Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WHO Fail ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1)ලoකාවේ මෙච්චර දේශීය දැනුමක් වෙදකමක් බුද්දි අoශයක් ඉදිද්දි මොකද WHO එක පස්සේ ගියේ ? උන් බටහිර ඖෂධ සමාගම්වල පදේට නටන රූකඩ කියලා නොතේරුනේ ඇයි ?රජයේ ඩොකාලගේ සන්ගමය ගනන්ගත්තේ නැත්තේ ඇයි?

2)පිටරට ලෙඩ්ඩු වැඩි වෙන කොට රටට ප්ලේන් එන එක නවත්තන්න ඔනෙයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

3) පලවෙනි ලෙඩා වාර්තා උනාම ඉතාලිකාරයෝ පස්සේ විතරක් යන් නැතුව රටින් ආපු සියලු එවුන්ව නීරෝධායනය කලයුතුයි කියලා (ඒ වන විටත් ලෝකේ රටවල් වලින් එකා දෙන්නා ලෙඩ්ඩු වාර්තා වෙමින් තිබ්බේ )උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

4) නිරෝධායනය කරන උන්ව එක පොදියට තිබ්බම තවත් එකෙක්ට බෝවෙයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

5)චින්නු සහ ඉතාලිකාරයෝ ලොකෙ වටේම සැරිසරනවා.ඒනිසා වෙනරටවලින් එන උනුත් නිරෝධයනය කල යුතුයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

6)ලoකා ඉතාලි කාරයන්ට ලOකාවට රින්ගන්න ඉඩ දුන්නේ ඇයි ?

7)ජෙනුයින් ඉතලිකාරයන්ට පෙබරවාරිවල උන්ගේ රටේ ලෙඩ්ඩු වාර්තා වෙවි තියෙද්දිත් මාර්තු මුල මෙරට සන්චාරේ කරන්න උන්ට ඉඩ දුන්නේ ඇයි?

8)බස්නාහිර පුත්තලම යාපන මහනුවර විතරක්වත් දැන්වත් ලොක්ඩවුන් කරන්න ඔනෙයි කියලා තොපිලගේ ආණ්ඩුවට හිතෙන් නැත්තේ ඇයි ?

9) ගෙදර ඉදන් නිරෝධයනය වෙන උන් අකුරට ඒ වැඩේ කරයි කියලා තොගෙ ආණ්ඩුව හීන දැක්කේ ඇයි?

[QUOTE="sj91, post: 25283312, member: 514405"] [COLOR="Red"][SIZE="3"][B] 1)ලoකාවේ මෙච්චර දේශීය දැනුමක් වෙදකමක් බුද්දි අoශයක් ඉදිද්දි මොකද WHO එක පස්සේ ගියේ ? උන් බටහිර ඖෂධ සමාගම්වල පදේට නටන රූකඩ කියලා නොතේරුනේ ඇයි ?රජයේ ඩොකාලගේ සන්ගමය ගනන්ගත්තේ නැත්තේ ඇයි? 2)පිටරට ලෙඩ්ඩු වැඩි වෙන කොට රටට ප්ලේන් එන එක නවත්තන්න ඔනෙයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි? 3) පලවෙනි ලෙඩා වාර්තා උනාම ඉතාලිකාරයෝ පස්සේ විතරක් යන් නැතුව රටින් ආපු සියලු එවුන්ව නීරෝධායනය කලයුතුයි කියලා (ඒ වන විටත් ලෝකේ රටවල් වලින් එකා දෙන්නා ලෙඩ්ඩු වාර්තා වෙමින් තිබ්බේ )උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි? 4) නිරෝධායනය කරන උන්ව එක පොදියට තිබ්බම තවත් එකෙක්ට බෝවෙයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි? 5)චින්නු සහ ඉතාලිකාරයෝ ලොකෙ වටේම සැරිසරනවා.ඒනිසා වෙනරටවලින් එන උනුත් නිරෝධයනය කල යුතුයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි? 6)ලoකා ඉතාලි කාරයන්ට ලOකාවට රින්ගන්න ඉඩ දුන්නේ ඇයි ? 7)ජෙනුයින් ඉතලිකාරයන්ට පෙබරවාරිවල උන්ගේ රටේ ලෙඩ්ඩු වාර්තා වෙවි තියෙද්දිත් මාර්තු මුල මෙරට සන්චාරේ කරන්න උන්ට ඉඩ දුන්නේ ඇයි? 8)බස්නාහිර පුත්තලම යාපන මහනුවර විතරක්වත් දැන්වත් ලොක්ඩවුන් කරන්න ඔනෙයි කියලා තොපිලගේ ආණ්ඩුවට හිතෙන් නැත්තේ ඇයි ? 9) ගෙදර ඉදන් නිරෝධයනය වෙන උන් අකුරට ඒ වැඩේ කරයි කියලා තොගෙ ආණ්ඩුව හීන දැක්කේ ඇයි?[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom