Who is ready for first IMAX Laser ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Proud Season 1 GIF by The Roku Channel
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,740
    39,508
    113
    Homagama
    Scope IMAX soon
    හැමදාම සූන් තමයි ඔය මගුල.
    ලේසර් නම් ඉතින් නිකං ස්ක්‍රින් එක ලොකු එක විතරයි.එකත් මිටර් 20-30 වන හරි imax එක ස්ක්‍රින් එක වෙන එකක් නැ.
    නියම 70mm+ රීල් දුවන imax ගතිය නැතිවෙයි.
    ලේසර් එක හරි එකට වඩා කොලියට අඩුයි කියනවා.

    ලංකාවනේ.
    හිගන්නන්ට කොහෙද උනුබත්.
    ඕකෙන් සැනසෙමු.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    @Stimulus mind moko hithanne obathuma yakka desheta imax? meka open karanakota dune nam iwara wela thiyei neda?
    IMAX ලේබල් එක ගහපු LieMAX theater එකක් ද දන්නෙ නෑ ඕකත්? අනික 70mm IMAX වලින් තමයි නියම IMAX experience එක ගන්න පුළුවන්. Dune Messiah වල script එක ලියලා ඉවරයි කියලා Denis Villeneuve මීට ටික දවසකට කලින් කිව්වා. බොහෝ දුරට ලබන අවුරුද්දෙ ෂූටින් පටන් ගනීවි. IMAX ලා අලුත් 70mm IMAX film camera එකක් හදනවා මේ දවස්වල කලින් තිබ්බ ඒවාට වඩා lighweight ගතිය වැඩි කරපු වගේම, කැමරා එක operate වෙනකොට එන noise එක‍යි අඩු කරපු. ඔය noise එක නිසා තමයි 70mm IMAX camera වලින් ඩයලොග්ස් තියෙන සීන්ස් ෂූට් කරන්න් බැරි. ඔය අලුත් ෆිල්ම් කැමරා එක ආවට පස්සෙ 70mm IMAX film camera එකකින් සම්පූර්ණෙන්ම පාහෙ ෂූට් කරපු ෆිල්ම් එකක් ඉදිරියෙදි බලන්න පුළුවන් වේවි. නෝලාන්ගෙ හරි ජෝර්ඩන් පීල්ගෙ හරි ෆිල්ම් එකක් වේවි ඒක බොහෝ දුරට. Dune: part 2 එකත් IMAX වලින් ෂූට් කරා කිව්වට IMAX aspect ratio එකට ගැළපෙන විදිහට digitally ෂූට් කරපු ෆිල්ම් එකක්නෙ. නියම IMAX film cameras වලින් ෂූට් කරපු එකක් නෙවේ.
     
    • Like
    Reactions: Draco Malfoy