Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
-Which movie you watched last ?- Part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලපු ෆිල්ම් එකක් දෙකක් දාන්නම්.. ටිකක් පරණයි.. මග ඇරුන උන් බලපල්ල.

Hitman Agent 47 [5.8]

කියන තරම් නම් ගතියක් නෑ. කලින් එක නම් මීට වඩා හොදයි.

The Man From Nowhere [7.9]

හොද ෆයිට් සීන් නම් තියෙනව. කතාවත් හොදයි. Body parts sell කරන සීන් එකක් තියෙන්නෙ. බලද්දි ඇගට පොඩි ගැම්මක් එන ෆිල්ම් එකක්.

We Are Your Friends [6.0]

මෙක නම් හැමෝටම සෙට් වෙයිද මන්ද.. කොල්ලො සෙට් එකක් වටේ ගේම තියෙන්නෙ. හැබැයි ට්රේලර් එක තරම් නම් ෆිල්ම් එක වැඩක් නෑ. ඩීජේ එකක් තියෙන්නෙ. ට්රක්ස් නම් එච්චරම මට සෙට් උනේ නෑ. ඒ වගේම කතාවත් ටිකක් අවුල්.. ඕකෙ ඉන්න පොරක් තමා project almanac එකේ main character ඉන්නෙ. කතාව තුල character සම්බන්දතාවය හොදටම අප්සෙට්.. ට්රේලර් එකේ තියෙන්නෙ යාලුවො සෙට් එකක් ගේමක් දීල ගොඩ යන හැටි. ඒ වුනාට ෆිල්ම් එක බලද්දි යාලුවො ටික ලොවෙත් නෑ.

Project Almanac [6.0]

කාලෙකින් බලපු සිරාම ෆිල්ම් එකක්. time traveling තියෙන්නෙ. පට්ට කතාව. කතාව තුල character සම්බන්දතාවය හොදටම තියෙනව.

Memories Of The Sword [6.1]

හොද ෆිල්ම් එකක්. හැබැයි ඉතින් කොරියන් දන්නවනෙ. මේවයෙ උඩින් පියාබල යන වගේ සීන් තියෙනව.

No Escape [6.1]

පට්ටම පටපට ෆිල්ම් එක.. හෙනම ත්රිල් එකක් තියෙන්නෙ. මට නම් එක දිගට බලන්නත් අමාරු උනා. ඒතරම් ඇගට වදිනව. පොඩි කෙල්ල මාරම ගති. සිරාම ෆිල්ම් එකක්. අනිවා බලපල්ල.

Drishyam [8.8]

මම නම් හින්දි බලන්නෙ නෑ. ඒත් ටීවි එකේ කොටසක් බලල සෙට් උන නිසා බගෙන බැලුව. පට්ටම හින්දි ෆිල්ම් එකක්. ඇත්තටම මේක තෙලිගු රී මේක් එකක්. මොනා උනත් සිරාම ෆිල්ම් එකක්. මාරම කතාවක් තියෙන්නෙ. මේකෙන් ජීවිතේට් ගන්න මාර දේවල් ටිකක් තියෙනව. තමන්ට තියෙන පට්ටම දුර්වලතාවයන් ප්රභල කරගෙන ගහන ගේමක් තියෙන්නෙ.

