-Which movie you watched last? -

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Losers

    Good Thriller
    My Ratings 7.0


    MV5BMjU3MTU0NDI4Nl5BMl5BanBnXkFtZTcwMTE0NDMyMw@@._V1._SY317_.jpg
    MV5BMjU3MTU0NDI4Nl5BMl5BanBnXkFtZTcwMTE0NDMyMw@@._V1._SY317_.jpg


    A team is better :)
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Here we go

    http://thepiratebay.org/torrent/4646083

    It already has 1144 peers :oo:
    How is it possible ?

    Machan oya okkoma trackers daagana epa!(Sulanga enu pinis ekata!)
    menna mae tika vithrath thiyaganina!...
    :)
    mama baave ehemai...
    anika mama Ira Madiyama baave 58KBps!


    Code:
    udp://tracker.openbittorrent.com:80
    
    http://tracker.torrent.to:2710/announce
    
    udp://tracker.openbittorrent.com:80/announce
    
    http://nemesis.1337x.org/announce
    
    http://genesis.1337x.org:1337/announce
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    Machan oya okkoma trackers daagana epa!(Sulanga enu pinis ekata!)
    menna mae tika vithrath thiyaganina!...
    :)
    mama baave ehemai...
    anika mama Ira Madiyama baave 58KBps!


    Code:
    udp://tracker.openbittorrent.com:80
    
    http://tracker.torrent.to:2710/announce
    
    udp://tracker.openbittorrent.com:80/announce
    
    http://nemesis.1337x.org/announce
    
    http://genesis.1337x.org:1337/announce

    ට්‍රැකර්ස් වැඩි උනාට ප්‍රශ්නයක් නෑ නෙ ජිෆා ?
    කමක් නෑ බලමු උඹ කියන විදියටත් කරල

    මට මතක හැටියට උඹ පාවිච්චි කරන්නෙ 2mb line එකක් නේද ?
    ඉතිං පුදුමයක් නෑ එච්චර Speed එකක් එන එක :)

    Edit : - මං උඹ කියපු විදියට කලා. කලින් තරම්වත් දැන් ස්පීඩ් එක නෑ . අවුලක් නෑ බං ම්ං මේ විදියට කරගෙන යන්නම් thanx anyway :)
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ට්‍රැකර්ස් වැඩි උනාට ප්‍රශ්නයක් නෑ නෙ ජිෆා ?
    කමක් නෑ බලමු උඹ කියන විදියටත් කරල

    ඔයා කියන්නෙ ඉර මැදියමටත් මේ ට්‍රැකර් සෙට් එකම පාවිච්චි කරන්න කියලද ?

    Ira Madiyamata mae trackers mama use kare...:)

    Code:
    http://tracker.torrent.to:2710/announce
    
    http://tracker.umunu.com:1984/announce
    
    http://torrentbay.to:6969/announce
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113

    මට මතක හැටියට උඹ පාවිච්චි කරන්නෙ 2mb line එකක් නේද ?

    naa ban dan cafe eka naa...:baffled:
    mamath dan home package thama...:)
    habai mama bave eeya paaandara, 3am vage damme :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    naa ban dan cafe eka naa...:baffled:
    mamath dan home package thama...:)
    habai mama bave eeya paaandara, 3am vage damme :D

    ඒ වෙලාවට ඕනෙ එකක් speed බං :/
    කමක් නෑ කවද හරි මේ ටික බෑවිල ඉවර වෙන්නෙ නැතෙයි :D
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    :baffled::baffled: kosnpol මේ දාල තියන tracker එක ඔෆ්ලයින් .දැන් මේක එන්නේ ටොරෙන්ට් ෆයිල් එක චේන්ජ් කලා ට්‍රකර්ස් ටිකක් දාල ( hash එක වෙනස් නොකර) මේ ටොරෙන්ට් ෆයිල් එක ඇඩ් කර ගන්නවද :D http://www.mediafire.com/?esprjkrfk487z18
    onna math add kara :D
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ඒ වෙලාවට ඕනෙ එකක් speed බං :/
    කමක් නෑ කවද හරි මේ ටික බෑවිල ඉවර වෙන්නෙ නැතෙයි :D

    ෆිල්ම් එකක් බැවිල එවර උනාම හෙන ආතල් නේ
    :rofl::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ෆිල්ම් එකක් බැවිල එවර උනාම හෙන ආතල් නේ
    :rofl::lol:

    සති ගානක් තිස්සෙ තිබිල තිබිල එක පාරටම ස්වීප් එකක් ඇදුන වගේ ෆිල්ම් එක බෑවිල ඉවර උනාම ආතල් තමා ඉතිං :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Corpse Bride

    What a lovely film it is
    My Ratings 8.0

    corpse-bride-poster-0.jpg


    This film got me thinking,
    if it wasnt an animation how unbearably boring it would have

    In the way characters blends in , that music fabricate the film is just great! :)
    Highly artistic for me of coz

    Not recommend to everyone though

    Only to Hayao if he havent seen this by any chance
     
    Last edited:
    Status
    Not open for further replies.