Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Today at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Where's the weirdest place you've had sex?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රඩ් එක මුල ඉඳන් කියවන ආව උඩින් පල්ලෙන් වගේ

අබ්ව්යකාශයේ විතරයි මන් හිතන්නේ තව ඉතුරු

රත්තරන් කියපු ටිකට

මාත් ඔය කියන දේවල් ඔය විදියටම අත්විඳලා තියෙනව බන් තාමත් එහෙමම අත්වින්දිව්න්ව සමහර දේවල්

උගේ side එකක් ගන්නවා නෙමේ

මන් එහෙම කොච්චර ෆ්රෙන්ඩ්ස්හිප් තිබ්බත් side ගන්නේ නෑ එක්කෝ කොමන්ට් නොකර ඉන්නව

වෙන උදාහරණ ඕනනේ නෑ බන් අපේ ගේ ඉස්සරහ ඉන්න ගෑනිත් උබල වගේ තම්යි ගමෙන්ම එකට අනල නැත්තේ ගමෙන්ම තවම මායි අපේ තාත්තයි වෙන්න ඕනේ

ඒ ගෑණිට ඉන්නෙත් කෙල්ලෝ දෙන්නෙක්

තව අවුරුදු 7-8 යනකොට උන් කසාද බැඳලා ගියපුවාම වෙන දේ ගැන කියන්න දේකුත් නෑ

ඒ වගේම ඒ ගෑනිගේ අම්මත් ඒ වගේ

මේවා ගම්මැදි හෑලි තමා එත් ඉතින් ගම වල ඉන්න කොට මේවා අහන්න ලැබෙනවා දකින්න ලැබෙනවා

කොටින්ම මන් රෑට පම්ප් එකක් දාන්නන ඉස්සරහ දොරින් එලියට බැස්සොත් රෑ 11-12 අතර අනිවාර්යෙන් හොර මිනිස්සු රිංගනවා පේනව එහාට

ඔය එක උදාහරණයක් විතරය්

සිද්දි සැහෙන ගානක් අහින්ම දැකල තියෙනව හොඳට තියෙන පවුල් නැති නාස්ති වෙලා දරුවෝ අනාත වෙනවා.

මන් නම් කියන්නේ දෙපාර්ශයම දෙගොල්ලන්ගේම අනාගතේට හානියක් නොවෙන විදියට විශේෂයෙන් දරුවන්ට කෙළවෙන වැඩ නොකර ඉන්නවනම් හොඳා.

මොකද අර කිව්වා වගේ හොඳින් ඉන්න එක තමා අමාරුම

දන් උඹල වෙස්ටර්න් සෙට් එක උදහරනෙට අරන් පෙන්නයි

එතකොට පොඩ්ඩක් බලහන් උන්ගේ ඒ විදියට ජීවත් වෙන උන් ජීවිත කාලේ අන්තිම වෙද්දී විඳින දුක ?

දරුවෝ අම්මා අප්පට සලකන්නේ නිකන්ම නිකන් තව එක මනුස්සයෙක් හැටියට විතරයි

සමහරවිට ඊටත් වැඩ අන්තව්

ඒ කල්චර් එක වෙනයි අපේ එක වෙනයි

එක හොඳයි කියල එක ෆොලොව් කරනවා නම් එකේ ප්රතිපලත් ඒ විදියයි.

[QUOTE="Thoppi_Chaminda, post: 22731731, member: 557627"] [I][B][SIZE=4]ත්රඩ් එක මුල ඉඳන් කියවන ආව උඩින් පල්ලෙන් වගේ අබ්ව්යකාශයේ විතරයි මන් හිතන්නේ තව ඉතුරු :angry::angry: රත්තරන් කියපු ටිකට මාත් ඔය කියන දේවල් ඔය විදියටම අත්විඳලා තියෙනව බන් තාමත් එහෙමම අත්වින්දිව්න්ව සමහර දේවල් :sorry::sorry: උගේ side එකක් ගන්නවා නෙමේ මන් එහෙම කොච්චර ෆ්රෙන්ඩ්ස්හිප් තිබ්බත් side ගන්නේ නෑ එක්කෝ කොමන්ට් නොකර ඉන්නව වෙන උදාහරණ ඕනනේ නෑ බන් අපේ ගේ ඉස්සරහ ඉන්න ගෑනිත් උබල වගේ තම්යි ගමෙන්ම එකට අනල නැත්තේ ගමෙන්ම තවම මායි අපේ තාත්තයි වෙන්න ඕනේ :lol::lol: ඒ ගෑණිට ඉන්නෙත් කෙල්ලෝ දෙන්නෙක් තව අවුරුදු 7-8 යනකොට උන් කසාද බැඳලා ගියපුවාම වෙන දේ ගැන කියන්න දේකුත් නෑ ඒ වගේම ඒ ගෑනිගේ අම්මත් ඒ වගේ මේවා ගම්මැදි හෑලි තමා එත් ඉතින් ගම වල ඉන්න කොට මේවා අහන්න ලැබෙනවා දකින්න ලැබෙනවා කොටින්ම මන් රෑට පම්ප් එකක් දාන්නන ඉස්සරහ දොරින් එලියට බැස්සොත් රෑ 11-12 අතර අනිවාර්යෙන් හොර මිනිස්සු රිංගනවා පේනව එහාට ඔය එක උදාහරණයක් විතරය් සිද්දි සැහෙන ගානක් අහින්ම දැකල තියෙනව හොඳට තියෙන පවුල් නැති නාස්ති වෙලා දරුවෝ අනාත වෙනවා. :(:( මන් නම් කියන්නේ දෙපාර්ශයම දෙගොල්ලන්ගේම අනාගතේට හානියක් නොවෙන විදියට විශේෂයෙන් දරුවන්ට කෙළවෙන වැඩ නොකර ඉන්නවනම් හොඳා. මොකද අර කිව්වා වගේ හොඳින් ඉන්න එක තමා අමාරුම දන් උඹල වෙස්ටර්න් සෙට් එක උදහරනෙට අරන් පෙන්නයි එතකොට පොඩ්ඩක් බලහන් උන්ගේ ඒ විදියට ජීවත් වෙන උන් ජීවිත කාලේ අන්තිම වෙද්දී විඳින දුක ? දරුවෝ අම්මා අප්පට සලකන්නේ නිකන්ම නිකන් තව එක මනුස්සයෙක් හැටියට විතරයි සමහරවිට ඊටත් වැඩ අන්තව් ඒ කල්චර් එක වෙනයි අපේ එක වෙනයි එක හොඳයි කියල එක ෆොලොව් කරනවා නම් එකේ ප්රතිපලත් ඒ විදියයි.[/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom