Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Which is better? Picanto, Axia, Wigo, Grand i10 ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටික කාලයක් තිස්සේ ඔය වාහන set එක හොයල බලපු කෙනෙක් විදියට සහ අන්තිමට ඔයින් ම එකක් ගත්ත කෙනෙක් විදියට මගේ අදහස මෙහෙමයි.

Toyota නම තිබ්බට Wigo හදන්නේ නම් ජපානේ නෙවෙයි, දන්නා විදියට ඉන්දුනීසියාවේ. පෙනුම Axia එකට වඩා හොඳයි කියන්න පුළුවන්. Quality එකත් අපි සාමාන්‍යයෙන් Toyotaවලින් බලාපොරොත්තු වෙන තත්වයේ නම් නෑ. Toyota නම හින්ද second hand market එක ටිකක් හොඳ වෙයි (අපේ මිනිස්සු හිතන විදිය ටිකක් අමුතුයි නේ).

Perodua Axia කියන්නේ Toyota Wigo එක ම පදනම් කරගෙන සුළු වෙනස්කම් සහිතව මැලේසියාවේ හදන වාහනයක්. පිටින් බැලුවහම පෙනුම නම් වරදක් නෑ.හැබැයි build quality එක නම් සතුටුදායක නෑ. Driver seat එක උස පහත් කරන ‘අණ්ඩ’ සතියෙන් ගලවල අතට එන ගානයි. Body panels තුනීයි. ඇතුලත පෙනුමත් මට නම් හිතට ඇල්ලුවේ නෑ.

Hyundai කියන්නේ දකුණු කොරියානු සමාගමක් වුනාට Grand i10 එක හදන්නේ ඉන්දියාවේ. අනෙකුත් ගොඩක් ඉන්දියානු වාහනවලට වඩා හොඳ වුනත් මේකෙත් Indian ගතිය තියෙනවා (මට වචනවලින් කියන්න තේරෙන්නේ නෑ, හැබැයි ඉන්දියාවේ හදපු වාහනයක් [European brand උනත්] දැක්ක ගමන් කියන්න පුළුවන් මේක made in India කියලා. ඒවායේ රළු ගතියක්, un-finished ගතියක් පේනවා). එළකිරි You Tube channel එකේ මාස දෙකකට විතර කලින් මේක ගැන ගොඩක් හොඳ විස්තරයක් ගියා. දැන ගන්න ඕන ඔක්කොම විස්තර එකේ ඇති.

Picanto එක හදන්නේ KIA කොම්පැනියෙන්. ලංකාවේ ගොඩක් දෙනා KIA දන්නේ Sportage, Sorento වගේ SUV වලටනේ. Picanto කිව්වම අපේ කට්ටිය හරියට දන්නේ නෑ, තාම ඇස් උඩ තියාගන්නවා. මමත් අවුරුද්දක් තිස්සේ reviews බලල බලල, වටේ ඇවිදලා ඇවිදලා අන්තිමට ගත්තේ මේක (2017 model 3 එක). කලින් කියපු වාහන අතරින් හොඳම look එක, build quality එක තියෙන්නේ මේකේ. Hyundai Grand i10 එක වගේ නෙවෙයි, හදන්නේ දකුණු කොරියාවේ.

හැබැයි ඔයා දාල තියෙන ෆොටෝ එකේ තියෙන model එක (GT model) ලංකාවට ගෙන්නන්නේ නෑ. මෙහෙට ගෙන්නන්නේ 1 (manual), 2 සහ 3 models විතරයි. ඔයා ඉන්ටෙර්නෙට් reviews වල දකින සමහර දේවල් (Side air bags, sunroof, 1.25 liter engine, leather seats, auto climate control, Android auto/ Apple Car Play --- හැබැයි Phone එක screen එකට connect කරන්න පුළුවන්) මෙව්වයේ නෑ. මේකට එන touchscreen එකයි audio system එකයි ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා කියල කියන්න පුළුවන්. ඇතුලේ පෙනුමත්,පහසුකමුත් හොඳයි. අවුරුදු 5ක warranty එකකුත් දෙනවා.

ඔයා මොන review එක බැලුවත්, මොන උපදෙස ගත්තත් showroom එකට ගිහිල්ලම බලන්න (මම Axia එක බලන්න ගිහින් පළවැනි විනාඩි 5 ඇතුලත හිතා ගත්තා මේක නම් ගන්නේ නෑ කියලා). ඔය ඔක්කොම වාහන මිල අනුව වෙනස් වෙන්නේ ලක්ෂ 2-3කින් (model එක අනුව). ඒ හින්දා වාහනය තෝරා ගැනීමේදී මිල විතරක් සාධකය කරගන්නේ නැතුව ඉන්න පුළුවන්නම් හොඳයි. කල් පැවැත්ම, සුවපහසුව, quality එක ගැනත් හිතන්න.

සමහර අය Vitz එක ගැන කියල තියෙනවත් දැක්කා, ඔයාට උඩ තියෙන වාහනවල මිල පරාසය ඇතුලේ Vitz එකක් brand new නම් කොහොමටවත් ගන්න බෑ. මට නම් ඇතුලත පෙනුම සහ features අතින් අලුත් Vitz එකට වඩා Picanto එක ඉදිරියෙන් ඉන්නවා -- විශේෂයෙන් මිලත් එක්ක බැලුවම.

මේක මම එළකිරි එකේ දාන පළමුවැනි පොස්ට් එක. මේකෙන් කාට හරි පොඩිහරි ප්‍රයෝජනයක් වෙනවනම් සතුටුයි. වැරැද්දක් තියෙනවනම් කියන්න.

