Who is My Girlfriend?

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
fox said:
girlfriend??? mother???
imageeee002.jpg
 

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    :D mata nam girl firend kenek na
    arath amma kiyanne girl kenekda
     
    මේක rapa අපේ මනසත් එක්ක කරපු පොඩි සෙල්ලමක් වගේ එකක්.

    girl friend කියපු ගමන් අපේ ඔළුවෙ register වෙලා ඉන්නෙ පෙම්වතිය කියන කෙනානේ. එහෙම කෙනාගෙ වයස 50ක් වුණේ කොහොමද කියල බලන්න අපි හුය පහලට Scroll කලාම අම්ම ගැන තියෙනවා. ඇත්තටම girl friend වචනාර්ථය ගත්තොත් අම්ම අපට ඉන්න හොඳම girl friend කෙනෙක් තමයි...