සැඩ දියේ බෝට්ටු පැදීම -White-Water Rafting
White-Water Rafting - සැඩ දියේ බෝට්ටු පැදීම ලෝකයේ තියෙන වික්‍රමාන්චිතම ක්‍රීඩාවක්. මේ කියන්න යන්නේ මේකට තියෙන හොදම තැන් 10 ගැන.
1.Alsek and Tatshenshini Rivers, Alaska/Canada
ග්ලැසියර් හා කැනඩාවේ කදුකර දේශසීමාව මැදින් වේගයෙන්.
2. Magpie River, Canada - දින අටක අභියෝගාත්මක වික්‍රමාන්චිත ගමනට.
3. Middle Fork, Salmon River, Idaho - සැඩ දියේ බෝට්ටු පැදීමට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ගංගාවකි.
4. Río Upano, Ecuador - පටු අගාධයන් හරහා වේගයෙන් ගලන දිය ඇලි තුලින් වික්‍රමාන්චිත ගමනකට.
5. Futaleufú River, Chile - සුන්දර ඇන්ඩීස් කදු වැටියේ සිට පහලට. රාෆ්ටින් විශේෂඥයින්ට වඩාත් සුදුසුය.
6. North Johnstone River, Australia - පුරා දින හතරක් වැසි වනාන්තර මැදින් ඇඟ ලොමු දැහැගන්වන වික්‍රමාන්චිත ගමනකට.
7. Sun Kosi River, Nepal - ලෝකයේ උසම කඳු මුදුන අතර ඝන නිවර්තන වනාන්තර හරහා වේගයෙන් පහලට.
8. Çoruh River, Turkey - ලොව වේගයෙන්ම ගලා යන ගංගාවක ආකර්ෂණීය ඓතිහාසික නටබුන් මැදින් වඩාත් වේගයෙන් යාමට.
9. Noce River, Italy - සැඩ දියේ බෝට්ටු පැදීමට යුරෝපයේ වඩාත්ම ආකර්ෂණීය ස්ථානය.
10. Zambezi River, Zambia - ගග දෙපස වල් අලි නරබමින් දරුණු කිබුළන් සිටින සැම්බසි ගගේ කිලෝමීටර 24ක් දුර වඩාත් විශ්මයජනක අයුරින් ක්‍රීඩාවේ යෙදීය හැක.
White-Water Rafting වලට ලංකාවේ තියෙන හොදම තැන කැළණි ගගේ කිතුල්ගල ප්‍රදේශය. තාමත් ගිහින් නැත්නම් අනිවා යන්න.
විදුලිබලාගාරයක් හදන නිසා මේ හරියේ රාෆ්ටින් කරන එක ලගදීම නවතින්න ඉඩ තියෙනවා.

Last edited: