Who hates cats ?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    3aea05054425ee20b64c8ad94e498e70.jpg

    :lol::lol:
     
    • Like
    Reactions: choppe

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    lol ban

    අපෝ බන් එපා වෙනවා ගෙවල් වලට පැනලා හොරෙන් කනවා, මිදුල ඉවරයි උදේට බලනකොට ජරා කරලා හැම තැනම, රැට කැ ගහනවා බන් නිදා ගන්න නැ. පව් කියලා බලන්නේ නැ යකඩ පොල්ලක් තියන් ඉන්නේ ගහන්න දැන්
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113

    ඔබ කතා කරන සෑම වචනයක්ම බල්ලා කන් හරවා හරවා ඇහුන්කම් දීමට උත්සහ කරන අතර පූසා කිසිවක් ගණන් නොගෙන නිදා ගැනීම ගැන සිතයි...

    ඔබ හවසට ගෙදර එන විට බල්ලට එය ඉතා සතුටු අවස්ථාවක් වේ, මුණ සිප ගැනීමටද උත්සහ කරන අතර පූසා ඔබ ගෙදරින් යන විට සිටි තැනම නිදාගෙන සිටි...

    බල්ලන් මිය යන දවස දක්වාම තම ස්වාමියට අපරමිත ආදරයක් දක්වයි.පුසාන් ඔබ කුඩා කල සිට ආදරයෙන් ආරක්ෂා කල භාණ්ඩ කඩා දමයි...

    ඔබ දුකෙන් ඉන විට බල්ලන් හට එය හැගෙයි .එවිට ඔබගේ ලගට වී ඉන්න උත්සහ කරන අතර, පුසන්ට ඔබගේ හැගීම් කිසිවක් ගන්නට නොගනී ...

    බල්ලන් ඔබගේ සෙරෙප්පු ලගට ගෙනත් දෙන අතර පුසන් මී කුණ ඔබගේ සෙරෙප්පුව උඩ ගෙනවිත් දමයි ...

    බල්ලන් ඔබත් සමග මුළු දවසම වුනත් සෙල්ලම් කල හැකි අතර, පුසන්ට මුළු දවසම ඔබගේ ඇදෙ නිදා ගත හැක...

    ඔබගේ ගෙදර මහා රෑ ගින්නක් ඇති වුවහොත් බල්ලා විගස නැගිට බුරන්නට පටන් ගන්න අතර,පූසා පිටි පස්ස දොරින් පැන දුවයි...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    lol ban

    අපෝ බන් එපා වෙනවා ගෙවල් වලට පැනලා හොරෙන් කනවා, මිදුල ඉවරයි උදේට බලනකොට ජරා කරලා හැම තැනම, රැට කැ ගහනවා බන් නිදා ගන්න නැ. පව් කියලා බලන්නේ නැ යකඩ පොල්ලක් තියන් ඉන්නේ ගහන්න දැන්
    :shocked::shocked::shocked: අම්මෝ බේබික්‍රීම් දරුනු වෙලා :shocked::shocked::shocked:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ඔබ කතා කරන සෑම වචනයක්ම බල්ලා කන් හරවා හරවා ඇහුන්කම් දීමට උත්සහ කරන අතර පූසා කිසිවක් ගණන් නොගෙන නිදා ගැනීම ගැන සිතයි...

    ඔබ හවසට ගෙදර එන විට බල්ලට එය ඉතා සතුටු අවස්ථාවක් වේ, මුණ සිප ගැනීමටද උත්සහ කරන අතර පූසා ඔබ ගෙදරින් යන විට සිටි තැනම නිදාගෙන සිටි...

    බල්ලන් මිය යන දවස දක්වාම තම ස්වාමියට අපරමිත ආදරයක් දක්වයි.පුසාන් ඔබ කුඩා කල සිට ආදරයෙන් ආරක්ෂා කල භාණ්ඩ කඩා දමයි...

    ඔබ දුකෙන් ඉන විට බල්ලන් හට එය හැගෙයි .එවිට ඔබගේ ලගට වී ඉන්න උත්සහ කරන අතර, පුසන්ට ඔබගේ හැගීම් කිසිවක් ගන්නට නොගනී ...

    බල්ලන් ඔබගේ සෙරෙප්පු ලගට ගෙනත් දෙන අතර පුසන් මී කුණ ඔබගේ සෙරෙප්පුව උඩ ගෙනවිත් දමයි ...

    බල්ලන් ඔබත් සමග මුළු දවසම වුනත් සෙල්ලම් කල හැකි අතර, පුසන්ට මුළු දවසම ඔබගේ ඇදෙ නිදා ගත හැක...

    ඔබගේ ගෙදර මහා රෑ ගින්නක් ඇති වුවහොත් බල්ලා විගස නැගිට බුරන්නට පටන් ගන්න අතර,පූසා පිටි පස්ස දොරින් පැන දුවයි...
    ඒ වුනාට පූසන්ට තමයි වැඩිම කැමති උන්ගෙ තියෙන හොර.ඇට්ටර, දගකාර ගතියට
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    mata okalawa penna be. reta awilla hallow hallow kiyala kegahanwa wahala uda idala. galawanna hitenawa wahalaeth ekka e weleta
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113

    ඔබ කතා කරන සෑම වචනයක්ම බල්ලා කන් හරවා හරවා ඇහුන්කම් දීමට උත්සහ කරන අතර පූසා කිසිවක් ගණන් නොගෙන නිදා ගැනීම ගැන සිතයි...

    ඔබ හවසට ගෙදර එන විට බල්ලට එය ඉතා සතුටු අවස්ථාවක් වේ, මුණ සිප ගැනීමටද උත්සහ කරන අතර පූසා ඔබ ගෙදරින් යන විට සිටි තැනම නිදාගෙන සිටි...

    බල්ලන් මිය යන දවස දක්වාම තම ස්වාමියට අපරමිත ආදරයක් දක්වයි.පුසාන් ඔබ කුඩා කල සිට ආදරයෙන් ආරක්ෂා කල භාණ්ඩ කඩා දමයි...

    ඔබ දුකෙන් ඉන විට බල්ලන් හට එය හැගෙයි .එවිට ඔබගේ ලගට වී ඉන්න උත්සහ කරන අතර, පුසන්ට ඔබගේ හැගීම් කිසිවක් ගන්නට නොගනී ...

    බල්ලන් ඔබගේ සෙරෙප්පු ලගට ගෙනත් දෙන අතර පුසන් මී කුණ ඔබගේ සෙරෙප්පුව උඩ ගෙනවිත් දමයි ...

    බල්ලන් ඔබත් සමග මුළු දවසම වුනත් සෙල්ලම් කල හැකි අතර, පුසන්ට මුළු දවසම ඔබගේ ඇදෙ නිදා ගත හැක...

    ඔබගේ ගෙදර මහා රෑ ගින්නක් ඇති වුවහොත් බල්ලා විගස නැගිට බුරන්නට පටන් ගන්න අතර,පූසා පිටි පස්ස දොරින් පැන දුවයි...

    :yes::yes::yes:

    Rep+
     
    • Like
    Reactions: choppe

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    ඔබ කතා කරන සෑම වචනයක්ම බල්ලා කන් හරවා හරවා ඇහුන්කම් දීමට උත්සහ කරන අතර පූසා කිසිවක් ගණන් නොගෙන නිදා ගැනීම ගැන සිතයි...

    ඔබ හවසට ගෙදර එන විට බල්ලට එය ඉතා සතුටු අවස්ථාවක් වේ, මුණ සිප ගැනීමටද උත්සහ කරන අතර පූසා ඔබ ගෙදරින් යන විට සිටි තැනම නිදාගෙන සිටි...

    බල්ලන් මිය යන දවස දක්වාම තම ස්වාමියට අපරමිත ආදරයක් දක්වයි.පුසාන් ඔබ කුඩා කල සිට ආදරයෙන් ආරක්ෂා කල භාණ්ඩ කඩා දමයි...

    ඔබ දුකෙන් ඉන විට බල්ලන් හට එය හැගෙයි .එවිට ඔබගේ ලගට වී ඉන්න උත්සහ කරන අතර, පුසන්ට ඔබගේ හැගීම් කිසිවක් ගන්නට නොගනී ...

    බල්ලන් ඔබගේ සෙරෙප්පු ලගට ගෙනත් දෙන අතර පුසන් මී කුණ ඔබගේ සෙරෙප්පුව උඩ ගෙනවිත් දමයි ...

    බල්ලන් ඔබත් සමග මුළු දවසම වුනත් සෙල්ලම් කල හැකි අතර, පුසන්ට මුළු දවසම ඔබගේ ඇදෙ නිදා ගත හැක...

    ඔබගේ ගෙදර මහා රෑ ගින්නක් ඇති වුවහොත් බල්ලා විගස නැගිට බුරන්නට පටන් ගන්න අතර,පූසා පිටි පස්ස දොරින් පැන දුවයි...

    601522f5d627b8782a5c122e5484f25d7c1a9fbf7d9899a261b4b09fb051bbb6.jpg
     
    ranjana disasekara

    Well-known member

  • ඔබ කතා කරන සෑම වචනයක්ම බල්ලා කන් හරවා හරවා ඇහුන්කම් දීමට උත්සහ කරන අතර පූසා කිසිවක් ගණන් නොගෙන නිදා ගැනීම ගැන සිතයි...

    ඔබ හවසට ගෙදර එන විට බල්ලට එය ඉතා සතුටු අවස්ථාවක් වේ, මුණ සිප ගැනීමටද උත්සහ කරන අතර පූසා ඔබ ගෙදරින් යන විට සිටි තැනම නිදාගෙන සිටි...

    බල්ලන් මිය යන දවස දක්වාම තම ස්වාමියට අපරමිත ආදරයක් දක්වයි.පුසාන් ඔබ කුඩා කල සිට ආදරයෙන් ආරක්ෂා කල භාණ්ඩ කඩා දමයි...

    ඔබ දුකෙන් ඉන විට බල්ලන් හට එය හැගෙයි .එවිට ඔබගේ ලගට වී ඉන්න උත්සහ කරන අතර, පුසන්ට ඔබගේ හැගීම් කිසිවක් ගන්නට නොගනී ...

    බල්ලන් ඔබගේ සෙරෙප්පු ලගට ගෙනත් දෙන අතර පුසන් මී කුණ ඔබගේ සෙරෙප්පුව උඩ ගෙනවිත් දමයි ...

    බල්ලන් ඔබත් සමග මුළු දවසම වුනත් සෙල්ලම් කල හැකි අතර, පුසන්ට මුළු දවසම ඔබගේ ඇදෙ නිදා ගත හැක...

    ඔබගේ ගෙදර මහා රෑ ගින්නක් ඇති වුවහොත් බල්ලා විගස නැගිට බුරන්නට පටන් ගන්න අතර,පූසා පිටි පස්ස දොරින් පැන දුවයි...

    choppe umba mawa marapan eet mama meeka ussanawa!!
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පුසෝ නම් හරියන්නෙම නැති ජාතියක්. පොල්කිරි එකට පවා හොම්බ දානවා(අල්ලපු ගෙදර පූසා,ගෙදර එකෙක් නම් තව කමක් නෑ). බල්ලා නම් කතා කරලා දුන්නේ නැත්තම් බිස්කට් එකක් වත් coffee table එකෙන් ඇදගෙන කන්නේ නෑ(ඌ කොහොමත් කන හැම දේම කුඩු හැලෙන්නේ නැති වෙන්න carpet එකක් උඩ තියන් කන්නේ).
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපෝ මට නම් පෙන්නන්නම බැරි ජාතියක්. බව්වෝ වගේ නෙමෙයි. පට්ට හොරු. මල කරදරේ අනික. බව්වෝ එහෙම නෑ. සමහර වෙලාවට උන් ගැන හිතන්නෙත් නැතුව අපිට කරදරයක් වෙන්න ගියාම ගේමට යනවා.. බව්වෝ තමයි හොඳම..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අපෝ මට නම් පෙන්නන්නම බැරි ජාතියක්. බව්වෝ වගේ නෙමෙයි. පට්ට හොරු. මල කරදරේ අනික. බව්වෝ එහෙම නෑ. සමහර වෙලාවට උන් ගැන හිතන්නෙත් නැතුව අපිට කරදරයක් වෙන්න ගියාම ගේමට යනවා.. බව්වෝ තමයි හොඳම..

    :yes::yes: ඇයි බන් රෑට උන් නිකන් කෑගහන්න ගත්තම :angry: බව්වෝ එහෙම නෑ :love: