහම ගැඹුරටම යනවා.....

[QUOTE="the dark lich, post: 10796390, member: 313252"] [SIZE=5]for buddhists : මං මේ 'amd2100'[/SIZE][SIZE=5] ට reply එකක් දානවා... එයා අන්යාගමිකයෙක් වගෙයි.... ඒනිසා අතිශය සරල විදියට තමයි reply එක [/SIZE][SIZE=5]මං [/SIZE][SIZE=5]හැදුවේ...... ඕගොල්ලෝ දහම් දැනුමක් තියෙන බෞද්ධයෝ නම්, ඒක කියවන්න ගියොත් හිරිකිතවෙයි... එතරම් සරල විදියට [/SIZE][SIZE=5]මං [/SIZE][SIZE=5]දමන්නේ........ එනිසා එක කියවන්නේ නැති තරමට හොඳයි....[/SIZE] [SIZE=5] බුදුසරණයි.... [/SIZE][SIZE=5] මිනිස්සු වෙලා විතරක් ඉපදෙනවා කියල ද හිතාගෙන හිටියේ..... එක වැරදියි... බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි දේශනා කලේ.. කෙනෙක් මැරුණම ආයේ ඉපදෙන්න පුළුවන් ලෝක 31ක් තියනවා.... (ලෝක කිව්වේ පෘතුවිය අඟහරු බ්‍රහස්පති වගේ ග්‍රහලෝක නෙවෙයි.... මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න අයට කියනවා 'මනුස්ස ලෝකේ' ඉපදිලා ඉන්නවා කියල. අපි ඉන්නේ මනුස්ස ලෝකේ... බල්ලෙක් ගත්තොත් ඒ බල්ලා ඉපදිලා ඉන්නේ 'තිරිසන් ලෝකේ'...) ඔයාගේ ප්‍රශ්නේ තමයි, "මිනිස්සු මැරෙනවා, ආයේ ඉපදෙනවා, ඒනිසා හැමදාම නියත මිනිස්සු ගානක් ඉන්න ඕන නේද" කියල.... නියත ගානක් වෙන්නනම්, මැරෙන මිනිස්සු ආයේ මිනිස්සු වෙලාම ඉපදෙන ඕන.. එත්, බුදුහාමුදුරුවෝ අපිට දේශනා කලේ මැරෙන කෙනෙක් ආයේ ඉපදෙන්න පුළුවන් ලෝක 31ක් තියෙනවා කියලයි.... *මනුස්ස ලෝක (1) *දිව්‍ය ලෝක (6) *බ්‍රහ්ම ලෝක (20) *අපාය (4) (තිරිසන් අපාය , ප්‍රේත අපාය (ghosts) , මහා නිරය, අසුර අපාය) ඔක්කොම 31i...... මේ ලෝකේ මනුස්සයන් ගණන ගණන් කරලා කෝටි 600යි කියල කියන්න පුළුවන් වුනාට, අපිට පුළුවන්ද මේ ලෝකේ ඉන්න සත්තු ගැන ගණන් කරලා කියන්න..... බැහැ... (කුඹි ගුලක් ගැන හිතල බලන්න කුඹි විතරක් කොච්චර ඉන්නවද කියල.... මුහුදේ මාළු කොච්චරද.....) ඒ ඔක්කොම අයිති අර ලෝක 31න් 'තිරිසන් අපාය/[/SIZE][SIZE=5]තිරිසන් [/SIZE][SIZE=5]ලෝකේ 'ට.... ghostල අයිති 'ප්‍රේත [/SIZE][SIZE=5]අපාය/[/SIZE][SIZE=5]ප්‍රේත [/SIZE][SIZE=5]ලෝකෙ'ට... එතකොයි කොහේ ජීවත්වෙන මොන සත්වයෙක් වුනත් ඔය ලෝක 31න් එකක තමයි ඉන්නේ..... අපි දැන් මනුස්සයෝ වෙලා ඉපදිලා ඉන්නවා.... එත් මීට කලින් අපි සත්තු වෙලත් ඉපදිලා තියනවා.... ඉස්සරහටත් එහෙම වෙනවා ආයේ ආයේ මැරී මැරී ඉපදී ඉපදී ඉන්නවනම්....... ඒක එහෙම වෙන නිසා තමයි ආයේ ඉපදෙන්න එපා කියන්නේ.... එත් අපි හිතල ඉපදෙනවා නෙවෙයි.... අපි මැරුණම ආයේ කොහෙහරි ඉපදෙන්නේ, අපි ජීවිතයේ තියෙන ඒක ඒක දේවල් වලට අපි ආස වෙලා ඉන්න නිසයි.... එක එක දේවල් දකින්න ආසයි, (ඇසින්) එක එක දේවල් අහන්න ආසයි...,(කනින්) එක එක දේවල් වල සුවඳ විඳින්න ආසයි..., (නාසයෙන්) එක එක දේවල් වල රහ බලන්න ආසයි... (දිවෙන්) එක එක දේවල් touch කරන්න ආසයි, touch වෙනවට අසයි..., (කයෙන්) එක එක දේවල් හිත හිත සතුටුවෙන්න ආසයි.... (මනසින්)... අන්න එහෙම කට්ටිය මැරුණම ආයේ උපදිනවා.....මයි....... එකියන්නේ ඔයා මැරුණත් ආයේ ඉපදෙනවා... ඔයාට තියෙන ගෙදර ගොඩක් ලොකු හරි ලස්සන ගෙදරක් කියල හිතමු... ඔයා ගෙදරට හරි ආසයි කියලත් හිතමු... කවදහරි ඔයා මැරිල, africa වල ඉපදුනා කියල හිතමු.... ඔයාට එතකොට, දැන් ඔයා ඉන්න ගෙදර එදාට මතක නැහැ.... කිසිම දෙයක් මතක නැහැ.... දැන් ඉන්න අම්ම තාත්තා, යාලුවෝ, wife , මේ කවුරුවත් මතක නැහැ,,, ඔයාගේ රූපෙත් වෙනස්, කටහඩත් වෙනස්, ඔක්කොම වෙනස්... ඊට පස්සේ අලුත් අම්ම කෙනෙක් අලුත් තාත්තා කෙනෙක්, අලුත් යාලුවෝ.... ආයේ එහෙදිත් [/SIZE][SIZE=5]කවදහරි[/SIZE][SIZE=5] මැරුණම තව තැනක් ඉපදෙනවා.... ආයේ තව අම්ම කෙනෙක්.... තව තාත්තා කෙනෙක්.... වෙනස් යාලුවෝ.... වෙනස් හතුරෝ.... ඉතින් ඕක හැමදාම ඔහොම වෙවී තියනවා..... කෙළවරක් නැහැ..... ඉතින් වැඩක් තියේද..... ඉපදෙන ඉපදෙන සැරේට ඉස්කෝලෙ යනවා, tution යනවා... exam pass වෙනවා , fail වෙනවා..., දුක් විඳිනවා..... ඉතින් මේක මෙහෙම හැමදාමත් වෙවී තියනවනම් එකේ කිසිම තේරුමක් නැහැනේ..... අනිත් සැරේ ඉපදුනාම කෝ අපි මේ සැරේ හදපු ගෙවල්... කෝ මේ සැරේ හිටපු යාළුවො ටික.... ඒ මුකුත් නැහැ.... ඒවිතරක් නෙවෙයි, අපේ ජීවිතයේ වැඩිපුරම තියෙන්නේ දුකද? සතුටද?...... ඒක ඔයාම කල්පනා කරලා බලන්න..... එක උදාහරණයක් ගමු...., ඔයා ලෙඩ වෙන්නේ හිතලද, කැමැත්තෙන්ද.. ලෙඩ වුනාම දුකක් නේද.... ලෙඩ වුනු වෙලාවක ඔයාට හිතෙනවා "අනේ මේ ලෙඩේ හොඳ වෙන්නකෝ...." කියල..... එත් එහෙම හොඳ වෙනවද?.... නැහැ.... එහෙම හොදවෙනවානම් ඉතින් doctors ල කියල ජාතියක් නැහැනේ... but wait .... ඉතින් තමන්ට නේ ලෙඩේ හැදුනේ.... ඉතින් තමන් ට නම් හැදුනේ, තමන්ට පුළුවන් වෙන්න එපැයි හොඳ කරගන්න.... තමන් ට හැදුනු ලෙඩේ තමන්ට හොඳ කර ගන්න බැහැ නේද..... එහෙනම් එකෙන් කියන්නේ මොකක්ද? එකෙන් කියන්නේ තමන්ගේ ඇඟේ ලෙඩ තමන්ට සනීප කරගන්න බැරිනම් මේ ඇඟ තමන්ගේ නෙවෙයි කියන එකයි....... eg: ඔයාට පුලුවන්ද amarica වේ barak obama ගේ body එක control කරන්න... බැහැනේ, බැරි අයි? බැරි, ඒ body එක ඔයාගේ නෙවෙයි නිසා..... එතකොට ඔයාට පුලුවන්ද ඔයාගේ body එක control කරන්න, බැහැ,,,,,, (body එක control කරන්න පුළුවන් කියල හිතන් ඉන්නවනම්, ඔයා වයසට නොගිහින් ඉඳල පෙන්නන්න.... ලෙඩ නොවී ඉඳල පෙන්නන්න.... මැරෙන්නේ නැතුව ඉඳල පෙන්නන්න....) ඔයාට පුලුවන්ද ඔයාගේ body එක control කරන්න, බැහැනේ, බැරි අයි? බැරි, ඒ body එක ඔයාගේ නෙවෙයි නිසා..... එහෙනම් අපිට අපේ body එකවත් control කරන්න බැරිනම් වැඩක් තියේද.... නැහැනේ... body එකවත් අපේ නෙවෙයි නම් අනිත් ඒවත් අපිට control කරන්න බැහැ... අපේ කියල හදපු ගෙවල් පවා පරණ වෙවී පරණ වෙවී කැඩිලා යනවා දවසක.... අපිට පුලුවන්ද ඒවා control කරන්න, [/SIZE][SIZE=5]අපිට පුලුවන්ද [/SIZE][SIZE=5]ඒවා නවත්වන,... බැහැ.... එහෙනම් ඉපදිලත් වැඩක් නැහැ.... එහෙනම් බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලදුන්නේ ඉපදීම මහා දුකක් කියලයි... ඉපදීම දුකක් නම් මොකටද ඉපදෙන්නේ..... එහෙනම්, අපි ඉපදෙන්නේ නැතුව ඉන්නනම්, මොනවද අපි කරන්න ඕනේ, අන්න ඒ කරන්න ඕන දේවල් තමයි බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දුන්නේ.... එතන ඉඳන් බුදුදහම ගැඹුරටම යනවා..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom