Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Where's the weirdest place you've had sex?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දකින විදියට,

සහෝදරය ලිංගිකත්වයයි අනාචාරයේ හැසිරීමයි කියන මාතෘකා දෙක පටලවාගෙන තියෙන්නේ,

සහෝදරයට තව ටිකක් තේරෙන්න මම උදාහණයක් ගන්නම්, කිරියෙ ත්රෙඩ් එකක් වැටිල තියෙනවා,

What are the criminal cases you have done in your life කියලා, එදාටත් මෙතැන අයට වීරයෝ වගේ කමෙන්ට් කරන්න පුලුවන්, මම අරව හොරකම් කරා මේව හොරකම් කළා කියලා, එදාට සහෝදරය ඒකත් සධාරණීකරනය කරනවද? එහෙම නෑ නේද?

ඇයි එහෙම වෙන්නේ හොරකම, අපරාධ කියන දේ ඇත්තටම අපරාධයක් කියන එක සමාජය දැනුවත් නිසා, ඒව කරන්න බය නිසා.

සහොදරය බෞද්ධයෙක් නම් සිල් පද 5 ගැන දන්නවා නේද(මම මේ බණ කියන්න ලෑස්ති වෙනවා නම් නෙමෙයි), ඒ තමයි බෞද්ධයෙකු මූලික වචයෙන් කඩ නොකළ යුතු දේවල්, ඒකෙ එක සිල් පදයකම පැහැදිලිවම තියෙනවා කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා, එහෙම දෙයක් බුද්ධාගමේ නැතත් සහෝදරය මනුස්සයෙක්(මොළය තියෙන) නිසා ඒ දේ වැරැද්දක් කියලා තේරෙන්න ඕන, හරියට හොරකමක් කරන්න කියලා හිතුනොත් ඒක වැරැද්දක් බව වැටහෙනවා වගේම,

මෙතැන හිටපු සහෝදරවරු කියලා තියෙන්නේ ලිංගිකත්වය කියන මාතෘකාව ගැන ප්රසිද්ධියේ කතා කිරීමෙන් වළකින්න කියන දේ නෙමෙයි, කාමයේ වරදවා හැසිරෙන්න එපා, හැසිරෙන අයට අනුබල දෙන්නත් එපා කියන දේ, මෙතැන එක සහෘදයෙක් ඔයාගෙ මේ පෝස්ට් එකටම කමෙන්ට් එකක් දාලා තිබුණා මෙතැන මේ දේ දකින පොඩි ළමයි මේවට පෙළඹෙන්න පුලුවන් කියලා, ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත,

ලිංගිකත්වය කියන මාතෘකාව ගැන කතා කළොත් නම් ඒ දේ අනිවාර්යෙන්ම ප්රසිද්ධියේ කතා කරන්න ඕන දෙයක්, පොඩි කාලෙ ඉඳලම ළමයින්ට උගන්නන්න ඕන දෙයක්, සහෝදරය ඒ කිව්ව කතාව මම එකහෙලා පිළිගන්නවා, එහෙමයි කියලා අනාචාරයේ හැසිරීම කියන මතෘකාව සමාජයට ඕනම නැති දෙයක්, ඒවගේ ආදීනව ගැන මේ තෙඩ් එකේ විනෝදයට, වීරකමක් වගේ පෝස්ට් දාන කවුරුවත්ම දන්නේ නැතුව ඇති,

මම ඔය අනාචාරයෙ හැසිරෙනවා කියන එක කාණ්ඩ කරල කියන්නම් සහෝදරයට තව ටිකක් අවබෝධ වෙන්න,

1. තමන්ට පෙම්වතියක් හෝ සහකාරියක් සිටියදිත් වෙනත් ගැහැණු ලමයි රවට්ටගෙන තමන්ගෙ ලිංගික අශාවන් සපුරා ගන්න එක, මෙන්න මේ දේ තමයි වැරදි වැඩිම දේ, මොකද ඒකට බිලිවෙන ගෑණු ලමයි ගොඩක් අහිංසක, පණ වගේ පෙම්වතාට ආදරය කරන කෙනෙක් වෙන්න පුලුවන්, ඒ අය රවට්ටලා තමන්ගෙ ආසාවල් සපුරා ගත්තොත් අපේ රත්තරං සහෝදරයා කිව්වා වගේම ඒක දවසක ඒ කෙනාට පල දෙන එක දෙනවාමයි, එහෙම නැත්නම් ලෝකෙ තියෙන හැම ආගමක්ම බොරු වෙන්න ඕන,

2. තමන්ට පෙම්වතියක් හෝ සහකාරියක් ඇතුව හෝ නැතුව හෝ වෙනත් විවාහක ස්ත්රී පස්සෙ හඹා යාම, මේකත් ගොඩක්ම භයානක දෙයක්, මෙතැන ගොඩක් පෝස්ට් තිබ්බා මේ වගේ සිද්ධි ගොඩක් වීරකමක් වගේ ලියලා දාපු, මේ වගේ සිද්ධියක් නිසා මීට මාසයකට ඉහතදී අපේ ප්රදේශයෙත් මිනී මැරුමක් සිද්ධ වුණා. බඩදරු අම්ම කෙනෙක්. මෙන්න මේ දේවල් තමයි මේකෙ තියෙන දරුණුම ආදීනව, මේ ආත්මෙදීම පඩිසං දෙනවා, ලොකු මිණිමැරුම් වලින් කෙලවර වෙන්නේ මේ කාණ්ඩයේ ලිංගික හැසිරීම්(හැමදාම රූපවාහිනියේ මෙයින් ප්රවෘත්තියක් අසන්නම වෙනවා නේද?),

3. ගණිකාවන් වැනි ගැහැනියන් සමඟ මුදලට එකතු වීම, මේකත් ගොඩක් වැරදි දෙයක්, තමන්ට ලෙඩ රෝග පවා හැදිල විඳවන්න ඉඩ කඩ තියෙනවා, සහකාරියක් හෝ පෙම්වතියක් සිටිනවා නම් ඇයට කරන බරපතල අසාධාරණයක්.

මම දකින විදියට මේව තමයි ප්රධාන වර්ග තුන තව තියෙනවා කතා කරනවා නම්,

මෙතැන ඉන්න අත්දැකීම් බහුල සහෝදරවරු මෙතැන ඉන්න අනිත් සහෝදරයන්ට තේරුම් කරන්න උත්සාහ කරල තියෙන්නේ මෙන්න මේ මාතෘකාවෙ තියෙන වෙනස,

ඒ නිසා ලිංගිකත්වයයි අනාචාරයේ හැසිරීමයි යන මාතෘකා දෙක පටලවා ගන්නේ නැතුව හොඳ අවබෝධයක් ලබා ගන්න,

මේ ගැන කරපු පොඩි විස්තරයක් විතරයි, තව මේකෙ ගොඩක් පැති තියෙනවා කතා කරන්න, මම මේ එලකිරි එකේ ඕන තරම් දැකලා තියෙනවා ලිංගිකත්වය ගැන කතාබහ වෙන ලිපි, "ප්රීතිමත් ලිංගික දිවියක් ගත කරන්නේ කෙසේද?", "ලිංගික ඉරියව්","අනවශය ගැබ් ගැනීම් වලින් තොර ලිංගික ක්රමවේද හඳුනාගමු" වගේ ලිපි ඕන තරම් දැකලා තියෙනවා, ඒත් ඒ වගේ දේවල් වල මෙහෙම විවාද කරනවා සහෝදරයා දැක තිබේද?

What was your most preferred sexual activity with your wife?

What is the day that you ever had strongest feeling with your wife/girlfriend?(with experience)

වගේ ත්රෙඩ් එකක තමන්ගේ සහකාරිය, පෙම්වතිය සමඟ සිද්ධ වුණ ලිංගික දේවල් බෙදාහදාගත්ත නම් මේ ත්රෙඩ් එක ටිකක් හරි නිවැරදියි කියන්න පුලුවන්, සමහරවිට මේ ත්රෙඩ් එක ආරම්භ කරපු සහෝදරයා ඒ වගේ අරමුණක් ඇතුවද දන්නෙ නෑ මේක ආරම්භ කලේ, හැබැයි සමාජයට අනාචාරයේ හැසිරෙනවා කියන මාතෘකාව යටත් වැරදි ආදර්ශ පැතිරෙනවා නම් මේ වගේ ත්රෙඩ් එකකින් අන්න ඒ දේ නවත්තන්න වැඩිහිටයන් වශයෙන් මේකෙ හිටපු සහෝදරයින් ගත්ත පියවර මම අගය කොට සළකනවා,

ගල් මුල් මල් ඕනම දෙයක් සතුටින් භාර ගන්නවා,

රෙප් කපන්න ඕන නම් නම කශේරුකාවක් තියෙන පුද්ගලයෙක් මෙන් ඒ දේ කරන්න,

සංවාදයට විවෘතයි!

[QUOTE="chami2015, post: 22761418, member: 542063"] [SIZE=4][SIZE=5][COLOR=Blue]මම දකින විදියට,[/COLOR][/SIZE] සහෝදරය ලිංගිකත්වයයි [COLOR=Red]අනාචාරයේ හැසිරීමයි[/COLOR] කියන මාතෘකා දෙක පටලවාගෙන තියෙන්නේ, සහෝදරයට තව ටිකක් තේරෙන්න මම උදාහණයක් ගන්නම්, කිරියෙ ත්රෙඩ් එකක් වැටිල තියෙනවා, What are the criminal cases you have done in your life කියලා, එදාටත් මෙතැන අයට වීරයෝ වගේ කමෙන්ට් කරන්න පුලුවන්, මම අරව හොරකම් කරා මේව හොරකම් කළා කියලා, එදාට සහෝදරය ඒකත් සධාරණීකරනය කරනවද? [COLOR=red]එහෙම නෑ නේද?[/COLOR] ඇයි එහෙම වෙන්නේ [COLOR=red]හොරකම, අපරාධ කියන දේ ඇත්තටම අපරාධයක් කියන එක සමාජය දැනුවත් නිසා, ඒව කරන්න බය නිසා.[/COLOR] සහොදරය බෞද්ධයෙක් නම් සිල් පද 5 ගැන දන්නවා නේද(මම මේ බණ කියන්න ලෑස්ති වෙනවා නම් නෙමෙයි), ඒ තමයි බෞද්ධයෙකු මූලික වචයෙන් [COLOR=red]කඩ නොකළ යුතු දේවල්[/COLOR], ඒකෙ එක සිල් පදයකම පැහැදිලිවම තියෙනවා [COLOR=red]කාමයේ වරදවා හැසිරෙන්න එපා[/COLOR] කියලා, එහෙම දෙයක් බුද්ධාගමේ නැතත් සහෝදරය [COLOR=red]මනුස්සයෙක්(මොළය තියෙන) [/COLOR]නිසා ඒ දේ වැරැද්දක් කියලා තේරෙන්න ඕන, [COLOR=red]හරියට හොරකමක් කරන්න කියලා හිතුනොත් ඒක වැරැද්දක් බව වැටහෙනවා වගේම,[/COLOR] මෙතැන හිටපු සහෝදරවරු කියලා තියෙන්නේ ලිංගිකත්වය කියන මාතෘකාව ගැන ප්රසිද්ධියේ කතා කිරීමෙන් වළකින්න කියන දේ නෙමෙයි, [COLOR=red]කාමයේ වරදවා හැසිරෙන්න එපා, හැසිරෙන අයට අනුබල දෙන්නත් එපා කියන දේ,[/COLOR] මෙතැන එක සහෘදයෙක් ඔයාගෙ මේ පෝස්ට් එකටම කමෙන්ට් එකක් දාලා තිබුණා මෙතැන මේ දේ දකින පොඩි ළමයි මේවට පෙළඹෙන්න පුලුවන් කියලා, ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත, ලිංගිකත්වය කියන මාතෘකාව ගැන කතා කළොත් නම් ඒ දේ [COLOR=red]අනිවාර්යෙන්ම[/COLOR] ප්රසිද්ධියේ කතා කරන්න ඕන දෙයක්, පොඩි කාලෙ ඉඳලම ළමයින්ට උගන්නන්න ඕන දෙයක්, සහෝදරය ඒ කිව්ව කතාව මම එකහෙලා පිළිගන්නවා, එහෙමයි කියලා [COLOR=red]අනාචාරයේ හැසිරීම[/COLOR] කියන මතෘකාව සමාජයට ඕනම නැති දෙයක්, ඒවගේ [COLOR=red]ආදීනව[/COLOR] ගැන මේ තෙඩ් එකේ විනෝදයට, වීරකමක් වගේ පෝස්ට් දාන කවුරුවත්ම දන්නේ නැතුව ඇති, මම ඔය අනාචාරයෙ හැසිරෙනවා කියන එක කාණ්ඩ කරල කියන්නම් සහෝදරයට තව ටිකක් අවබෝධ වෙන්න, 1. තමන්ට පෙම්වතියක් හෝ සහකාරියක් සිටියදිත් වෙනත් ගැහැණු ලමයි රවට්ටගෙන තමන්ගෙ ලිංගික අශාවන් සපුරා ගන්න එක, මෙන්න මේ දේ තමයි වැරදි වැඩිම දේ, මොකද ඒකට බිලිවෙන ගෑණු ලමයි ගොඩක් අහිංසක, පණ වගේ පෙම්වතාට ආදරය කරන කෙනෙක් වෙන්න පුලුවන්, ඒ අය රවට්ටලා තමන්ගෙ ආසාවල් සපුරා ගත්තොත් අපේ රත්තරං සහෝදරයා කිව්වා වගේම ඒක දවසක ඒ කෙනාට පල දෙන එක දෙනවාමයි, [COLOR=red]එහෙම නැත්නම් ලෝකෙ තියෙන හැම ආගමක්ම බොරු වෙන්න ඕන,[/COLOR] 2. තමන්ට පෙම්වතියක් හෝ සහකාරියක් ඇතුව හෝ නැතුව හෝ වෙනත් විවාහක ස්ත්රී පස්සෙ හඹා යාම, මේකත් ගොඩක්ම භයානක දෙයක්, [COLOR=red]මෙතැන ගොඩක් පෝස්ට් තිබ්බා මේ වගේ සිද්ධි ගොඩක් වීරකමක් වගේ ලියලා දාපු[/COLOR], මේ වගේ සිද්ධියක් නිසා මීට මාසයකට ඉහතදී අපේ ප්රදේශයෙත් මිනී මැරුමක් සිද්ධ වුණා. බඩදරු අම්ම කෙනෙක්. මෙන්න මේ දේවල් තමයි මේකෙ තියෙන දරුණුම ආදීනව, මේ ආත්මෙදීම පඩිසං දෙනවා, ලොකු මිණිමැරුම් වලින් කෙලවර වෙන්නේ මේ කාණ්ඩයේ ලිංගික හැසිරීම්([COLOR=red]හැමදාම රූපවාහිනියේ මෙයින් ප්රවෘත්තියක් අසන්නම වෙනවා නේද?[/COLOR]), 3. ගණිකාවන් වැනි ගැහැනියන් සමඟ මුදලට එකතු වීම, මේකත් ගොඩක් වැරදි දෙයක්, තමන්ට ලෙඩ රෝග පවා හැදිල විඳවන්න ඉඩ කඩ තියෙනවා, සහකාරියක් හෝ පෙම්වතියක් සිටිනවා නම් ඇයට කරන බරපතල [COLOR=red]අසාධාරණයක්[/COLOR]. මම දකින විදියට මේව තමයි ප්රධාන වර්ග තුන තව තියෙනවා කතා කරනවා නම්, මෙතැන ඉන්න අත්දැකීම් බහුල සහෝදරවරු මෙතැන ඉන්න අනිත් සහෝදරයන්ට තේරුම් කරන්න උත්සාහ කරල තියෙන්නේ මෙන්න මේ මාතෘකාවෙ තියෙන වෙනස, ඒ නිසා ලිංගිකත්වයයි [COLOR=red]අනාචාරයේ හැසිරීමයි[/COLOR] යන මාතෘකා දෙක පටලවා ගන්නේ නැතුව හොඳ අවබෝධයක් ලබා ගන්න, මේ ගැන කරපු පොඩි විස්තරයක් විතරයි, තව මේකෙ ගොඩක් පැති තියෙනවා කතා කරන්න, මම මේ එලකිරි එකේ ඕන තරම් දැකලා තියෙනවා ලිංගිකත්වය ගැන කතාබහ වෙන ලිපි, "ප්රීතිමත් ලිංගික දිවියක් ගත කරන්නේ කෙසේද?", "ලිංගික ඉරියව්","අනවශය ගැබ් ගැනීම් වලින් තොර ලිංගික ක්රමවේද හඳුනාගමු" වගේ ලිපි ඕන තරම් දැකලා තියෙනවා, [COLOR=red]ඒත් ඒ වගේ දේවල් වල මෙහෙම විවාද කරනවා සහෝදරයා දැක තිබේද?[/COLOR] [COLOR=Blue]What was your most preferred sexual activity with your wife? What is the day that you ever had strongest feeling with your wife/girlfriend?(with experience)[/COLOR] වගේ ත්රෙඩ් එකක තමන්ගේ සහකාරිය, පෙම්වතිය සමඟ සිද්ධ වුණ ලිංගික දේවල් බෙදාහදාගත්ත නම් මේ ත්රෙඩ් එක ටිකක් හරි නිවැරදියි කියන්න පුලුවන්, සමහරවිට මේ ත්රෙඩ් එක ආරම්භ කරපු සහෝදරයා ඒ වගේ අරමුණක් ඇතුවද දන්නෙ නෑ මේක ආරම්භ කලේ, [COLOR=red]හැබැයි සමාජයට අනාචාරයේ හැසිරෙනවා කියන මාතෘකාව යටත් වැරදි ආදර්ශ පැතිරෙනවා නම් මේ වගේ ත්රෙඩ් එකකින් අන්න ඒ දේ නවත්තන්න වැඩිහිටයන් වශයෙන්[/COLOR] මේකෙ හිටපු සහෝදරයින් ගත්ත පියවර මම අගය කොට සළකනවා, ගල් මුල් මල් ඕනම දෙයක් සතුටින් භාර ගන්නවා, [SIZE=3]රෙප් කපන්න ඕන නම් නම කශේරුකාවක් තියෙන පුද්ගලයෙක් මෙන් ඒ දේ කරන්න,[/SIZE] සංවාදයට විවෘතයි! :) :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom