Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
who experienced near death?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Night Rider" data-source="post: 23280980" data-attributes="member: 556565"><p><span style="color: Blue"><span style="font-size: 18px">මටත් ඔහොම සිද්දියක් උනා. මීට අවුරුදු දෙක තුනකට කලින් අපි යාළුවො සෙට් එකක් තවත් යාළුවෙක්ගේ තේ වත්තක තිබුන බංගලාවකට ගියා, වත්ත තිබුනේ දෙනියාය පැත්තට වෙන්න. වත්ත පහල දොළකුත් තිබුනා. ඒකේ නාන්නත් යන්න ප්ලෑන් කරලා තිබුනේ. කොහොම හරි අපි වත්තට යනකොට දවල් උනා. ඉතින් එහෙමම නාන්න අර දොළට යමු කියලා කට්ටිය කතා උනා. ඒ දොළ ගැන කියලා වැඩක් නෑ මචන්ලා, පට්ටම ලස්සන තැනක්. ඉතින් කට්ටිය එකා දෙන්නා දොළටත් බැස්සා. පීනන්න පුළුවන් උන් දොලේ ඈතට ගැඹුරු හරියටත් ගියා. ඒ හරියේ ලොකු ගලක් තිබුනා. ඉතින් අපේ උන් පොඩ්ඩක් පිනලා අර ගල උඩට යනවා හාන්සියක් හෙම දාලා සෙල්ෆියක් හෙම ගන්න. මට ඒ වෙනකොට පීනන්න බෑ. ඒ නිසා මං නම් ගැඹුරු නැති හරියක තමයි ජල ක්රීඩාවේ යෙදුනේ. ඔහොම ඉන්න අතරේ කොළුකම ඔලුවට ගහලා මමත් හෙමීට හෙමීට අර ගල දිහාට යන්න ට්රයි කරා. ගල දිහාට යන්න යන්න දැන් වතුර මට්ටමත් වැඩි වෙනවා. ඔහොම යනකොට එක තැනක් පහු කරාට පස්සේ මට දැනුනා වතුර පාරත් එක්කම මං අර ගැඹුරු දිහාට ඇදෙනවා වගේ. හිතට ආපු භයටත් එක්ක මං පොඩ්ඩක් දැගලුවා. හැබැයි අපේ උන් හිතුවේ මං උන්ට ආතල් එකක් දෙනවා කියලා. ඒ නිසා එකෙක්වත් ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. ඒ ක්ෂණයකින්ම මාව වතුරෙ යට ගියා. වේලාවක් කියන්න බෑ, හැබැයි ඒ ගමන්ම මං උඩට ආවාත් ආපු යට ගියා. අන්න එතකොට තමයි, මගේ පොඩි කාලේ ඉඳලා මම මූණ දුන්න අත්දැකීම් මගේ ඇස් ඉස්සරහා පිට නිකන් ෆ්ලෑශ් වෙන්න ගත්තා. මගේ මතකෙ වත් තිබුනෙ නැති සමහර සිද්දි. ඊට පස්සේ මගේ අම්මගේ, තාත්තගෙයි මූණු දෙකත් ෆ්ලෑශ් උනා. අයියලා දෙන්නගේ මූණු පෙනුනද කියල නම් මට දැන් මතක නෑ. ඊට පස්සේ සමහර යාළුවන් එක්කත් මූණ දුන්න අත්දැකීමුත් මට ෆ්ලෑෂ් උනා. ඊට පස්සේ තමයි අමුතුම දේ සිද්ධ උනේ. මගේ හොඳම යාළුවෙක්ගේ කෙල්ලගේ මූණත් මං දැක්කා නේ. මට තාම හිතා ගන්න බෑ ඇයි මට ඒ කෙල්ලගේ මූණ එහෙම පෙනුනේ එහෙම නැත්තන් මතක් උනේ කියලා. ඒ කෙල්ල ගැන මගේ හිතේ කිසිම ලව් අදහසක්වත් තිබුනේ නෑ. ඒක නම් මට හොඳටම ෂුවර්. කොහොම උනත් ඒ කෙල්ලගේ මූණත් මට පෙනුනා. මේ ඔක්කොම දේවල් වෙන්න වැඩිම උනොත් තත්පර පහක් දහයක් යන්න ඇති. ඒ කියන්නේ මං වතුර යට හිටපු ඒ තත්පර ගානට තමයි ඒ ඔක්කොම දේවල් මගේ ඇස් ඉස්සරහා ෆ්ලෑශ් උනේ. ඊට පස්සේ මං ආයිමත් වතුර උඩට ආවා. අන්න එතකොට තමයි අර මං කලින් කිව්ව ගල උඩ ඉඳපු මගේ යාළුවෙක් මං දිහාට දිග මකුලත කෝට්ටක් දික් කරේ. කොහොම හරි ඒ දෙවනි පාර වතුර උඩට ආපු වේලාවේ මගේ වාසනාවටද කොහෙද මට ඒ කෝට්ට අල්ල ගන්න පුළුවන් උනා. ඊට පස්සේ යාළුවා මාව ඇදලා ගල දිහාට ගත්තා. මං විනාඩි දහයක් විතර යනකන් ෂොක් වෙලා වගේ ගල බදන් හිටියේ. ඔය සිද්ධිය නිසාම මං අදටත් විශ්වාස කරනවා අපි මැරෙන්න යන මොහොතේ අපේ මුළු ජීවිත කතාවම අපේ ඇස් ඉස්සරහා ෆ්ලෑශ් වෙනවා කියලා. මං කියන්නේ ක්ෂණික මරණයකදි නෙමෙයි, පණ ඇදලා හරි ටික වේලාවක් ගිහින් හරි සිද්ධ වෙන මරණයකදි වගේ. එදා ඒ දොළෙදි මං දෙවනි පාර වතුරෙන් උඩට ආපු වේලාවේ, මගේ යාළුවා අර කෝට්ට දික් කරලා මාව ඇදලා ගත්තේ නැත්තන්, මං තුන් වෙනි සැරේටත් ගිලෙනවා. ඒ තුන්වෙනි පාර ගිලුන නම් මං මැරෙන්න තිබුනා. ඒක ෂුවර්. එදා ඒ සිද්ධියෙන් පස්සේ, මට ඒ වෙනකල් මතක තිබුනේ නැති පොඩි කාලේ සමහර අත්දැකීම් මට මතක් උනා. මං අපේ අම්මට ඒවා මතක් කරලා දෙනකොට, අම්මා පුදුම වෙනවා ඒ තරම් පොඩි කාලේ සිද්ධ උන දේවල් details එක්කම මං කියන එක ගැන. මට අදටත් හිතා ගන්න බැරි මට අර කෙල්ලගේ මූණ මැවිලා පෙනුනේ මොන හේතුවක් නිසාද කියන එක.</span></span> <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /></p></blockquote><p></p>
[QUOTE="Night Rider, post: 23280980, member: 556565"] [COLOR="Blue"][SIZE="5"]මටත් ඔහොම සිද්දියක් උනා. මීට අවුරුදු දෙක තුනකට කලින් අපි යාළුවො සෙට් එකක් තවත් යාළුවෙක්ගේ තේ වත්තක තිබුන බංගලාවකට ගියා, වත්ත තිබුනේ දෙනියාය පැත්තට වෙන්න. වත්ත පහල දොළකුත් තිබුනා. ඒකේ නාන්නත් යන්න ප්ලෑන් කරලා තිබුනේ. කොහොම හරි අපි වත්තට යනකොට දවල් උනා. ඉතින් එහෙමම නාන්න අර දොළට යමු කියලා කට්ටිය කතා උනා. ඒ දොළ ගැන කියලා වැඩක් නෑ මචන්ලා, පට්ටම ලස්සන තැනක්. ඉතින් කට්ටිය එකා දෙන්නා දොළටත් බැස්සා. පීනන්න පුළුවන් උන් දොලේ ඈතට ගැඹුරු හරියටත් ගියා. ඒ හරියේ ලොකු ගලක් තිබුනා. ඉතින් අපේ උන් පොඩ්ඩක් පිනලා අර ගල උඩට යනවා හාන්සියක් හෙම දාලා සෙල්ෆියක් හෙම ගන්න. මට ඒ වෙනකොට පීනන්න බෑ. ඒ නිසා මං නම් ගැඹුරු නැති හරියක තමයි ජල ක්රීඩාවේ යෙදුනේ. ඔහොම ඉන්න අතරේ කොළුකම ඔලුවට ගහලා මමත් හෙමීට හෙමීට අර ගල දිහාට යන්න ට්රයි කරා. ගල දිහාට යන්න යන්න දැන් වතුර මට්ටමත් වැඩි වෙනවා. ඔහොම යනකොට එක තැනක් පහු කරාට පස්සේ මට දැනුනා වතුර පාරත් එක්කම මං අර ගැඹුරු දිහාට ඇදෙනවා වගේ. හිතට