පොඩ්ඩක් ටොරන්ට් කාපර්ලා පොඩ්ඩක් වරෙල්ලා... ටොරන්ට් වලින් ෆිල්ම්ස් බාද්දි හොඳම එක කොහොමද හොඳ රිප් එකක් අඳුන ගන්නේ? ඊයේ පෙරේදා බෑවා බන් ගොඩක් කැම් කොපි.. අපරාදේ ඩේටා ටික..
පොඩ්ඩක් කියපල්ලකො ඔය අගට අනන් මනන් කෝඩ් නේම් දාලා තියෙන්නේ.. හොඳ රිප් එකක් අඳුන ගන්නේ කොහොමද?
film code eka agin Web DL ,BRRIP,BluRay Rip,DVDRIP,wage thiynwa nam bapangපොඩ්ඩක් ටොරන්ට් කාපර්ලා පොඩ්ඩක් වරෙල්ලා... ටොරන්ට් වලින් ෆිල්ම්ස් බාද්දි හොඳම එක කොහොමද හොඳ රිප් එකක් අඳුන ගන්නේ? ඊයේ පෙරේදා බෑවා බන් ගොඩක් කැම් කොපි.. අපරාදේ ඩේටා ටික..
පොඩ්ඩක් කියපල්ලකො ඔය අගට අනන් මනන් කෝඩ් නේම් දාලා තියෙන්නේ.. හොඳ රිප් එකක් අඳුන ගන්නේ කොහොමද?

පොඩ්ඩක් ටොරන්ට් කාපර්ලා පොඩ්ඩක් වරෙල්ලා... ටොරන්ට් වලින් ෆිල්ම්ස් බාද්දි හොඳම එක කොහොමද හොඳ රිප් එකක් අඳුන ගන්නේ? ඊයේ පෙරේදා බෑවා බන් ගොඩක් කැම් කොපි.. අපරාදේ ඩේටා ටික..
පොඩ්ඩක් කියපල්ලකො ඔය අගට අනන් මනන් කෝඩ් නේම් දාලා තියෙන්නේ.. හොඳ රිප් එකක් අඳුන ගන්නේ කොහොමද?
BRRIP > DVDRIP > R5 Retail > DVDSCR > Telecine > Telesync > Cam.
ෆිල්ම් එකක කොපි එකේ ගුණාත්මක බව ඔහොම තමයි වැඩි වෙන්නේ...
නෙට් එකේ ජනප්‍රිය එන්කෝඩර්ස්ලා වගයක් ඉන්නවා,ෆිල්ම් බානකොට එහෙම කෙනෙක්ගේ රිප් එකක් බාපන්.තව ටොරන්ට් එකක් ගන්න කලින් කොමන්ට්ස් කියවලා බලපන්.එච්චරයි.
scOrp,ShAaNiG ,ETRG,MkvCage,Ganool,DDR
film code eka agin Web DL ,BRRIP,BluRay Rip,DVDRIP,wage thiynwa nam bapang
Camrip,HDTC,TC,HDCAM,HDQM wage thiynwa nam banna epaa
YTS kiynana site eka use karapang
uge okkoma thynnne hoda quality badu

DVDSCR R5 walata wada hodai

Like in the planetarium.I think watching a film in MC is one of the gravest mistake you can do.
The seat doesn't have a head rest forcing you to slide yourself down so you head can have a rest and the seat lean backwards
In no time you'd be like Zzzzzz

Zootopia
![]()
WOW!! Disney hit a homerun with this one! This is a great animation movie with great characters and great animation, even though the plot was simple. This is by far the best movie disney has put out in a long while. Frozen doesnt hold a candle to this.
I heard there is a visible line on middle of the screen at Savoy. Did you see something like that?Why the heck did you not go to Savoy ?

Why? What's wrong with YIFY?yifi is crap. I would never watch that shit.
YIFY ගන්නවානම් මේකෙන් ගන්න.The Revenant 2015-1080p 3.70GB
The Revenant 2015 -720p 1.31 GB
https://yifymovie.re/movie/the-revenant-2015-1080p/
https://yifymovie.re/movie/the-revenant-2015-720p/
මේකත් බලන්න.පොඩ්ඩක් ටොරන්ට් කාපර්ලා පොඩ්ඩක් වරෙල්ලා... ටොරන්ට් වලින් ෆිල්ම්ස් බාද්දි හොඳම එක කොහොමද හොඳ රිප් එකක් අඳුන ගන්නේ? ඊයේ පෙරේදා බෑවා බන් ගොඩක් කැම් කොපි.. අපරාදේ ඩේටා ටික..
පොඩ්ඩක් කියපල්ලකො ඔය අගට අනන් මනන් කෝඩ් නේම් දාලා තියෙන්නේ.. හොඳ රිප් එකක් අඳුන ගන්නේ කොහොමද?
Nope, didnt notice anything like that..![]()
I'm gonna definitely watch this one.
I heard there is a visible line on middle of the screen at Savoy. Did you see something like that?![]()