Which Bicycle Brand..

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Guys which brand is good?? Lumala, Lumstar, DSI or Tomahawk ??? Looking for a bike for day to day shopping and road trips. Any suggestions with the Price??
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ශොපිං කරන්නනං සුපිරිම භාණ්ඩෙ ජපං යූස්ඩ් ලේඩීස් එක... ෆෝල්ඩිං සයිකලෙත් හොඳයි.

    නිකං පදින්න, වැඩට යන්න සෙට්වෙන්නෙ, ජපන් හයිබ්‍රිඩ් සයිකල්...

    උඩ දාල තියෙන ලිස්ට් එකෙන් Tomahawk එක හොඳයි...
     
    • Like
    Reactions: kevin_levin