ආපු භයටත් එක්ක මං පොඩ්ඩක් දැගලුවා. හැබැයි අපේ උන් හිතුවේ මං උන්ට ආතල් එකක් දෙනවා කියලා. ඒ නිසා එකෙක්වත් ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. ඒ ක්ෂණයකින්ම මාව වතුරෙ යට ගියා. වේලාවක් කියන්න බෑ, හැබැයි ඒ ගමන්ම මං උඩට ආවාත් ආපු යට ගියා. අන්න එතකොට තමයි, මගේ පොඩි කාලේ ඉඳලා මම මූණ දුන්න අත්දැකීම් මගේ ඇස් ඉස්සරහා පිට නිකන් ෆ්ලෑශ් වෙන්න ගත්තා. මගේ මතකෙ වත් තිබුනෙ නැති සමහර සිද්දි. ඊට පස්සේ මගේ අම්මගේ, තාත්තගෙයි මූණු දෙකත් ෆ්ලෑශ් උනා. අයියලා දෙන්නගේ මූණු පෙනුනද කියල නම් මට දැන් මතක නෑ. ඊට පස්සේ සමහර යාළුවන් එක්කත් මූණ දුන්න අත්දැකීමුත් මට ෆ්ලෑෂ් උනා. ඊට පස්සේ තමයි අමුතුම දේ සිද්ධ උනේ. මගේ හොඳම යාළුවෙක්ගේ කෙල්ලගේ මූණත් මං දැක්කා නේ. මට තාම හිතා ගන්න බෑ ඇයි මට ඒ කෙල්ලගේ මූණ එහෙම පෙනුනේ එහෙම නැත්තන් මතක් උනේ කියලා. ඒ කෙල්ල ගැන මගේ හිතේ කිසිම ලව් අදහසක්වත් තිබුනේ නෑ. ඒක නම් මට හොඳටම ෂුවර්. කොහොම උනත් ඒ කෙල්ලගේ මූණත් මට පෙනුනා. මේ ඔක්කොම දේවල් වෙන්න වැඩිම උනොත් තත්පර පහක් දහයක් යන්න ඇති. ඒ කියන්නේ මං වතුර යට හිටපු ඒ තත්පර ගානට තමයි ඒ ඔක්කොම දේවල් මගේ ඇස් ඉස්සරහා ෆ්ලෑශ් උනේ. ඊට පස්සේ මං ආයිමත් වතුර උඩට ආවා. අන්න එතකොට තමයි අර මං කලින් කිව්ව ගල උඩ ඉඳපු මගේ යාළුවෙක් මං දිහාට දිග මකුලත කෝට්ටක් දික් කරේ. කොහොම හරි ඒ දෙවනි පාර වතුර උඩට ආපු වේලාවේ මගේ වාසනාවටද කොහෙද මට ඒ කෝට්ට අල්ල ගන්න පුළුවන් උනා. ඊට පස්සේ යාළුවා මාව ඇදලා ගල දිහාට ගත්තා. මං විනාඩි දහයක් විතර යනකන් ෂොක් වෙලා වගේ ගල බදන් හිටියේ. ඔය සිද්ධිය නිසාම මං අදටත් විශ්වාස කරනවා අපි මැරෙන්න යන මොහොතේ අපේ මුළු ජීවිත කතාවම අපේ ඇස් ඉස්සරහා ෆ්ලෑශ් වෙනවා කියලා. මං කියන්නේ ක්ෂණික මරණයකදි නෙමෙයි, පණ ඇදලා හරි ටික වේලාවක් ගිහින් හරි සිද්ධ වෙන මරණයකදි වගේ. එදා ඒ දොළෙදි මං දෙවනි පාර වතුරෙන් උඩට ආපු වේලාවේ, මගේ යාළුවා අර කෝට්ට දික් කරලා මාව ඇදලා ගත්තේ නැත්තන්, මං තුන් වෙනි සැරේටත් ගිලෙනවා. ඒ තුන්වෙනි පාර ගිලුන නම් මං මැරෙන්න තිබුනා. ඒක ෂුවර්. එදා ඒ සිද්ධියෙන් පස්සේ, මට ඒ වෙනකල් මතක තිබුනේ නැති පොඩි කාලේ සමහර අත්දැකීම් මට මතක් උනා. මං අපේ අම්මට ඒවා මතක් කරලා දෙනකොට, අම්මා පුදුම වෙනවා ඒ තරම් පොඩි කාලේ සිද්ධ උන දේවල් details එක්කම මං කියන එක ගැන. මට අදටත් හිතා ගන්න බැරි මට අර කෙල්ලගේ මූණ මැවිලා පෙනුනේ මොන හේතුවක් නිසාද කියන එක.[/SIZE][/COLOR] :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom