Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Where's the weirdest place you've had sex?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෑ එකයි වෙලාව.. අන්තිම පාරට කෙටියෙන් ලියලම යනවා... මේ නූල දාපු එකෙන් බලාපොරොත්තු උනේ "Where's the weirdest place you've had sex?" හරිම සරලයි... ඉතින් ඔය ටයිටල් එකට අදාලව බොහෝ පිරිසකට අත්දැකීම් තියෙනවා... දැක්ක ගමන් මුවගට සින්හවකුත් එනවා... අතීත මතකයන් මතක් වෙනවා... ආතල් එකට ඕක දැම්මාම ඕනෙම කෙනෙක් පෙළඹෙනවා තමන්ගෙ අත්දැකීම් දාන්න.. මතක් වෙනකොටත් සුන්දර නිසා... මම උනත් දෙතුන් ගමනක් කල්පනා කරා එහෙම දෙයක් මේකේ දැමීමෙන් මට ප්රශ්නයක් වෙයිද කියලා... කිඹුලාගෙ ආරාධනයටයි මමත් ලිව්වේ... ඒවා මේ සමහරු හිතන් ඉන්න විදියට ""අතේ ගහන්න" මතක් කර ගන්න චිත්ත රූප කියලා හිතන් ඉන්නවා නම් ඒක උන්ගේ "නොහැකියාව"...

සමහරු ආතල් එකටත් ලියන්න ඇති.. ඒත් අවංකවම දෙයක් මෙතන ලිව්වම ඒකට උඩ පැන පහර පිට පහර ගසමින් ඔවුන් මෝඩයින් නිවටයින් මානසික ආබධිතයින් ලෙස හංවඩු ගහන එක පිළිබඳ මගේ තියෙන්නෙ පිළිකුලක්..!!!.. කවුරුවත් මෙතන පොර වෙන්න, මම පට්ට බඩු කාරයා කියලා වීරයෙක් වෙන්න ලීවේ නෑ.. කන්තෝරුවෙ වැඩ කරන අතර තුර ලද විරාමයක, දමන පෝස්ට් කියවීමෙන් විනෝදයක් / ආතල් එකක් ගන්නවා නම් ඒකයි පරමාර්ථය උනේ.. මොකද ගොඩක් දෙනක් ගෙස්ට්ලා විදියටත් මේක පිටින් ඉඳන් බලන නිසා...

කවුරුත් මේ ලෝකේ සර්වසම්පූර්ණ නෑ... හැමෝම අතේ වැරදි අඩු පාඩු තියෙනවා... මුලදි වැරදි කරපු මිනිස්සු බැන්දට පස්සෙ හරියට ඉන්නවා.. බැඳපු උන්ට සෙට් වෙන්නෙම පට්ට බඩුලු... එක්කො හම්බෙන දුව වටේ යනවලු... හම්බෙන්නත් කලින්ම පොඩි එකාව බලු කරලා ඉවරයි... ශිට්..!!! ඕන තරම් උදාහරණ තියෙනවා වැරදි මිනිස්සු නිවැරදි උන... ඔව් කර්මය පළිසන් දෙවී... කර්මයට ඔහු වෛද්යවරයෙක්ද පෙදරේරුවෙක්ද කියන එක අදාල නෑ... මෙතන අංක ගණිතයෙන් පෙන්නුවට අපි මෙච්චරයි පහළ දුප්පත් පංතියෙ උන් තමයි වටේ යන්නේ බඩු වෙන්නෙ කියන එක අදාළම නෑ... කවුරුත් මිනිස්සු...

තව කථාවක් ගියා මේ තරම් ගහපු විදියට රටේ හොඳ කෙල්ලෝ නෑ කියලා... නෑ ඉන්නවා පිරිසක්... මගෙ මතකේ විදියට රත්තරං ම කියලා තිබ්බා ගෙවල් වලම හදපු හොඳ සෝක් කෙල්ලෝ ඉන්නවා.. ඒවා ගන්න ඒ මට්ටමට අපෙත් දේවල් හදාගෙන තියෙන්න ඕනේ කියන එක... මගෙත් ඉන්නවා බැජ්මේට් පට්ටම හොඳ ඩයල් එක.. කිසිම බලුවැඩක් නෑ.. බොන්නේ කරන්නේ මොනවත් නෑ.. බැන්දෙත් සුපිරිම කෙල්ලෙක්.. දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා.. සිස්කොලැබ් එකේ පට්ටම ඩයල් එකක්.. අතේ ඇඟිලි ප්රමාණයටත් අඩුයි එහෙම හොඳ අය.. මම හදවතින්ම එහෙම අයට ගරු කරනවා... තාක්ෂිණික දියුණුව එක්ක අපේ කාලයට වඩා දැන් පරම්පරාව ප්රශ්න්වලට මැදිහත් වෙන්න තියෙන ප්රවණතාව වැඩී... ඉස්සර පත්තරයක් අමාරුවෙන් හංගගෙන බලපු අපිට දැන් ස්මාර්ට් ෆෝන් එක තියෙනවා... වයස් බේදයකින් තොරව ඕනෙම තැනක සැරිසරන්න පුළුවන්... ඒකයි මෙච්චරම ප්රශ්න කතන්දර මතුවෙන්නේ...

පෞද්ගලිකව මම කිරියේ නිහඩ චරිතයක්... 2007 ඉඳන් ඉන්න කෙනෙක් විදියට මම පිරිසක් අඳුරනවා කිරියේ.. 2006/2007/2008 වසරවල් වල හමුවුන සෑහෙන "හිත හොඳ" පිරිසක් එක්ක අපි 2009 වසරේ "SL OLD HITS" නූලේ සහෝදරයෝ එක්ක යුද්ධයේ අසරණ ආබාධිත රණවිරුවෙක්ව ඈත ගමකට හොයන් ගිහින් ඔහුට නිවසක් සාදාදෙන්න සෑහෙන්න කැප කිරීමක් කලා.. ඉතින් අපි මෙතන ටොම් පච ගහන්න, බොරුවට ආතල් දෙන්න කීබෝර්ඩ් එක පිටිපස්සෙ ඉන්න වීරයෝ නෙමේ...

අනන්ත අප්රමාණ වෛද්යයවරු මට මුණ ගැහිලා තියෙනවා කිරියේ... අදටත් ඒ මිතුදම් එලෙසම තියෙනවා... හැබැයි ඒ කිසි කෙනෙක් කාවවත් පහත් කරලා කථා කරලා නෑ කොයිම තැනකවත්... ඒ වගේම හයි මයින්ඩඩ් "පොර" මානසිකත්වයේ හිටපු අයත් නෙමේ... කෙනෙක් හිතන් ඉන්නවා නම් එයා තමයි සමාජේ බැහැලා මිනිස්සු හොඳටම අඳුරන්නෙ කියලා අනික් උන් මොනවත් දන්නෙ නැති තොත්ත බබ්බු කියලා අපි ඒ ගැන කථා නොකර ඉන්න එක තමයි වඩාත් උචිත දේ...

සල්ලි තියෙන මිනිහෙක්ට බඩු 100 ක් නෙමේ 1000 ක් උනත් ගහන්න පුළුවන්.. කෙනෙකට එයාව බඩු කාපර් කෙනෙක් වගේ පේනවා ඇති.. ඒත් "ආදරයක්" සමග ලැබෙන ලිංගික තෘප්තිය වෙනස්ම අත්දැකීමක්... කවදාවත් බඩුවක් ගැහුවට ඒ සතුට විඳින්න බෑ.. වතුර ටික යනකන් ගහයි.. අත්විදපු අය දන්නවා ඇති වෙනස..

තව දෙයක් තමයි මේ ගස් ගල් උඩ මුල් උඩ පාර්වල් අයිනේ තියන් කරන එක සෑහෙන්න පහත් කරලා කථා කරලා තිබ්බා... එතකොට අපි සෙක්ස් කරන්න ඕන හොඳ සුදු රෙද්දක් දාපු ලේයර් 3ක් තියෙන මෙට්රස් එකක් උඩ හතර වටේම වට වෙච්ච කාමරයක් ඇතුලෙම විතරද..??? රූම් එකේ සෙක්ස් කරන අය විතරද පොර වෙන්නේ? කොහෙවත් නීතියක් එහෙම තියෙන්වද..? එළියේ අහඹු ලෙස සෙක්ස් කලොත් හිඟන්නෝ...? ඒ වෙනස අත්විඳපු අය දන්නවා ඇති... ඒ නිසා කථා කරලා වැඩක් නෑ...

ඇත්ත, රත්තරං සහ රිදීලා කියලා තිබ්බ දේවල් ඇත්ත.. ඒවා පිළිගන්න වෙනවා.. විශ්ව නීතියට අපි කොයි කවුරුත් යටයිනේහ්.. මගදි හයිජැක් කරපු එකට අපේ විරෝධයක් නෑ... හැදෙන පොඩි කොල්ලෙක්ට හරි ඒ දේවල් වැදගත් වෙයි... ආයේ මේ නූලට ලියන්න මගේ කැමැත්තක් නෑ... මමත් ආතල් එකක් ගත්තා.. 100% විශ්ව නීතියට අනුගත වෙන්න මම නම් තවම රහත් වෙලා නෑ... කාටවත් කරදරයක් ගින්දරක් වෛරයක් දීලා නෑ.. පාඩුවේ සතුටින් ජීවත් වෙනවා... එහම කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ගැන සතෝෂ වෙනවා... ජය..!!!

[QUOTE="C h o p p e, post: 22759356, member: 325371"] රෑ එකයි වෙලාව.. අන්තිම පාරට කෙටියෙන් ලියලම යනවා... මේ නූල දාපු එකෙන් බලාපොරොත්තු උනේ "Where's the weirdest place you've had sex?" හරිම සරලයි... ඉතින් ඔය ටයිටල් එකට අදාලව බොහෝ පිරිසකට අත්දැකීම් තියෙනවා... දැක්ක ගමන් මුවගට සින්හවකුත් එනවා... අතීත මතකයන් මතක් වෙනවා... ආතල් එකට ඕක දැම්මාම ඕනෙම කෙනෙක් පෙළඹෙනවා තමන්ගෙ අත්දැකීම් දාන්න.. මතක් වෙනකොටත් සුන්දර නිසා... මම උනත් දෙතුන් ගමනක් කල්පනා කරා එහෙම දෙයක් මේකේ දැමීමෙන් මට ප්රශ්නයක් වෙයිද කියලා... කිඹුලාගෙ ආරාධනයටයි මමත් ලිව්වේ... ඒවා මේ සමහරු හිතන් ඉන්න විදියට ""අතේ ගහන්න" මතක් කර ගන්න චිත්ත රූප කියලා හිතන් ඉන්නවා නම් ඒක උන්ගේ "නොහැකියාව"... සමහරු ආතල් එකටත් ලියන්න ඇති.. ඒත් අවංකවම දෙයක් මෙතන ලිව්වම ඒකට උඩ පැන පහර පිට පහර ගසමින් ඔවුන් මෝඩයින් නිවටයින් මානසික ආබධිතයින් ලෙස හංවඩු ගහන එක පිළිබඳ මගේ තියෙන්නෙ පිළිකුලක්..!!!.. කවුරුවත් මෙතන පොර වෙන්න, මම පට්ට බඩු කාරයා කියලා වීරයෙක් වෙන්න ලීවේ නෑ.. කන්තෝරුවෙ වැඩ කරන අතර තුර ලද විරාමයක, දමන පෝස්ට් කියවීමෙන් විනෝදයක් / ආතල් එකක් ගන්නවා නම් ඒකයි පරමාර්ථය උනේ.. මොකද ගොඩක් දෙනක් ගෙස්ට්ලා විදියටත් මේක පිටින් ඉඳන් බලන නිසා... කවුරුත් මේ ලෝකේ සර්වසම්පූර්ණ නෑ... හැමෝම අතේ වැරදි අඩු පාඩු තියෙනවා... මුලදි වැරදි කරපු මිනිස්සු බැන්දට පස්සෙ හරියට ඉන්නවා.. බැඳපු උන්ට සෙට් වෙන්නෙම පට්ට බඩුලු... එක්කො හම්බෙන දුව වටේ යනවලු... හම්බෙන්නත් කලින්ම පොඩි එකාව බලු කරලා ඉවරයි... ශිට්..!!! ඕන තරම් උදාහරණ තියෙනවා වැරදි මිනිස්සු නිවැරදි උන... ඔව් කර්මය පළිසන් දෙවී... කර්මයට ඔහු වෛද්යවරයෙක්ද පෙදරේරුවෙක්ද කියන එක අදාල නෑ... මෙතන අංක ගණිතයෙන් පෙන්නුවට අපි මෙච්චරයි පහළ දුප්පත් පංතියෙ උන් තමයි වටේ යන්නේ බඩු වෙන්නෙ කියන එක අදාළම නෑ... කවුරුත් මිනිස්සු... තව කථාවක් ගියා මේ තරම් ගහපු විදියට රටේ හොඳ කෙල්ලෝ නෑ කියලා... නෑ ඉන්නවා පිරිසක්... මගෙ මතකේ විදියට රත්තරං ම කියලා තිබ්බා ගෙවල් වලම හදපු හොඳ සෝක් කෙල්ලෝ ඉන්නවා.. ඒවා ගන්න ඒ මට්ටමට අපෙත් දේවල් හදාගෙන තියෙන්න ඕනේ කියන එක... මගෙත් ඉන්නවා බැජ්මේට් පට්ටම හොඳ ඩයල් එක.. කිසිම බලුවැඩක් නෑ.. බොන්නේ කරන්නේ මොනවත් නෑ.. බැන්දෙත් සුපිරිම කෙල්ලෙක්.. දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා.. සිස්කොලැබ් එකේ පට්ටම ඩයල් එකක්.. අතේ ඇඟිලි ප්රමාණයටත් අඩුයි එහෙම හොඳ අය.. මම හදවතින්ම එහෙම අයට ගරු කරනවා... තාක්ෂිණික දියුණුව එක්ක අපේ කාලයට වඩා දැන් පරම්පරාව ප්රශ්න්වලට මැදිහත් වෙන්න තියෙන ප්රවණතාව වැඩී... ඉස්සර පත්තරයක් අමාරුවෙන් හංගගෙන බලපු අපිට දැන් ස්මාර්ට් ෆෝන් එක තියෙනවා... වයස් බේදයකින් තොරව ඕනෙම තැනක සැරිසරන්න පුළුවන්... ඒකයි මෙච්චරම ප්රශ්න කතන්දර මතුවෙන්නේ... පෞද්ගලිකව මම කිරියේ නිහඩ චරිතයක්... 