Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Who is ready for first IMAX Laser ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Stimulus mind" data-source="post: 29672050" data-attributes="member: 577135"><p><span style="font-size: 15px">IMAX ලේබල් එක ගහපු LieMAX theater එකක් ද දන්නෙ නෑ ඕකත්? අනික 70mm IMAX වලින් තමයි නියම IMAX experience එක ගන්න පුළුවන්. Dune Messiah වල script එක ලියලා ඉවරයි කියලා Denis Villeneuve මීට ටික දවසකට කලින් කිව්වා. බොහෝ දුරට ලබන අවුරුද්දෙ ෂූටින් පටන් ගනීවි. IMAX ලා අලුත් 70mm IMAX film camera එකක් හදනවා මේ දවස්වල කලින් තිබ්බ ඒවාට වඩා lighweight ගතිය වැඩි කරපු වගේම, කැමරා එක operate වෙනකොට එන noise එකයි අඩු කරපු. ඔය noise එක නිසා තමයි 70mm IMAX camera වලින් ඩයලොග්ස් තියෙන සීන්ස් ෂූට් කරන්න් බැරි. ඔය අලුත් ෆිල්ම් කැමරා එක ආවට පස්සෙ 70mm IMAX film camera එකකින් සම්පූර්ණෙන්ම පාහෙ ෂූට් කරපු ෆිල්ම් එකක් ඉදිරියෙදි බලන්න පුළුවන් වේවි. නෝලාන්ගෙ හරි ජෝර්ඩන් පීල්ගෙ හරි ෆිල්ම් එකක් වේවි ඒක බොහෝ දුරට. Dune: part 2 එකත් IMAX වලින් ෂූට් කරා කිව්වට IMAX aspect ratio එකට ගැළපෙන විදිහට digitally ෂූට් කරපු ෆිල්ම් එකක්නෙ. නියම IMAX film cameras වලින් ෂූට් කරපු එකක් නෙවේ.</span></p></blockquote><p></p>
[QUOTE="Stimulus mind, post: 29672050, member: 577135"] [SIZE=4]IMAX ලේබල් එක ගහපු LieMAX theater එකක් ද දන්නෙ නෑ ඕකත්? අනික 70mm IMAX වලින් තමයි නියම IMAX experience එක ගන්න පුළුවන්. Dune Messiah වල script එක ලියලා ඉවරයි කියලා Denis Villeneuve මීට ටික දවසකට කලින් කිව්වා. බොහෝ දුරට ලබන අවුරුද්දෙ ෂූටින් පටන් ගනීවි. IMAX ලා අලුත් 70mm IMAX film camera එකක් හදනවා මේ දවස්වල කලින් තිබ්බ ඒවාට වඩා lighweight ගතිය වැඩි කරපු වගේම, කැමරා එක operate වෙනකොට එන noise එකයි අඩු කරපු. ඔය noise එක නිසා තමයි 70mm IMAX camera වලින් ඩයලොග්ස් තියෙන සීන්ස් ෂූට් කරන්න් බැරි. ඔය අලුත් ෆිල්ම් කැමරා එක ආවට පස්සෙ 70mm IMAX film camera එකකින් සම්පූර්ණෙන්ම පාහෙ ෂූට් කරපු ෆිල්ම් එකක් ඉදිරියෙදි බලන්න පුළුවන් වේවි. නෝලාන්ගෙ හරි ජෝර්ඩන් පීල්ගෙ හරි ෆිල්ම් එකක් වේවි ඒක බොහෝ දුරට. Dune: part 2 එකත් IMAX වලින් ෂූට් කරා කිව්වට IMAX aspect ratio එකට ගැළපෙන විදිහට digitally ෂූට් කරපු ෆිල්ම් එකක්නෙ. නියම IMAX film cameras වලින් ෂූට් කරපු එකක් නෙවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom