Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Where's the weirdest place you've had sex?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Beginners Guide -

ඔන්ලයින් ෆෝරමයක් තුල පට්ට කුජීත බඩු කාරයෙක් නොවී බහුස්‍රැත තත්වයෙන් තමන් රජ කෙලි කරා කියන අන්දම...

~ කිසි විටකත් විස්තරාත්මක නොවන්න... ...නැවත පවසමි....තරයේ වග බලා ගන්න.... in detail නොයන්න....

~ හි*කු*වා, ගැහුවා, බඩුව යනාදී ග්‍රාම්‍ය වචන භාවිතයෙන් වලකින්න....

~ විස්තරේ කියා නොකියා ඉන්න තරමට කතාව ඇත්ත වේ...

උදා

-" කොල්ලෝ උනාම ජාත්‍යන්තර අත්දැකීම් ලබලා තියෙන්න ඕනි මම කියන්නේ..." : wink :

"ඒ කාලේ අපි කරපු කෙලි උඹලා දන්නවනම් උඹලා කරලා තියෙන්නේ මොනාද කියලා තොපිලටම ලැජ්ජ හිතෙයි... හෙ හෙ මේකේ මාව දන්න දෙතුන් දෙනෙක්ට කියලා ඇති සිද්දි කීපයක්...ඒවා උන් දැන ගත්තාම ඇති...." : wink :

"හි හි පිල්ලෝ (පිල්ලොව්/ ජප්පෝ/ ඉතලි/ ජර්මන්/ ඇමරිකා බැරිනම් තෙළිඟු, මලයාලම්, කණ්නඩ හරි කමක් නෑ ටොපික් එක යන අතට ජාතිය හෝ ආගම වෙනස් කරපන්) ගැන කතා එමටයි....ඕවා කියන්න ගිහින් මෙකේ උන් රෙද්ද උස්සන් එයි අපි බොරු කාරයෝ කියලා, නැත්තන් ජාතකේ හොයන් එයි...ඊට හොඳයි දන්න උන් දැන ගත්තාම ඇති..."

"හෙ හෙ...ලංකාවෙන් පිට හෝටලේකින් කාලා තියෙන පුතිලා තම දන්නේ එවයේ රඟ....: wink :

"ගෑණු කියන මාතෘකාව තේරුම් ගන්න උත්සහ දරන්න එපා මිත්‍රයා...ගෑණු 500 ආශ්‍රය කලත් ඕක තෙරුම් ගන්න බෑ...පිටරට කියල වැඩි වෙනසක් නෑ..ගෑණු ගෑණුමයි....අත්දැකීමෙන් කියන්නෙ... :wink : :dull : "

~ ඉහත කී රිප්ලයි වලට ෆේක් එකකින් හරි මෙහෙම කමෙන්ටුවක් දා ගත්තොත්, පුතුණුවනි...ඔබ රජ මැදුරේය...

" ආ...එදා සෙට් වෙන වෙලේ කිව්වේ අපිට...අපි නොදන්නවයෑ ඔහේගේ කෙරුවාවල්... "

~  ඉමොජිය භාවිතාව ඉතා වැදගත්ය....කතාව මැද ඉමොජි භාවිතයෙන් හැකිතාක් වැලකෙන්න...නොකෙරන තරමට අගනේය....කතාව අවසන  එකක් හෝ දෙකක් දැමීමෙන් "මෙව්වා සිරා සිද්දි දොරේ" යන බව අර්ථ දැක්වෙයි....."

~ හැකිනම් කඩුවෙන් වනන්න...ක්වෝට් වීමට ඇති ඉඩ කඩ ඉතා අවම මුත් "ඇත්ත සිද්දි මෙව්වා" යන කැටගරියට වැටේ...

Disclaimer -

හැබැයි තොපිලා මේ විදිහට පොරක් වෙලා රිප්ලයි කලාම තොපිලා හුජ්ජ කොල්ලෝ කාලේ බූට් කාලා නහයෙන් අඬපු කතා වෙන උන් දන්නවනම් හරි මෙකේ හොටු පෙරන් අඬා වැටිලා තියෙනවනම් , එව්වා back-fire විය හැකි බව කරුණාවෙන් සලකන්න....

[QUOTE="TomCat077, post: 22737308, member: 464475"] [B][SIZE="3"]Beginners Guide - ඔන්ලයින් ෆෝරමයක් තුල පට්ට කුජීත බඩු කාරයෙක් නොවී බහුස්‍රැත තත්වයෙන් තමන් රජ කෙලි කරා කියන අන්දම... ~ කිසි විටකත් විස්තරාත්මක නොවන්න... ...නැවත පවසමි....තරයේ වග බලා ගන්න.... in detail නොයන්න.... ~ හි*කු*වා, ගැහුවා, බඩුව යනාදී ග්‍රාම්‍ය වචන භාවිතයෙන් වලකින්න.... ~ විස්තරේ කියා නොකියා ඉන්න තරමට කතාව ඇත්ත වේ... උදා [B][I][COLOR="Navy"]-" කොල්ලෝ උනාම ජාත්‍යන්තර අත්දැකීම් ලබලා තියෙන්න ඕනි මම කියන්නේ..." : wink : ;) "ඒ කාලේ අපි කරපු කෙලි උඹලා දන්නවනම් උඹලා කරලා තියෙන්නේ මොනාද කියලා තොපිලටම ලැජ්ජ හිතෙයි... හෙ හෙ මේකේ මාව දන්න දෙතුන් දෙනෙක්ට කියලා ඇති සිද්දි කීපයක්...ඒවා උන් දැන ගත්තාම ඇති...." : wink : "හි හි පිල්ලෝ (පිල්ලොව්/ ජප්පෝ/ ඉතලි/ ජර්මන්/ ඇමරිකා බැරිනම් තෙළිඟු, මලයාලම්, කණ්නඩ හරි කමක් නෑ ටොපික් එක යන අතට ජාතිය හෝ ආගම වෙනස් කරපන්) ගැන කතා එමටයි....ඕවා කියන්න ගිහින් මෙකේ උන් රෙද්ද උස්සන් එයි අපි බොරු කාරයෝ කියලා, නැත්තන් ජාතකේ හොයන් එයි...ඊට හොඳයි දන්න උන් දැන ගත්තාම ඇති..." ;) "හෙ හෙ...ලංකාවෙන් පිට හෝටලේකින් කාලා තියෙන පුතිලා තම දන්නේ එවයේ රඟ....: wink : ;) "ගෑණු කියන මාතෘකාව තේරුම් ගන්න උත්සහ දරන්න එපා මිත්‍රයා...ගෑණු 500 ආශ්‍රය කලත් ඕක තෙරුම් ගන්න බෑ...පිටරට කියල වැඩි වෙනසක් නෑ..ගෑණු ගෑණුමයි....අත්දැකීමෙන් කියන්නෙ... :wink : :dull : ;)" [/COLOR][/I][/B] ~ ඉහත කී රිප්ලයි වලට ෆේක් එකකින් හරි මෙහෙම කමෙන්ටුවක් දා ගත්තොත්, පුතුණුවනි...ඔබ රජ මැදුරේය... [B][COLOR="navy"]" ආ...එදා සෙට් වෙන වෙලේ කිව්වේ අපිට...අපි නොදන්නවයෑ ඔහේගේ කෙරුවාවල්... " ;)[/COLOR][/B] [B]~ ;) ඉමොජිය භාවිතාව ඉතා වැදගත්ය....කතාව මැද ඉමොජි භාවිතයෙන් හැකිතාක් වැලකෙන්න...නොකෙරන තරමට අගනේය....කතාව අවසන ;) එකක් හෝ දෙකක් දැමීමෙන් "මෙව්වා සිරා සිද්දි දොරේ" යන බව අර්ථ දැක්වෙයි....." ~ හැකිනම් කඩුවෙන් වනන්න...ක්වෝට් වීමට ඇති ඉඩ කඩ ඉතා අවම මුත් "ඇත්ත සිද්දි මෙව්වා" යන කැටගරියට වැටේ...[/B] [B]Disclaimer - [/B] හැබැයි තොපිලා මේ විදිහට පොරක් වෙලා රිප්ලයි කලාම තොපිලා හුජ්ජ කොල්ලෝ කාලේ බූට් කාලා නහයෙන් අඬපු කතා වෙන උන් දන්නවනම් හරි මෙකේ හොටු පෙරන් අඬා වැටිලා තියෙනවනම් , එව්වා back-fire විය හැකි බව කරුණාවෙන් සලකන්න.... :angry: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom