Ha ha lol..i think you have a cancer, better to consult a doctor

it has to be ur lifting or training ,, dont think supplements had to do anything with it ( i coud be wrong too , but been using these for years now and never had any problem because of supplements )
Machanla mn dan sathiyaka withara Nitri Tech whey protien ekak gannwa..
Mage konda poddak amuthu vidihata ridenwa.. lokuwata newei.. Meka whey protien eka nisa una deyakda?
Kata hari meham wela thiyenwada supplments gaththama?
Consult Sachith in EK. He is a pro![]()

බණ්ඩාර නිළමෙ;22232184 said:උඹ දැන් ඕක ගහනව කියන්නෙ අනිවාර්යයෙන් සෙල්ලමුත් කරනව කියන එකනෙ. කොන්ද රිදෙන්නෙ සෙල්ලම් කරන නිසා වෙන්න ඇති. සෙල්ලම් කරද්දි විශේශයෙන් ස්කොට් / රෝවින්ග් කරද්දි හරිවිදිහට කරපන්, කොන්ද නමං ගැහුවොත් වේ ප්‍රෝටීන් ගැහුවත් නැතත් උඹෙ කොන්ද රිදෙයි. හැබැයි නයිට්‍රොටෙක් පවර් එකේ කොලෙස්ට්‍රෝල් නම් ටිකක් වැඩී. මතක විදිහට 180 mg විතර (2 scoop) ඒක දෛනික අවශ්‍යතාවයෙන් 60% විතර. හැබැයි උඹට කොලෙස්ට්‍රෝල් නැත්නම් බයවෙන්න දෙයක් නෑ. කොලෙස්ට්‍රෝල් තිබ්බත් කොන්ද රිදෙන එකක් නෑ. උඹ ඔය සප් එකක් ගහන්නෙ පලවෙනි පාරට වෙන්න ඇති. එතකොට ඔය වගේ ප්‍රශ්ණ කොටියක් එනව. බය නම් හොදම දේ ඩොකෙක්ගෙන් අහපන්. මම දන්න ටික තමයි කිව්වෙ. මේකෙ බොඩි බිල්ඩින් කරන උන් ඕනෙ තරම් ඉන්නව. උනුත් මොනා හරි කියයි. හැබැයි බය නම් හොදම දේ ඩොකෙක්ගෙන් අහන එක.
joint support supplement එකක් යූස් කරපන්. නැත්නම් OMEGA 3 Fish Oil ගනින්.