White vs Black skin

medew33

Junior member
  • May 26, 2021
    69
    39
    18
    ඇයි ලන්කාවෙ අය සුදු skin colour එක ලස්සනයි කියල පිලිගන්න අකැමති 🤔 අපිත් කලුයි තමා ඒත් white skin එක ලස්සනයි කියල පිලිගන්නවනෙ. මට කෙල්ලෙක් කියනවා ලන්කාවෙ අයගෙලු ලස්සනම skin colour එක තියෙන්නෙ පිටරට අයත් කැමති ලන්කාවෙ අයගෙ skin colour එකටලු. එහෙම කියල සුද්දෙක් ලංකාවෙ කලු කෙල්ලෙක්ව marry කරපු එකකුත් එව්වා. ඉතින් බන් අපේ skin colour එක ඔච්චර ලස්සනයි නන් ඇමරිකාවෙ කොල්ලොයි කෙල්ලොයි අපිව බදින්න හොයන් එන්න එපැයි. ලංකාවෙ උන් සුදු වෙන්න cream ගන්නෙ ඇයි එතකොට

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    ඔය හීනමානය, ඊර්ෂ්‍යාව, තරහ, අවධානය හුඟා කෑම, business promotion,...etc වගේ හේතු ගොඩක් බං. අර facebook වල ඉන්නේ minion වගේ නමක් තියන ගෑණියෙක්. ඒකි කියන්නේ ඒකගෙ කළු තරම් වෙන එකක් නැහැ කියලා. African එකක් වගේ ඒකි. තනිකරම අවධානය ඉල්ලන්නේ සහ ඒකිගෙ cosmetic products විකුණා ගන්න හදන්නේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    social media වෙරිෆිකෙශන් ගන්න ගහන සිංදු :cool:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    ඇයි ලන්කාවෙ අය සුදු skin colour එක ලස්සනයි කියල පිලිගන්න අකැමති 🤔 අපිත් කලුයි තමා ඒත් white skin එක ලස්සනයි කියල පිලිගන්නවනෙ. මට කෙල්ලෙක් කියනවා ලන්කාවෙ අයගෙලු ලස්සනම skin colour එක තියෙන්නෙ පිටරට අයත් කැමති ලන්කාවෙ අයගෙ skin colour එකටලු. එහෙම කියල සුද්දෙක් ලංකාවෙ කලු කෙල්ලෙක්ව marry කරපු එකකුත් එව්වා. ඉතින් බන් අපේ skin colour එක ඔච්චර ලස්සනයි නන් ඇමරිකාවෙ කොල්ලොයි කෙල්ලොයි අපිව බදින්න හොයන් එන්න එපැයි. ලංකාවෙ උන් සුදු වෙන්න cream ගන්නෙ ඇයි එතකොට

    Hama skin colour ekakma lassanai bn.. balana kena anuva thamai venas venna.. man lankave standard ekata sudui but sudu un ekka photos gaththama venasa penava.. sudu skin thiyena aya avven berenna kana katta uba dakka nan sudu hondai kiyanne na 😂😂