WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිඞ්හලු :dull: :dull:
අර Whispers එකේ නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකෙන් නැඟපු දුමට ඒ මොකෑ වුනේ :shocked: :shocked:
ශෝන්ට ඒ උගෙ ලමය කියල මතක් වුනාද :shocked: :shocked:
ඇයි ඒ ලමයව මැරුන්නැත්තෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලම දැන් බලන බලන කතාවෙ ප්‍රධානම චරිතයක් මැරෙයි කියලමයි බං හිතං ඉන්නෙ :baffled: :baffled:
තාම 4 වෙනි එපිසොඩ් එක ලොකූවට ස්පොයිල් කරන්නැතුව චූටි පැහැදිලි කිරීමක් ඕනෙ :yes: :yes: