When it comes to signal strength and stability, which SLT 4G router is the best? Huwawei or the Hybrid (One with the phone and the battery)?
Huawei tama router walin hoda. Habai slt kiyanne hoda network ekak neme. Mama nm ain kranna inne masa 2k
Polla thiyala mage 2400ta hariyanna. 07/05 wenida dapu complain 3k danma tama pending signal issues hamadama. Kalayak hodata tynwa kalayak na. Dan nan
Hamadama awl. Samahara area walata hodai![]()

පණ්ඩිත නොවී ගනින්Why? Reason?

පණ්ඩිත නොවී ගනින්
එහා ගෙදර එකාට තියෙන්නේ hybrid ඒකක්. හැමදාම අපේ ගෙදරින් අහනවා මොකක්හරි අවුලක් තියෙනවද slt එකේ කියලා. ඌ ඒක දීලා මරු කරගන්න ඕනේ කිව්වා. එහෙම දෙනවද ෆ්දන්නේ නෑ. විකුණන අය කියන්නෙත් huawei ගනින් කියලා. අනික් එකේ complain වැඩිලු. මම ගත්තේ 7788 කියන member ගෙන්. අහල බලපන් උගෙන් ඒ දෙකම ගැන
ehaa gedara man phone line ekath aran da router ekata? Phone line eka gaththoth awul.මම හිතන්නේ නෑ. ඔකේ phone line කව්ද බන් use කරන්නේ? ඕක ගන්නේ battery එක නිසා .කොහොමත් dialog 4g එකකුත් මට තිබ්බ නිසා huawei එක ගැන sure එකක් තිබ්බා.ehaa gedara man phone line ekath aran da router ekata? Phone line eka gaththoth awul.
Hybrid saamanyayen denne phone line ekath ekka. Habai ethakota awul. Ethakota dekama duwanne ekama line eken. Bandwidth share wenawa. Eeeka nathuwa ganna puluwan lu. Mama mee mechchara hoyanne eeke 5 to 6 hour battery thiyena hinda.

කව්ද කිව්වේ 5-6 hours battery වැඩ කියලා???![]()