[QUOTE="MihiCherub, post: 19536317, member: 238676"] [CENTER][SIZE=3]බලපු ෆිල්ම් එකක් දෙකක් දාන්නම්.. ටිකක් පරණයි.. මග ඇරුන උන් බලපල්ල.[/SIZE] [SIZE=3]Hitman Agent 47 [5.8][/SIZE] [SIZE=3]කියන තරම් නම් ගතියක් නෑ. කලින් එක නම් මීට වඩා හොදයි.[/SIZE] [SIZE=3][IMG]http://ia.media-imdb.com/images/M/MV5BMTY3NTQyMDY0Ml5BMl5BanBnXkFtZTgwODkzMjI0NjE@._V1_SX214_AL_.jpg[/IMG][/SIZE] [SIZE=3]The Man From Nowhere [7.9][/SIZE] [SIZE=3]හොද ෆයිට් සීන් නම් තියෙනව. කතාවත් හොදයි. Body parts sell කරන සීන් එකක් තියෙන්නෙ. බලද්දි ඇගට පොඩි ගැම්මක් එන ෆිල්ම් එකක්.[/SIZE] [SIZE=3][IMG]http://ia.media-imdb.com/images/M/MV5BMTgzMTkxNjAxNV5BMl5BanBnXkFtZTgwMDU3MDE0MjE@._V1_SY317_CR3,0,214,317_AL_.jpg[/IMG][/SIZE] [SIZE=3]We Are Your Friends [6.0][/SIZE] [SIZE=3]මෙක නම් හැමෝටම සෙට් වෙයිද මන්ද.. කොල්ලො සෙට් එකක් වටේ ගේම තියෙන්නෙ. හැබැයි ට්රේලර් එක තරම් නම් ෆිල්ම් එක වැඩක් නෑ. ඩීජේ එකක් තියෙන්නෙ. ට්රක්ස් නම් එච්චරම මට සෙට් උනේ නෑ. ඒ වගේම කතාවත් ටිකක් අවුල්.. ඕකෙ ඉන්න පොරක් තමා project almanac එකේ main character ඉන්නෙ. කතාව තුල character සම්බන්දතාවය හොදටම අප්සෙට්.. ට්රේලර් එකේ තියෙන්නෙ යාලුවො සෙට් එකක් ගේමක් දීල ගොඩ යන හැටි. ඒ වුනාට ෆිල්ම් එක බලද්දි යාලුවො ටික ලොවෙත් නෑ.[/SIZE] [SIZE=3][IMG]http://ia.media-imdb.com/images/M/MV5BMjE2NjIxODUxNF5BMl5BanBnXkFtZTgwMjI1MzM1NjE@._V1_SX214_AL_.jpg[/IMG][/SIZE] [SIZE=3]Project Almanac [6.0][/SIZE] [SIZE=3]කාලෙකින් බලපු සිරාම ෆිල්ම් එකක්. time traveling තියෙන්නෙ. පට්ට කතාව. කතාව තුල character සම්බන්දතාවය හොදටම තියෙනව.[/SIZE] [SIZE=3][IMG]http://ia.media-imdb.com/images/M/MV5BMTUxMjQ2NjI4OV5BMl5BanBnXkFtZTgwODc2NjUwNDE@._V1_SX214_AL_.jpg[/IMG][/SIZE] [SIZE=3]Memories Of The Sword [6.1][/SIZE] [SIZE=3]හොද ෆිල්ම් එකක්. හැබැයි ඉතින් කොරියන් දන්නවනෙ. මේවයෙ උඩින් පියාබල යන වගේ සීන් තියෙනව. [/SIZE] [SIZE=3][IMG]http://ia.media-imdb.com/images/M/MV5BMTEyMDIxMDQzMTJeQTJeQWpwZ15BbWU4MDExMzg1MjYx._V1_SY317_CR13,0,214,317_AL_.jpg[/IMG][/SIZE] [SIZE=3]No Escape [6.1][/SIZE] [SIZE=3]පට්ටම පටපට ෆිල්ම් එක.. හෙනම ත්රිල් එකක් තියෙන්නෙ. මට නම් එක දිගට බලන්නත් අමාරු උනා. ඒතරම් ඇගට වදිනව. පොඩි කෙල්ල මාරම ගති. සිරාම ෆිල්ම් එකක්. අනිවා බලපල්ල.[/SIZE] [SIZE=3][IMG]http://ia.media-imdb.com/images/M/MV5BMjE0MDI3NTE5NF5BMl5BanBnXkFtZTgwNzI3ODM2NjE@._V1_SX214_AL_.jpg[/IMG][/SIZE] [SIZE=3]Drishyam [8.8][/SIZE] [SIZE=3]මම නම් හින්දි බලන්නෙ නෑ. ඒත් ටීවි එකේ කොටසක් බලල සෙට් උන නිසා බගෙන බැලුව. පට්ටම හින්දි ෆිල්ම් එකක්. ඇත්තටම මේක තෙලිගු රී මේක් එකක්. මොනා උනත් සිරාම ෆිල්ම් එකක්. මාරම කතාවක් තියෙන්නෙ. මේකෙන් ජීවිතේට් ගන්න මාර දේවල් ටිකක් තියෙනව. තමන්ට තියෙන පට්ටම දුර්වලතාවයන් ප්රභල කරගෙන ගහන ගේමක් තියෙන්නෙ.[/SIZE] [SIZE=3][IMG]http://ia.media-imdb.com/images/M/MV5BMTYyMjgyNDY3N15BMl5BanBnXkFtZTgwOTMzNTE5NTE@._V1_SY317_CR2,0,214,317_AL_.jpg[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom