Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Where are the buddhists in EK I've got few questions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්‍රශ්නේ අද ඊයේ නෙවෙයි, ඒකාලේ හිටපු අයත් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා....

කෙටි පිළිතුර: අපි ඉපදෙන්න පටන් ගත්තේ කවදද කියල අගක් මුලක් හොයන්න බුදු කෙනෙකුටත් අමාරුයි කියල බුදුහාමුදුරුවෝ දේශනා කරල කියල තියෙනවලු.... ('බුදු කෙනෙකුටත් අමාරුයි' කියන එක මට හරියටම sure නැහැ මොකද මම බණ අහල ඉගෙනගන්න හාමුදුරුවෝ එහෙම එකක් කියනවා මං තාම අහල නැහැ...)

ඒතරම් දීර්ග කාලයක් තිස්සේ අපේ සංසාර ගමන පවතිනවා...

සංසාර කාලය ගැන ටිකක් තේරුම් ගන්න ලේසිවෙන්න මං දන්න දැනුමෙන් කරපු ගණිතමය සාධනය: pics බලන්න (මේකේ වැරදි තියෙන්නත් පුළුවන්)

anyway,

ඒවගැන හොයන්න යන්නත් එපා කියල දේශනා කරා...  හොයන්න ගියොත් උමතු වෙන්න (පිස්සු හැදෙන්න) පුළුවන් කියල දේශනා කරා...

මොකද එක බුදුන්ගේ විෂයක්.... (බුදු කෙනෙකුට විතරයි ඒව ගැන අධ්‍යයනය කරන්න පුළුවන්, අපි අධ්‍යයනය කරන්න ගියොත් පිස්සු හැදෙනවා)

කවදාවත් sientists ලට ඕව හොයාගන්න ලැබෙන්නේ නැහැ...

බුදුහාමුදුරුවෝ අපිට වැදගත් දේ විතරයි දේශනා කලේ... අපි ලෝකෙට මුලින්ම ඉපදුනු ඒක අදාළ නැහැ අපේ සංසාර ගමන නවත්වන්න....

බුදුහාමුදුරුවෝ දන්නවා ඇති කොහොමද මේවා උනේ කියල, එත් අපිට ඕව කියන ගියානම් අපිට පිස්සු හැදෙන්න පුළුවන්,... මොකද,

1) ඒකාලේ (මීට අවුරුදු 2600 කට විතර කලින්) හිටපු මිනිස්සුන්ට තමයි ධර්මය දේශනා කලේ,ඒකාලේ මිනිස්සුන්ට විද්‍යාව ගැනවත් දැනුමක් තිබුනේ නැහැ.. ඒනිසා කියල දුන්නත් තේරෙන්නේ නැහැ...

2) සමහර විට අපිට කියල දුන්නත් තේරෙන එකක් නැහැ, මොකද අපි නොදන්නා රහස් අනන්තවත් මේ විශ්වය තුල තිබෙනවා.. අපේ දැනුම බොහොම සාපේක්ෂයි....

sorry , මට type කරන්න තියා හැරෙන්නවත් වෙලාවක් නැහැ තව අවුරුද්දක් විතර යනකම්....... අද ඉඳන් තමයි මට වෙලාවක් නැත්තේ.... ගොඩක් වැඩ තියනවා.....

මේ pics ටිකෙන් තේරුම් ගන්න බලන්න..... මං අද ලියල photo ගැහුවේ.... මේක තේරුම් ගන්න අමාරුනම් මේ pics පෙන්නල, දන්න buddhist කෙනෙක්ගෙන් අහගන්න පුළුවන් වෙයි....

tackcare ....

[QUOTE="the dark lich, post: 10805715, member: 313252"] [SIZE=5]ඔය ප්‍රශ්නේ අද ඊයේ නෙවෙයි, ඒකාලේ හිටපු අයත් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා.... කෙටි පිළිතුර: අපි ඉපදෙන්න පටන් ගත්තේ කවදද කියල අගක් මුලක් හොයන්න බුදු කෙනෙකුටත් අමාරුයි කියල බුදුහාමුදුරුවෝ දේශනා කරල කියල තියෙනවලු.... ('[/SIZE][SIZE=5]බුදු කෙනෙකුටත් අමාරුයි[/SIZE][SIZE=5]' කියන[/SIZE] [SIZE=5]එක මට හරියටම sure නැහැ මොකද මම බණ අහල ඉගෙනගන්න හාමුදුරුවෝ එහෙම එකක් කියනවා මං [/SIZE][SIZE=5]තාම[/SIZE][SIZE=5] අහල නැහැ...) [COLOR=Red]ඒතරම් දීර්ග කාලයක් තිස්සේ අපේ සංසාර ගමන පවතිනවා...[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [SIZE=5]සංසාර කාලය ගැන ටිකක් තේරුම් ගන්න ලේසිවෙන්න මං දන්න දැනුමෙන් කරපු ගණිතමය සාධනය: pics බලන්න (මේකේ වැරදි තියෙන්නත් පුළුවන්)[/SIZE] [SIZE=5] anyway, ඒවගැන හොයන්න යන්නත් එපා කියල දේශනා කරා... [/SIZE][SIZE=5] හොයන්න ගියොත් උමතු වෙන්න (පිස්සු හැදෙන්න) පුළුවන් කියල දේශනා කරා... මොකද එක බුදුන්ගේ විෂයක්.... (බුදු කෙනෙකුට විතරයි ඒව ගැන අධ්‍යයනය කරන්න පුළුවන්, අපි අධ්‍යයනය කරන්න ගියොත් පිස්සු හැදෙනවා) කවදාවත් sientists ලට ඕව හොයාගන්න ලැබෙන්නේ නැහැ... බුදුහාමුදුරුවෝ අපිට වැදගත් දේ විතරයි දේශනා කලේ... අපි ලෝකෙට මුලින්ම ඉපදුනු ඒක අදාළ නැහැ අපේ සංසාර ගමන නවත්වන්න.... බුදුහාමුදුරුවෝ දන්නවා ඇති කොහොමද මේවා උනේ කියල, එත් අපිට ඕව කියන ගියානම් අපිට පිස්සු හැදෙන්න පුළුවන්,... මොකද, 1) ඒකාලේ (මීට අවුරුදු 2600 කට විතර කලින්) හිටපු මිනිස්සුන්ට තමයි ධර්මය දේශනා කලේ,ඒකාලේ මිනිස්සුන්ට විද්‍යාව ගැනවත් දැනුමක් තිබුනේ නැහැ.. ඒනිසා කියල දුන්නත් තේරෙන්නේ නැහැ... 2) සමහර විට අපිට කියල දුන්නත් තේරෙන එකක් නැහැ, මොකද අපි නොදන්නා රහස් අනන්තවත් මේ විශ්වය තුල තිබෙනවා.. අපේ දැනුම බොහොම සාපේක්ෂයි....[/SIZE][SIZE=5] [/SIZE][IMG]http://img163.imageshack.us/img163/4224/dsc00441p.jpg[/IMG] [SIZE=5] [IMG]http://img827.imageshack.us/img827/1729/dsc00442ut.jpg[/IMG] [IMG]http://img825.imageshack.us/img825/7606/dsc00443e.jpg[/IMG] sorry , මට type කරන්න තියා හැරෙන්නවත් වෙලාවක් නැහැ තව අවුරුද්දක් විතර යනකම්....... අද ඉඳන් තමයි මට වෙලාවක් නැත්තේ.... ගොඩක් වැඩ තියනවා..... මේ pics ටිකෙන් තේරුම් ගන්න බලන්න..... මං අද ලියල photo ගැහුවේ.... මේක තේරුම් ගන්න අමාරුනම් මේ pics පෙන්නල, දන්න buddhist කෙනෙක්ගෙන් අහගන්න පුළුවන් වෙයි.... tackcare ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom