-Which movie you watched last ?- Part 2

wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Hot Pursuit (2015)


    images




    meka hondada? rating madi wage hinda download kare ne.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Dark Skies බැලුව සිඞ්හලු :dull: :dull:
    පට්ට තව මොනාද ඒ වගේ ඒව තියෙන්නෙ ? :dull: :dull:
    men in black:baffled:
    e wageda manda

    ah balapan tawa patta film ekak thibuna ban eke nama mathaka na

    aleinsla ape body ekata athuwena seen ekak thiyenne

    kellekge kathawak eka ban ado nama mataka na supiri kathawa
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    MV5BMTYxMzYwODE4OV5BMl5BanBnXkFtZTgwNDE5MzE2MDE@._V1_SX214_AL_.jpg

    ඩයිවර්ජන්ට් බැලුව සිඞ්හලු :dull: :dull:
    තූඃ නොදකිං :dull: :dull:
    අපරාදෙ බාන්න ගිය ඩේටයි බලශක්තියයි :dull: :dull:
    කිසිම වැඩකට නැති ෆිල්ම් එකක් :dull: :dull:
    ඉන්සර්ජන්ට් එකත් බාල තියෙන්නෙ අපරාදෙ බල්ලෙක්ටවත් දීල දානව :dull: :dull:
    බලන්න නං එපා :no: :no:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,708
    4,048
    113
    Middle-Earth
    MV5BMTYxMzYwODE4OV5BMl5BanBnXkFtZTgwNDE5MzE2MDE@._V1_SX214_AL_.jpg

    ඩයිවර්ජන්ට් බැලුව සිඞ්හලු :dull: :dull:
    තූඃ නොදකිං :dull: :dull:
    අපරාදෙ බාන්න ගිය ඩේටයි බලශක්තියයි :dull: :dull:
    කිසිම වැඩකට නැති ෆිල්ම් එකක් :dull: :dull:
    ඉන්සර්ජන්ට් එකත් බාල තියෙන්නෙ අපරාදෙ බල්ලෙක්ටවත් දීල දානව :dull: :dull:
    බලන්න නං එපා :no: :no:
    Ado Ehemada, Matath Films Deka Hambuna, Thama Baluwe Ne. :shocked:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Ado Ehemada, Matath Films Deka Hambuna, Thama Baluwe Ne. :shocked:

    ෆැන්ටසි වලත් මහ අතාත්ත්විකම ෆැන්ටසියක් බං අප්පිරිය වෙන ගානටම අතාත්ත්විකයි... :oo: :oo:
    මහ සීනිබෝල ෆැන්ටසියක් :no: :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Fantastic Four
    Fantastic-Four-2014-Movie-poster-banner-2.jpg

    Thanks to E FM, watch the premier of F4 yesterday at the Savoy. The movie was not 3D but said "4K". Dunno if it really was in Ultra HD or even if the Savoy supports it but the video quality was extremely good.
    The movie certainly was better than the mid 2000s F4 movies but the way it ended looking like there will be a second movie, if not a third.. The CGI was somewhat sub par considering the budget.