[QUOTE="The average guy, post: 23643161, member: 568802"] ටික කාලයක් තිස්සේ ඔය වාහන set එක හොයල බලපු කෙනෙක් විදියට සහ අන්තිමට ඔයින් ම එකක් ගත්ත කෙනෙක් විදියට මගේ අදහස මෙහෙමයි. Toyota නම තිබ්බට [B]Wigo [/B]හදන්නේ නම් ජපානේ නෙවෙයි, දන්නා විදියට ඉන්දුනීසියාවේ. පෙනුම Axia එකට වඩා හොඳයි කියන්න පුළුවන්. Quality එකත් අපි සාමාන්‍යයෙන් Toyotaවලින් බලාපොරොත්තු වෙන තත්වයේ නම් නෑ. Toyota නම හින්ද second hand market එක ටිකක් හොඳ වෙයි (අපේ මිනිස්සු හිතන විදිය ටිකක් අමුතුයි නේ). Perodua [B]Axia [/B]කියන්නේ Toyota Wigo එක ම පදනම් කරගෙන සුළු වෙනස්කම් සහිතව මැලේසියාවේ හදන වාහනයක්. පිටින් බැලුවහම පෙනුම නම් වරදක් නෑ.හැබැයි build quality එක නම් සතුටුදායක නෑ. Driver seat එක උස පහත් කරන ‘අණ්ඩ’ සතියෙන් ගලවල අතට එන ගානයි. Body panels තුනීයි. ඇතුලත පෙනුමත් මට නම් හිතට ඇල්ලුවේ නෑ. Hyundai කියන්නේ දකුණු කොරියානු සමාගමක් වුනාට [B]Grand i10[/B] එක හදන්නේ ඉන්දියාවේ. අනෙකුත් ගොඩක් ඉන්දියානු වාහනවලට වඩා හොඳ වුනත් මේකෙත් Indian ගතිය තියෙනවා (මට වචනවලින් කියන්න තේරෙන්නේ නෑ, හැබැයි ඉන්දියාවේ හදපු වාහනයක් [European brand උනත්] දැක්ක ගමන් කියන්න පුළුවන් මේක made in India කියලා. ඒවායේ රළු ගතියක්, un-finished ගතියක් පේනවා). එළකිරි You Tube channel එකේ මාස දෙකකට විතර කලින් මේක ගැන ගොඩක් හොඳ විස්තරයක් ගියා. දැන ගන්න ඕන ඔක්කොම විස්තර එකේ ඇති. [B]Picanto [/B]එක හදන්නේ KIA කොම්පැනියෙන්. ලංකාවේ ගොඩක් දෙනා KIA දන්නේ Sportage, Sorento වගේ SUV වලටනේ. Picanto කිව්වම අපේ කට්ටිය හරියට දන්නේ නෑ, තාම ඇස් උඩ තියාගන්නවා. මමත් අවුරුද්දක් තිස්සේ reviews බලල බලල, වටේ ඇවිදලා ඇවිදලා අන්තිමට ගත්තේ මේක (2017 model 3 එක). කලින් කියපු වාහන අතරින් හොඳම look එක, build quality එක තියෙන්නේ මේකේ. Hyundai Grand i10 එක වගේ නෙවෙයි, හදන්නේ දකුණු කොරියාවේ. හැබැයි ඔයා දාල තියෙන ෆොටෝ එකේ තියෙන model එක (GT model) ලංකාවට ගෙන්නන්නේ නෑ. මෙහෙට ගෙන්නන්නේ 1 (manual), 2 සහ 3 models විතරයි. ඔයා ඉන්ටෙර්නෙට් reviews වල දකින සමහර දේවල් (Side air bags, sunroof, 1.25 liter engine, leather seats, auto climate control, Android auto/ Apple Car Play --- හැබැයි Phone එක screen එකට connect කරන්න පුළුවන්) මෙව්වයේ නෑ. මේකට එන touchscreen එකයි audio system එකයි ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා කියල කියන්න පුළුවන්. ඇතුලේ පෙනුමත්,පහසුකමුත් හොඳයි. අවුරුදු 5ක warranty එකකුත් දෙනවා. ඔයා මොන review එක බැලුවත්, මොන උපදෙස ගත්තත් showroom එකට ගිහිල්ලම බලන්න (මම Axia එක බලන්න ගිහින් පළවැනි විනාඩි 5 ඇතුලත හිතා ගත්තා මේක නම් ගන්නේ නෑ කියලා). ඔය ඔක්කොම වාහන මිල අනුව වෙනස් වෙන්නේ ලක්ෂ 2-3කින් (model එක අනුව). ඒ හින්දා වාහනය තෝරා ගැනීමේදී මිල විතරක් සාධකය කරගන්නේ නැතුව ඉන්න පුළුවන්නම් හොඳයි. කල් පැවැත්ම, සුවපහසුව, quality එක ගැනත් හිතන්න. සමහර අය Vitz එක ගැන කියල තියෙනවත් දැක්කා, ඔයාට උඩ තියෙන වාහනවල මිල පරාසය ඇතුලේ Vitz එකක් brand new නම් කොහොමටවත් ගන්න බෑ. මට නම් ඇතුලත පෙනුම සහ features අතින් අලුත් Vitz එකට වඩා Picanto එක ඉදිරියෙන් ඉන්නවා -- විශේෂයෙන් මිලත් එක්ක බැලුවම. මේක මම එළකිරි එකේ දාන පළමුවැනි පොස්ට් එක. මේකෙන් කාට හරි පොඩිහරි ප්‍රයෝජනයක් වෙනවනම් සතුටුයි. වැරැද්දක් තියෙනවනම් කියන්න. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom