-Which movie you watched last? -

Status
Not open for further replies.

roshant

Member
Sep 25, 2008
4,836
157
0
Mars-Deimos-Phobos
ඔයාට ඉතිං ඕක අල්ලන්න නං සිල්වෙස්ටරයයි, ජේසනුයි ඉන්න ඕනෙ
ආනල්ඩ් කාරය ඔලුව දාලා යන්න ඕනෙ :D :D
යකෝ ඒ මුවි එක ගොඩක් අයට හොදා උබට නැති උනාට :lol:
උබේ ආතල් නහරේ කපිලද?
 
Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    යකෝ ඒ මුවි එක ගොඩක් අයට හොදා උබට නැති උනාට :lol:
    උබේ ආතල් නහරේ කපිලද?

    කපිල සමහන් ද :P .
    Anyway I have to agree :S There significant number of ppl I know who liked it
    හැබැයි උංගෙ මාස්ටපීස් A team ඕං :P

    මම දන්නවා ඔය වගේ ෆිල්ම් එකක්:P

    කොහොමද Expendables එකේ මිස් වෙච්ච අනිත් උං ටික එකතු කරල තව sequels එන්න ගත්තොත්

    වෑන් ඩෑම් ල,ජැකී චෑන් ල ඉන්න ෆිල්ම් වල ටොම් කෲස් ල වගේ උං ඔලු දදා යද්දි කොහොමද
    :lol:
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    කපිල සමහන් ද :P .
    Anyway I have to agree :S There significant number of ppl I know who liked it
    හැබැයි උංගෙ මාස්ටපීස් A team ඕං :P

    කොහොමද Expendables එකේ මිස් වෙච්ච අනිත් උං ටික එකතු කරල තව sequels එන්න ගත්තොත්

    වෑන් ඩෑම් ල,ජැකී චෑන් ල ඉන්න ෆිල්ම් වල ටොම් කෲස් ල වගේ උං ඔලු දදා යද්දි කොහොමද
    :lol:
    උබ කියන්නේ අර Mjs "black or white" music video එක වගේ වෙන්න ඇති නේද?
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    it's not the first one of course.. there is even a movie called 'bio zombie' in 90s
    lol I'm trying to download it
    may be, but it;s the 1st one to be called as a super hit
    කපිල සමහන් ද :P .
    Anyway I have to agree :S There significant number of ppl I know who liked it
    හැබැයි උංගෙ මාස්ටපීස් A team ඕං :P

    කොහොමද Expendables එකේ මිස් වෙච්ච අනිත් උං ටික එකතු කරල තව sequels එන්න ගත්තොත්

    වෑන් ඩෑම් ල,ජැකී චෑන් ල ඉන්න ෆිල්ම් වල ටොම් කෲස් ල වගේ උං ඔලු දදා යද්දි කොහොමද
    :lol:

    මමත් එනකොට සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියේ, හිතපු තරම් සාර්ථක නෑ. ඇක්ෂන් වලින් නම් හොඳයි..

    ඔන්න කට්ටියටම කියන්නේ expendables 2 ලඟදිම එනවලු...:yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    may be, but it;s the 1st one to be called as a super hit

    It doesn't stand a chance in the zombie genre ..like romero films..then evil dead series..then peter jacksons masterpiece brain dead..

    some hot woman fighting zombies in tights was sold to the audience and guess what..the trick worked.
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    may be, but it;s the 1st one to be called as a super hit

    මමත් එනකොට සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියේ, හිතපු තරම් සාර්ථක නෑ. ඇක්ෂන් වලින් නම් හොඳයි..

    ඔන්න කට්ටියටම කියන්නේ expendables 2 ලඟදිම එනවලු...:yes:
    මල්ලි ඒ මුවි එක හොදා කියල මම කියන්නේ නැ.එත් ඒක ගූඩ් ෆන් දැට්ස් ඕල්!:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    It doesn't stand a chance in the zombie genre ..like romero films..then evil dead series..then peter jacksons masterpiece brain dead..

    some hot woman fighting zombies in tights was sold to the audience and guess what..the trick worked.
    dude, hot naked/tight fitted chick wins every time. Its not even a competition. :lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උබ කියන්නේ අර Mjs "black or white" music video එක වගේ වෙන්න ඇති නේද?
    :lol: maxxa

    :oo:
     
    Status
    Not open for further replies.