2007 ඉඳන් ඉන්න කෙනෙක් විදියට මම පිරිසක් අඳුරනවා කිරියේ.. 2006/2007/2008 වසරවල් වල හමුවුන සෑහෙන "හිත හොඳ" පිරිසක් එක්ක අපි 2009 වසරේ "SL OLD HITS" නූලේ සහෝදරයෝ එක්ක යුද්ධයේ අසරණ ආබාධිත රණවිරුවෙක්ව ඈත ගමකට හොයන් ගිහින් ඔහුට නිවසක් සාදාදෙන්න සෑහෙන්න කැප කිරීමක් කලා.. ඉතින් අපි මෙතන ටොම් පච ගහන්න, බොරුවට ආතල් දෙන්න කීබෝර්ඩ් එක පිටිපස්සෙ ඉන්න වීරයෝ නෙමේ... අනන්ත අප්රමාණ වෛද්යයවරු මට මුණ ගැහිලා තියෙනවා කිරියේ... අදටත් ඒ මිතුදම් එලෙසම තියෙනවා... හැබැයි ඒ කිසි කෙනෙක් කාවවත් පහත් කරලා කථා කරලා නෑ කොයිම තැනකවත්... ඒ වගේම හයි මයින්ඩඩ් "පොර" මානසිකත්වයේ හිටපු අයත් නෙමේ... කෙනෙක් හිතන් ඉන්නවා නම් එයා තමයි සමාජේ බැහැලා මිනිස්සු හොඳටම අඳුරන්නෙ කියලා අනික් උන් මොනවත් දන්නෙ නැති තොත්ත බබ්බු කියලා අපි ඒ ගැන කථා නොකර ඉන්න එක තමයි වඩාත් උචිත දේ... සල්ලි තියෙන මිනිහෙක්ට බඩු 100 ක් නෙමේ 1000 ක් උනත් ගහන්න පුළුවන්.. කෙනෙකට එයාව බඩු කාපර් කෙනෙක් වගේ පේනවා ඇති.. ඒත් "ආදරයක්" සමග ලැබෙන ලිංගික තෘප්තිය වෙනස්ම අත්දැකීමක්... කවදාවත් බඩුවක් ගැහුවට ඒ සතුට විඳින්න බෑ.. වතුර ටික යනකන් ගහයි.. අත්විදපු අය දන්නවා ඇති වෙනස.. තව දෙයක් තමයි මේ ගස් ගල් උඩ මුල් උඩ පාර්වල් අයිනේ තියන් කරන එක සෑහෙන්න පහත් කරලා කථා කරලා තිබ්බා... එතකොට අපි සෙක්ස් කරන්න ඕන හොඳ සුදු රෙද්දක් දාපු ලේයර් 3ක් තියෙන මෙට්රස් එකක් උඩ හතර වටේම වට වෙච්ච කාමරයක් ඇතුලෙම විතරද..??? රූම් එකේ සෙක්ස් කරන අය විතරද පොර වෙන්නේ? කොහෙවත් නීතියක් එහෙම තියෙන්වද..? එළියේ අහඹු ලෙස සෙක්ස් කලොත් හිඟන්නෝ...? ඒ වෙනස අත්විඳපු අය දන්නවා ඇති... ඒ නිසා කථා කරලා වැඩක් නෑ... ඇත්ත, රත්තරං සහ රිදීලා කියලා තිබ්බ දේවල් ඇත්ත.. ඒවා පිළිගන්න වෙනවා.. විශ්ව නීතියට අපි කොයි කවුරුත් යටයිනේහ්.. මගදි හයිජැක් කරපු එකට අපේ විරෝධයක් නෑ... හැදෙන පොඩි කොල්ලෙක්ට හරි ඒ දේවල් වැදගත් වෙයි... ආයේ මේ නූලට ලියන්න මගේ කැමැත්තක් නෑ... මමත් ආතල් එකක් ගත්තා.. 100% විශ්ව නීතියට අනුගත වෙන්න මම නම් තවම රහත් වෙලා නෑ... කාටවත් කරදරයක් ගින්දරක් වෛරයක් දීලා නෑ.. පාඩුවේ සතුටින් ජීවත් වෙනවා... එහම කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ගැන සතෝෂ වෙනවා... ජය..!!! [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom