Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Where is humanity :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කථාවෙන් දෙන ආදර්ශය ඕක නෙවෙයි. ඕකේ ආදර්ශය තියෙනවා කථාවේම

තමන් අතට තම අතමය සෙවනැල්ල. තමන්ට කරගෙන ඉන්න ඕනේ අනුන්ට කරන්න කලින්.පිට මිනිස්සු, දෙමව්පියන්, දරුවන්, බැදපු කෙනා ,යාළුවන් තමන්ට උදව් කරන්න පුලුවන්, නමුත් ඒ මිනිස්සු උදව් කරන එකේ සීමාවක් තියෙනවා ඒ සීමාවෙන් එහාට තමන්ට විතරයි යන්න පුලුවන්. කොච්චර ආදරය කරත් හැමෝටම උදව් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා පණ දෙන්න නමුත් කොච්චර එහෙම දෙන්න හිටියත් ඒ හැම කෙනෙකුට උදව් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට තමන් තනියෙන් යා යුතුයි, ඉතින් එතනින් එහාට තමන්ට යාමට අවශ්‍යය අත්වැල තමන් විසින්ම හෝ අනුන්ගේ උදව්වෙන් ඉක්මනින්ම ඊට කලින් හදාගන්න ඕනේ නැත්නම් තමන්ට අන්තීමේදි පසුතැවෙන්න වෙන්නේ.

උදාහරණයකට කිව්වොත්.

හැමෝම ඉගෙන ගන්න ඕනේ. ඉගෙනීමට දෙමව්පියන් උදව් කරනවා, යාළුවන් උදව් කරනවා, බැන්දම බැන්ද කෙනා උදව් කරනවා. ඊට පස්සේ මොකක් හරි Job එකක් කරන්න ඕනේ Job එක ගන්න යාළුවෝ උදව් කරනවා, ගෙදර අය උදව් කරනවා හැමෝම වගේ උදව් කරනවා ඊට පස්සේ ඉතුරු කාලේ තමන්ට සල්ලි හොයාගෙන සැපට ඉන්න පුලුවන්. එතකොට මෙතන සීමාව තමයි ඉගෙන ගන්න උදව් කරන එක, Job එක ගන්න උදව් කරන එක. මෙතන වුනත් මේ ගෑණු කෙනා මෝඩයි තමන්ට කරගෙන නෑ අනුන්ට කරගෙන තියෙන්නේ අන්තිමට තමන්ට බැරි වුන කාලෙක කවුරුත් නෑ සලකන්නවත්. ඇයි නැත්තේ ?

"එතනින් එහාට තමන්ට යාමට අවශ්‍යය අත්වැල තමන් විසින්ම හෝ අනුන්ගේ උදව්වෙන් ඉක්මනින්ම හදාගෙන නැති නිසා"

ඉතින් මම කියන්නේ ඒකයි කට්ටියට.Copy කරලා හරි ව්භාග Pass වෙයල්ලා, Job එකක් හොයාගෙන පුලුවන් තරම් සල්ලි හොයපල්ලා අනුන්ට කරන්න කලින් තමන්ට කරගනිල්ලා. තමන්ගේ අනාගතය සුරක්ෂිත වගේ කියලා හිතන කොට අනුන්ට කරන්න. ඕන වට වඩා තමන් ගැනම බලන එක ආත්මාර්ථකාමි භාවයයි එහෙම වෙන්න හොද නෑ. හැම බොධිසත්වයෙක්ම වුනත් තමන් ගොඩ ගිහිල්ලයි අනුන්ව ගොඩ යවන්නේ. ඔන්න ඕක තමයි ආදර්ශය.

[QUOTE="moonrock, post: 16140804, member: 486885"] [SIZE=3]ඔය කථාවෙන් දෙන ආදර්ශය ඕක නෙවෙයි. ඕකේ ආදර්ශය තියෙනවා කථාවේම තමන් අතට තම අතමය සෙවනැල්ල. තමන්ට කරගෙන ඉන්න ඕනේ අනුන්ට කරන්න කලින්.පිට මිනිස්සු, දෙමව්පියන්, දරුවන්, බැදපු කෙනා ,යාළුවන් තමන්ට උදව් කරන්න පුලුවන්, නමුත් ඒ මිනිස්සු උදව් කරන එකේ සීමාවක් තියෙනවා ඒ සීමාවෙන් එහාට තමන්ට විතරයි යන්න පුලුවන්. කොච්චර ආදරය කරත් හැමෝටම උදව් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා පණ දෙන්න නමුත් කොච්චර එහෙම දෙන්න හිටියත් ඒ හැම කෙනෙකුට උදව් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට තමන් තනියෙන් යා යුතුයි, ඉතින් එතනින් එහාට තමන්ට යාමට අවශ්‍යය අත්වැල තමන් විසින්ම හෝ අනුන්ගේ උදව්වෙන් ඉක්මනින්ම ඊට කලින් හදාගන්න ඕනේ නැත්නම් තමන්ට අන්තීමේදි පසුතැවෙන්න වෙන්නේ. උදාහරණයකට කිව්වොත්. හැමෝම ඉගෙන ගන්න ඕනේ. ඉගෙනීමට දෙමව්පියන් උදව් කරනවා, යාළුවන් උදව් කරනවා, බැන්දම බැන්ද කෙනා උදව් කරනවා. ඊට පස්සේ මොකක් හරි Job එකක් කරන්න ඕනේ Job එක ගන්න යාළුවෝ උදව් කරනවා, ගෙදර අය උදව් කරනවා හැමෝම වගේ උදව් කරනවා ඊට පස්සේ ඉතුරු කාලේ තමන්ට සල්ලි හොයාගෙන සැපට ඉන්න පුලුවන්. එතකොට මෙතන සීමාව තමයි ඉගෙන ගන්න උදව් කරන එක, Job එක ගන්න උදව් කරන එක. මෙතන වුනත් මේ ගෑණු කෙනා මෝඩයි තමන්ට කරගෙන නෑ අනුන්ට කරගෙන තියෙන්නේ අන්තිමට තමන්ට බැරි වුන කාලෙක කවුරුත් නෑ සලකන්නවත්. ඇයි නැත්තේ ? [/SIZE] [SIZE=3]"එතනින් එහාට තමන්ට යාමට අවශ්‍යය අත්වැල තමන් විසින්ම හෝ අනුන්ගේ උදව්වෙන් ඉක්මනින්ම හදාගෙන නැති නිසා" ඉතින් මම කියන්නේ ඒකයි කට්ටියට.Copy කරලා හරි ව්භාග Pass වෙයල්ලා, Job එකක් හොයාගෙන පුලුවන් තරම් සල්ලි හොයපල්ලා අනුන්ට කරන්න කලින් තමන්ට කරගනිල්ලා. තමන්ගේ අනාගතය සුරක්ෂිත වගේ කියලා හිතන කොට අනුන්ට කරන්න. ඕන වට වඩා තමන් ගැනම බලන එක ආත්මාර්ථකාමි භාවයයි එහෙම වෙන්න හොද නෑ. හැම බොධිසත්වයෙක්ම වුනත් තමන් ගොඩ ගිහිල්ලයි අනුන්ව ගොඩ යවන්නේ. ඔන්න ඕක තමයි ආදර්ශය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom