Who I'am I...?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Many members in here r never met in real, so predict

    Who r they..?

    Is he tall/short...?

    Fat or slim...?

    How old is he...?


    question-mark.jpg


    go on in chat, with members with predictions.

    u can start with me:(:(




    (if u know member personally please don't expose real details:rofl:)
     
    Last edited:
    • Like
    Reactions: cryztalz

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ස්වරුපය = උස නැති මිටි කලු කොල්ලෙක්...
    වයස = 24ක් 25ක් වගෙ තමයි (ඔකට දව දුසිම් 2ක් විතර දාගත්තනම් හරි)
    රැකියාව = මඩ ගහන්න උපන් හපනෙක්
    ප්‍රියතම කැම = පුස් කෙක්
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ශියාන්
    කෙට්ටුම කෙට්ටුයි, සෝමාලියන් වගේ
    26ක් විතර ඇති
    ලොකු රැවුලක් තියෙනවා:P

    මිගාර :love:
    කේක් කාලාම මහතයි නිකං පුස් ඌරෙක් වගේ.......(බඩ හින්ඳා වැඩ කොරන්නත් අමාරුයි....:rolleyes::rofl:)
    වයස කොහොමත් අසුවට කිට්ටුයි....(Godrej වල පිගිටෙන් කොන්ඩේ පොඩ්ඩක් කලුකරගෙන ඉන්නවා...:P)
    රැවුල එහෙම බාලා ඉන්නවා නිකං හඳමාමා වගේ.........:D
     

    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    ස්වරුපය = උස නැති මිටි කලු කොල්ලෙක්...
    වයස = 24ක් 25ක් වගෙ තමයි (ඔකට දව දුසිම් 2ක් විතර දාගත්තනම් හරි)
    රැකියාව = මඩ ගහන්න උපන් හපනෙක්
    ප්‍රියතම කැම = පුස් කෙක්


    hariyata hari.
    rep denna bahalu.