Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Where are the buddhists in EK I've got few questions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක එක හාමුදුරුවරු එක එක ඒවා කියනවා.....

බුදුහාමුදුරුවෝ පිරිසිදුව පැහැදිලිව දේශනා කරපුව තියෙන්නේ ත්‍රිපිටකයේ තමයි.....

දැන් ඉන්න හාමුදුරුවරු එක එක මත තමයි කියන්නේ.... එකෙන් කියන්නේ ඒගොල්ලොන්ගේ මත වැරදියි කියල මිසක් බුදු හාමුදුරුවෝ එක එක මත කිව්වා කියල නෙවෙයි....

කොහොමත් එන්න එන්නම බුදුදහම විනාස වෙලා යනවා කියල බුදුහාමුදුරුවොම දේශනා කලා.... තව අවුරුදු 2445 කින් බුදුදහම සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා.... එක එක හාමුදුරුවරු කිව්ව පමණින් පිලිගන්නෙපා...

පරිනාමනයක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කලේ නැහැ මං හිතන්නේ..... ( i dont know )

unlimited, uncountable කාලයක් තිස්සේ එක එක සත්තු වෙලා අපි ඉපදී ඉපදී මැරී මැරී ඉන්නවා කියල තමයි දේශනාකලේ...

බුදු හාමුදුරුවෝ පරිනාමනය ගැන දේශනා කරලා තියනවද නැද්ද කියල අහගන්න වෙන්නේ හරියට බන කියන හාමුදුරු කෙනෙකුගෙන් තමයි...

ඒ මිනිස්සු බුදුදහම ගැන දන්න තරම තමයි....

temple එකේ බාරවෙන තැන් නැහැ..... temple එකේ තියෙන්නේ බුදු පිළිමේ තමා.... දේව රුප temple එකේ තියනවනම් ඒක වැරදියි....

ඒවාට ගිහින් බාර වෙනවනම් ඒක ඒ මිනිස්සුන්ගේ මුලාවක්...

ඔය 'බාරවෙන' කතන්දර බුදුදහමේ තියෙන ඒවා නෙවෙයි...

මේගොල්ලෝ යදින්නේ බුදුහාමුදුරුවොන්ගෙන් නෙවෙයි... දෙවිවරුන්ගෙන්... (අර මං කිව්වනේ ඉපදෙන්න පුළුවන් තැන් 31ක්, අන්න එකේ තියෙන දිව්‍යලෝක වල (6) තමයි දෙවිවරු ඉන්නේ.. ඉතින් එක එක දෙවිවරුන්ව හිතේ තියන් ගිහින් බාරවෙනවා.... හිතේ තියන් ඉන්න සමහර දෙවිවරු ගැන බුදුහාමුදුරුවො වත් දේශනා කරලා නැහැ... ඒවා ඔක්ක්කොම හිතේ තියෙන මත... )

ඔය 'බාරවෙන' ඒවා බුදුහාමුදුරුවෝ දේශනා කරපුව නෙවෙයි.... ඒගොල්ලෝ බුදු දහම විකෘති කරගෙන....

ඔය "දැකල, අහල, believe කරන" කතාව ඔහොම නෙවෙයි තියෙන්නේ,,,

එක තියෙන්නේ ධර්මය ගැන.... ඒක තියෙන්නේ මෙහෙමයි...

බුදුහාමුදුරුවොන්ගෙ කාලෙත් එක එක ආගම් තිබුනා..

එක එක ආගම් වල කට්ටිය ගම් වලට ඇවිල්ල එක එක ආගමික කරුණු මිනිස්සුන්ට කියල යනවා.....

"අපේ ආගම තමයි true ..." කිය කිය එක එක අය එනවා යනවා...

ඒනිසා දවසක් කෙනෙක් ඇවිත් බුදුහාමුදුරුවොන්ගෙන් ඇහුව "එක එක අය එක එක ඒවා කියනවා, මොකක්ද ඇත්ත?" කියල.....

එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කලේ,

" *ඇසූ පමණින්, *පරපුරින් ආ පමණින්, *අනුමානයෙන් (guess කරලා), *පොත්පත් වල තිබ්බ පමණින්, *තර්කයට ගැලපුණු පමණින්, *න්‍යායට (theory එකට) ගැලපුණු පමණින්, *කරුණු හොඳයි කියල හිතුනු පමණින්, *දෘෂ්ටියට (idia එකට) ගැලපුණු පමණින්, *පුද්ගල ගෞරවයට, *ගුරුවරයා කියලදුන්නු පමණින්, පිළිගන්න එපා.... ප්‍රතික්ෂේප (reject) කරන්නත් එපා....

බුදුදහමට ගලපලා බලන්න.....

බුදුදහමේ තියෙන කරුණුවලට එකඟ නම් පිළිගන්න...

නැත්නම් ප්‍රතික්ෂේප (reject) කරන්න ..... "

කියලයි.....

එක කිව්වේ දර්ම කරුණු ගැනයි.....

නැවත ඉපදෙනවද නැද්ද කියන එක දැන් ඔප්පුවෙලා ගොඩක් කල්....

scientist ල ඒවාගැන investigation කරලා ඔප්පු කරලා පෙන්නපු වැඩසටහන් ඇති, හොයල බලන්න...

cristian ආගමේ තියෙන කරුණුවලට පිටින් යන නිසා දැන් ඕව tv වල දමන්නේත් නෑ එලියට එන්නෙත් නෑ... එන්න දෙන්නෙත් නෑ.....

හොයල බලන්න.... net එකේ ඇති සමහරවිට... 'rebirth' වගේ ගහල serch කරලා බලන්න...

මිනිස්සු වෙලා ඉපදීම කෙසේවෙතත් ghost ල වෙලා ඉපදීම දැන් ඕගොල්ලන්ට පේනවනේ ghost photos දැක්කම... ඒවායේ ghost ල වෙලා ඉපදිලා ඉන්නෙත් මිනිස්සු තමයි....

(ghost ල වෙලා ඉපදෙන්නේ "because of unfinished buisness " කියල අනේ දැන් ඔන්න හොයාගෙන කියවනවා... "අසාවල් තියන් මැරුණම ghost ල වෙනවා" කියල බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2600කට විතර කලින් දේශනා කරපු එකම පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා දැන් හොයාගෙන.... පවු......)

නිවන ඔප්පු කරලද නැද්ද කියන එකට මං කලින් කෙනෙක් ට උත්තර දුන්න.., එකමයි මට කියන්න තියෙන්නේ,

මෙන්න link එක....

http://www.elakiri.com/forum/showthread.php?t=1105195&page=35

නිවන් දැකපු කෙනෙක් ආයේ ඉපදෙන්නේ නැහැ.... (මෙතැනදී 'නිවන් දකිනවා' කියන්නේ ඇස් 2න් දකිනවා කියන එක නෙවෙයි....,"නිවන් දකිනවා" කියන්නේ "ආයේ ඉපදෙන්නේ නැහැ" කියන එකයි...)

[QUOTE="the dark lich, post: 10796395, member: 313252"] [SIZE=5] [/SIZE][SIZE=5] එක එක හාමුදුරුවරු එක එක ඒවා කියනවා..... බුදුහාමුදුරුවෝ පිරිසිදුව පැහැදිලිව දේශනා කරපුව තියෙන්නේ ත්‍රිපිටකයේ තමයි..... දැන් ඉන්න හාමුදුරුවරු එක එක මත තමයි කියන්නේ.... එකෙන් කියන්නේ ඒගොල්ලොන්ගේ මත වැරදියි කියල මිසක් බුදු හාමුදුරුවෝ එක එක මත කිව්වා කියල නෙවෙයි.... කොහොමත් එන්න එන්නම බුදුදහම විනාස වෙලා යනවා කියල බුදුහාමුදුරුවොම දේශනා කලා.... තව අවුරුදු 2445 කින් බුදුදහම සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා.... එක එක හාමුදුරුවරු කිව්ව පමණින් පිලිගන්නෙපා... පරිනාමනයක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කලේ නැහැ මං හිතන්නේ..... ( i dont know ) unlimited, uncountable කාලයක් තිස්සේ එක එක සත්තු වෙලා අපි ඉපදී ඉපදී මැරී මැරී ඉන්නවා කියල තමයි දේශනාකලේ... බුදු හාමුදුරුවෝ පරිනාමනය ගැන දේශනා කරලා තියනවද නැද්ද කියල අහගන්න වෙන්නේ හරියට බන කියන හාමුදුරු කෙනෙකුගෙන් තමයි... [/SIZE][SIZE=5] ඒ මිනිස්සු බුදුදහම ගැන දන්න තරම තමයි.... temple එකේ බාරවෙන තැන් නැහැ..... [/SIZE][SIZE=5]temple[/SIZE][SIZE=5] එකේ තියෙන්නේ බුදු පිළිමේ තමා.... දේව රුප temple එකේ තියනවනම් ඒක වැරදියි.... ඒවාට ගිහින් බාර වෙනවනම් ඒක ඒ මිනිස්සුන්ගේ මුලාවක්... ඔය 'බාරවෙන' කතන්දර බුදුදහමේ තියෙන ඒවා නෙවෙයි... මේගොල්ලෝ යදින්නේ බුදුහාමුදුරුවොන්ගෙන් නෙවෙයි... දෙවිවරුන්ගෙන්... (අර මං කිව්වනේ ඉපදෙන්න පුළුවන් තැන් 31ක්, අන්න එකේ තියෙන දිව්‍යලෝක වල (6) තමයි දෙවිවරු ඉන්නේ.. ඉතින් එක එක දෙවිවරුන්ව හිතේ තියන් ගිහින් බාරවෙනවා.... හිතේ තියන් ඉන්න සමහර දෙවිවරු ගැන බුදුහාමුදුරුවො වත් දේශනා කරලා නැහැ... ඒවා ඔක්ක්කොම හිතේ තියෙන මත... ) ඔය 'බාරවෙන' ඒවා බුදුහාමුදුරුවෝ දේශනා කරපුව නෙවෙයි.... ඒගොල්ලෝ බුදු දහම විකෘති කරගෙන.... [/SIZE] [SIZE=5] ඔය "දැකල, අහල, [/SIZE][SIZE=5]believe[/SIZE][SIZE=5] කරන" කතාව ඔහොම නෙවෙයි තියෙන්නේ,,, එක තියෙන්නේ ධර්මය ගැන.... ඒක තියෙන්නේ මෙහෙමයි... බුදුහාමුදුරුවොන්ගෙ කාලෙත් එක එක ආගම් තිබුනා.. එක එක ආගම් වල කට්ටිය ගම් වලට ඇවිල්ල එක එක ආගමික කරුණු මිනිස්සුන්ට කියල යනවා..... "අපේ ආගම තමයි true ..." කිය කිය එක එක අය එනවා යනවා... ඒනිසා දවසක් කෙනෙක් ඇවිත් බුදුහාමුදුරුවොන්ගෙන් ඇහුව "එක එක අය එක එක ඒවා කියනවා, මොකක්ද ඇත්ත?" කියල..... එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කලේ, " *ඇසූ පමණින්, *පරපුරින් ආ පමණින්, *අනුමානයෙන් ([COLOR=#000000]guess[/COLOR] කරලා), *පොත්පත් වල තිබ්බ පමණින්, *තර්කයට ගැලපුණු පමණින්, *න්‍යායට (theory එකට) ගැලපුණු පමණින්, *කරුණු හොඳයි කියල [/SIZE][SIZE=5]හිතුනු [/SIZE][SIZE=5]පමණින්, *දෘෂ්ටියට (idia එකට) ගැලපුණු පමණින්, *පුද්ගල ගෞරවයට, *ගුරුවරයා කියලදුන්නු පමණින්, පිළිගන්න එපා.... ප්‍රතික්ෂේප (reject) කරන්නත් එපා.... බුදුදහමට ගලපලා බලන්න..... බුදුදහමේ තියෙන කරුණුවලට එකඟ නම් පිළිගන්න... නැත්නම් ප්‍රතික්ෂේප (reject) කරන්න ..... " කියලයි..... එක කිව්වේ දර්ම කරුණු ගැනයි..... නැවත ඉපදෙනවද නැද්ද කියන එක දැන් ඔප්පුවෙලා ගොඩක් කල්.... scientist ල ඒවාගැන investigation කරලා ඔප්පු කරලා පෙන්නපු වැඩසටහන් ඇති, හොයල බලන්න... cristian ආගමේ තියෙන කරුණුවලට පිටින් යන නිසා දැන් ඕව tv වල දමන්නේත් නෑ එලියට එන්නෙත් නෑ... එන්න දෙන්නෙත් නෑ..... හොයල බලන්න.... net එකේ ඇති සමහරවිට... 'rebirth' වගේ ගහල serch කරලා බලන්න... මිනිස්සු වෙලා ඉපදීම කෙසේවෙතත් ghost ල වෙලා ඉපදීම දැන් ඕගොල්ලන්ට පේනවනේ ghost photos දැක්කම... ඒවායේ ghost ල වෙලා ඉපදිලා ඉන්නෙත් මිනිස්සු තමයි.... (ghost ල වෙලා ඉපදෙන්නේ "because of unfinished buisness " කියල අනේ දැන් ඔන්න හොයාගෙන කියවනවා... "අසාවල් තියන් මැරුණම ghost ල වෙනවා" කියල බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2600කට විතර කලින් දේශනා කරපු එකම පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා දැන් හොයාගෙන.... පවු......) නිවන ඔප්පු කරලද නැද්ද කියන එකට මං කලින් කෙනෙක් ට උත්තර දුන්න.., එකමයි මට කියන්න තියෙන්නේ, මෙන්න link එක.... [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1105195&page=35[/URL] නිවන් දැකපු කෙනෙක් ආයේ ඉපදෙන්නේ නැහැ.... (මෙතැනදී 'නිවන් දකිනවා' කියන්නේ ඇස් 2න් දකිනවා කියන එක නෙවෙයි....,"නිවන් දකිනවා" කියන්නේ "ආයේ ඉපදෙන්නේ නැහැ" කියන එකයි...)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom