-Which movie you watched last? -

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78
ithin epiyak nathnam download karaganna kohenda umbe oka baluwe?
:eek:

මෙන්න මේක පොඩ්ඩක් බලපන් http://www.imdb.com/title/tt0205737/episodes
1 season එක හරි බන්. තව එක එපියක් තියනවා. අන්තිම එපි එක. ඒක 1ස්ට් සීසන් එකේ එකක් නෙමෙයි. මොකටවත් නැති Unknown Season එකක්:frown::eek:
ඒක නෑ බන්
1ස්ට් එකේ 1 - 22 වෙනකම් ඩවුන් කලා
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    eh:eek: mama ekakatawath kamathi na:eek::eek:

    උඹ episode කීයක් බැලුවද ?
    මුල් 3 ඩිංඟක් කම්මැලියි
    එතනින් එහාට Season 3 හැම episode එක්ම සුපිරි
    :D

    (මේ යන විදියට නං මේ යකාට Planet Earth එකත් හරි යන එකක් නෑ වගෙ)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උඹ episode කීයක් බැලුවද ?
    මුල් 3 ඩිංඟක් කම්මැලියි
    එතනින් එහාට Season 3 හැම episode එක්ම සුපිරි
    :D

    (මේ යන විදියට නං මේ යකාට Planet Earth එකත් හරි යන එකක් නෑ වගෙ)
    eh:eek: රූපවාහිනියේ ගිය ටික තමා බන් බැලුවේ. සීසන් නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ :rofl: ටෙලිකාස්ට් වෙන එක ඔහේ බැලුවා මිසක්:P

    නෑ නෑ ඒක ඩවුන්ලෝඩින් Planet Earth - 101 - From Pole to Pole:eek: නිදා ගන්න ඉස්සෙල්ලා බලන්න චාස් එකක් තියනවා
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    eh:eek: රූපවාහිනියේ ගිය ටික තමා බන් බැලුවේ. සීසන් නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ :rofl: ටෙලිකාස්ට් වෙන එක ඔහේ බැලුවා මිසක්:P

    නෑ නෑ ඒක ඩවුන්ලෝඩින් Planet Earth - 101 - From Pole to Pole:eek: නිදා ගන්න ඉස්සෙල්ලා බලන්න චාස් එකක් තියනවා

    නින්දට ඔන්න මෙන්න තියල බලන්න ඕව ඇක්ශන් ෆිල්ම් නෙවෙයි නෙ බං :P

    සාමාන්‍යෙන් උදේම වගේ බලන්න තමා හොඳ.
    කැමැත්තක්.
    මොක උනත් පලවෙනි එපියෙ ඉවර වෙනකං බලල,
    ඇල්ලුවෙ නැත්නං අනිත් ඒව බලන්න එපා :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නින්දට ඔන්න මෙන්න තියල බලන්න ඕව ඇක්ශන් ෆිල්ම් නෙවෙයි නෙ බං :P

    සාමාන්‍යෙන් උදේම වගේ බලන්න තමා හොඳ.
    කැමැත්තක්.
    මොක උනත් පලවෙනි එපියෙ ඉවර වෙනකං බලල,
    ඇල්ලුවෙ නැත්නං අනිත් ඒව බලන්න එපා :)
    බෑ සනා. ඩවුන් කලොත් ෆුල් ඊසන් පැක් එකම ඩවුන් කරන්න ඕනේ. එහෙම බවක් දන්නව නම් වෙන ට්‍රැකර් එකකින් බානවා:rofl:
    එහෙනම් ඩවුන් කරන්න හොද ඇක්ශන් ෆිල්ම් එක කියනවකෝ:rofl: ඩවුන් කරන්න දෙයක් නැත:sorry:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බෑ සනා. ඩවුන් කලොත් ෆුල් ඊසන් පැක් එකම ඩවුන් කරන්න ඕනේ. එහෙම බවක් දන්නව නම් වෙන ට්‍රැකර් එකකින් බානවා:rofl:
    එහෙනම් ඩවුන් කරන්න හොද ඇක්ශන් ෆිල්ම් එක කියනවකෝ:rofl: ඩවුන් කරන්න දෙයක් නැත:sorry:

    උඹ ඕක මුලින් බලපං

    (මොකක්ද ට්‍රැකර් එක ? )

    ඇක්ශන් කෙසේ වෙතත් ලඟදි බලපු හොඳ ෆිල්ම් එක්
    Spy Game :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උඹ ඕක මුලින් බලපං

    (මොකක්ද ට්‍රැකර් එක ? )

    ඇක්ශන් කෙසේ වෙතත් ලඟදි බලපු හොඳ ෆිල්ම් එක්
    Spy Game :)
    BtN <<

    එහෙනම් ඒකත් ඩවුන්ලෝඩින්:D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    eh:eek: mama ekakatawath kamathi na:eek::eek:

    oh the old robin hood...those guys had passion :)and it had a bloody good soundtrack and they created atmosphere, that series also blended just enough supernatural. just the right amount. I think that series stayed in most of our hearts even after so many years cos of those reasons. they were characters you really care about.
    but over the years, I came to realize, sheriff was the real genius character of the series.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    oh the old robin hood...those guys had passion :)and it had a bloody good soundtrack and they created atmosphere, that series also blended just enough supernatural. just the right amount.

    Agreed. New series kinda ripped off supernatural elements

    I think that series stayed in most of our hearts even after so many years cos of those reasons.

    Or it stayed of our hearts coz at that time there wasn't any other robin hood like series illustrating the one an only robin hood

    Anyway you have a point.
    But there some who like more practice and plausible scenarios rather than supernatural

    Have you seen BBC version of Robin Hood anyway ? :)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Agreed. New series kinda ripped off supernatural elements

    Or it stayed of our hearts coz at that time there wasn't any other robin hood like series illustrating the one an only robin hood

    Anyway you have a point.
    But there some who like more practice and plausible scenarios rather than supernatural

    Have you seen BBC version of Robin Hood anyway ? :)
    I don't think so, a robin hood with no english accent is going to stick with only the fools.

    you have a chick, a little love stories, boys and girls gna be drawn to it like the flies to the shit.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    I don't think so, a robin hood with no english accent is going to stick with only the fools.

    you have a chick, a little love stories, boys and girls gna be drawn to it like the flies to the shit.

    Lack of English accent that part is true

    Ok old is gold stick with it
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Hop-Movie-poster-2.jpg

    This movie is a crap. I don't recommend it to anyone
     
    Status
    Not open for further replies.