Air Purifier එක දිගට යූස් කරන්න හොද නෑ නේද? මන් ගාව එකක් තිබ්බා. එක දිගට යූස් කලාම හුස්ම ගන්න පොඩි අපහසුතාවයක් ආවා මම ගලවලා දැම්මා. හැබැයි චයිනිස් එකක් ඒක මට නං එහෙම ප්‍රශ්නයක් වුනේ නෑ. ඊබේ එකෙන් ගත්ත අර ගොඩක් මිල අඩු එකද පාවිච්චි කරේ