Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Who is Harsha de Silva
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]bG4VUQeCGsc[/YOUTUBE]

මගේ අම්මායි, තාත්තායි දෙන්නම රජයේ සේවකයෝ!

බොහෝ අය හිතන්නේ මම කොළඹ ඉහල පැලෙන්තියෙන් එන අයෙක් කියලා. එක වැරදි මතයක්. මගේ දෙමව්පියෝ රජයේ සේවකයන්. අපිට අඟහිගකම් තිබුනේ නැතත්, මහ ධනයක් තිබුනේ නැහැ. අපේ තාත්තා හැම තිස්සෙම ඉගැන්නුවේ අධ්‍යාපනය තරම් ධනයක් තවත් නැත කියල. මගේ සොහොයුරිය රජයේ වෛද්‍යවරියක්. අම්මා නැතිවෙනකොට අපි පොඩියි. අපේ තාත්තා, අම්මාගේ රාජකාරියත් ඉටු කලා.

අවුරුදු 28 දී මම ඇමරිකාවේ පැරණිතම රජයේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලැබුවා. ඒකට වියදම් කරන්න මම තාත්තාගෙන් මුදල් ඉල්ලන්න ගියේ නැහැ. ඉල්ලුවත් ඔහුට දෙන්න එතරම් මූදල් තිබුනේ නැහැ. මගේ මූලික උපාධියෙන් පසුව, පූර්ණ ශිෂ්යවත්වයක් හම්බවුනා ආචාර්ය උපාධිය කරන්න. ඉගෙනගන්න ගමන්, සහකාර ගුරුවරයෙක් හැටියට එම විශ්ව විද්‍යාලයේම ඉගැන්නුවා. ඒ විතරක් නෙමේ, මම උගන්වන්න අසා කලා. මම හිතන්නේ මගේ අම්මා ගුරුවරියක් නිසා, හිත ඇතුලේ පැලපදියම්වූ ආසාවක් වෙන්න ඇති.

ඊට පස්සේ අපේ රටේ ප්‍රධාන පෙලේ බැංකුවක ඉහල කළමනාකාරීත්වයේ රැකියාවක් කලා. එතකොට ඉහල කළමනාකාරීත්වයේ හිටපු අයගෙන් වයසින් අඩුම මම. ඒක විශාල අභියෝගයක් වුවත්, මම රැකියාවට ආස කලා. හීනය වුනේ, මගේම ව්‍යාපාරයක් කරන්න. හීනය සැබෑ කරගත්තේ සම නිර්මාර්තුවරයෙක් හැටියට එවකට රටේ තිබුණු විශාලතම සමීක්ෂණ සමාගම බිහි කරලයි. අපි ඒ සමාගම අන්තර්ජාතික සමාගමකට විකුනුවට පසු, ආර්ථික උපදේශකයකු ලෙස රටවල් 20 කට වැඩි ගණනක වැඩ කලා. රටවල් ගණනාවක ආර්ථික සැලසුම් සම්පාදනය කිරීමට සක්‍රියව කටයුතු කලා.

මම පොතේ ගුරෙක් කියලා කියන විවේචකයෝ ඉන්නවා. ඇත්තනම් ඉගෙනගත්තේ නම් පොතෙන්, ඉගැන්නුවෙත් පොතෙන්, හැබැයි දියුණු වෙන්න වැඩ කරේනම් මහන්සිවෙලා, අනික් හැමෝම වගේ. මහන්සියේ ප්‍රථිපල හැමදාම හම්බවුනා. දැන් මහන්සිවෙන්නේ මගේ රටට ආර්ථික නවෝදයක් උදාකරන්නයි. ඒ වෙනුවෙන් කැප වෙනවා.

-FB Page

[QUOTE="after, post: 18129768, member: 237090"] [YOUTUBE]bG4VUQeCGsc[/YOUTUBE] [SIZE="4"]මගේ අම්මායි, තාත්තායි දෙන්නම රජයේ සේවකයෝ! බොහෝ අය හිතන්නේ මම කොළඹ ඉහල පැලෙන්තියෙන් එන අයෙක් කියලා. එක වැරදි මතයක්. මගේ දෙමව්පියෝ රජයේ සේවකයන්. අපිට අඟහිගකම් තිබුනේ නැතත්, මහ ධනයක් තිබුනේ නැහැ. අපේ තාත්තා හැම තිස්සෙම ඉගැන්නුවේ අධ්‍යාපනය තරම් ධනයක් තවත් නැත කියල. මගේ සොහොයුරිය රජයේ වෛද්‍යවරියක්. අම්මා නැතිවෙනකොට අපි පොඩියි. අපේ තාත්තා, අම්මාගේ රාජකාරියත් ඉටු කලා. අවුරුදු 28 දී මම ඇමරිකාවේ පැරණිතම රජයේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලැබුවා. ඒකට වියදම් කරන්න මම තාත්තාගෙන් මුදල් ඉල්ලන්න ගියේ නැහැ. ඉල්ලුවත් ඔහුට දෙන්න එතරම් මූදල් තිබුනේ නැහැ. මගේ මූලික උපාධියෙන් පසුව, පූර්ණ ශිෂ්යවත්වයක් හම්බවුනා ආචාර්ය උපාධිය කරන්න. ඉගෙනගන්න ගමන්, සහකාර ගුරුවරයෙක් හැටියට එම විශ්ව විද්‍යාලයේම ඉගැන්නුවා. ඒ විතරක් නෙමේ, මම උගන්වන්න අසා කලා. මම හිතන්නේ මගේ අම්මා ගුරුවරියක් නිසා, හිත ඇතුලේ පැලපදියම්වූ ආසාවක් වෙන්න ඇති. ඊට පස්සේ අපේ රටේ ප්‍රධාන පෙලේ බැංකුවක ඉහල කළමනාකාරීත්වයේ රැකියාවක් කලා. එතකොට ඉහල කළමනාකාරීත්වයේ හිටපු අයගෙන් වයසින් අඩුම මම. ඒක විශාල අභියෝගයක් වුවත්, මම රැකියාවට ආස කලා. හීනය වුනේ, මගේම ව්‍යාපාරයක් කරන්න. හීනය සැබෑ කරගත්තේ සම නිර්මාර්තුවරයෙක් හැටියට එවකට රටේ තිබුණු විශාලතම සමීක්ෂණ සමාගම බිහි කරලයි. අපි ඒ සමාගම අන්තර්ජාතික සමාගමකට විකුනුවට පසු, ආර්ථික උපදේශකයකු ලෙස රටවල් 20 කට වැඩි ගණනක වැඩ කලා. රටවල් ගණනාවක ආර්ථික සැලසුම් සම්පාදනය කිරීමට සක්‍රියව කටයුතු කලා. මම පොතේ ගුරෙක් කියලා කියන විවේචකයෝ ඉන්නවා. ඇත්තනම් ඉගෙනගත්තේ නම් පොතෙන්, ඉගැන්නුවෙත් පොතෙන්, හැබැයි දියුණු වෙන්න වැඩ කරේනම් මහන්සිවෙලා, අනික් හැමෝම වගේ. මහන්සියේ ප්‍රථිපල හැමදාම හම්බවුනා. දැන් මහන්සිවෙන්නේ මගේ රටට ආර්ථික නවෝදයක් උදාකරන්නයි. ඒ වෙනුවෙන් කැප වෙනවා.[/SIZE] -FB Page [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom